කුරුලෑ වලට doctor කෙනෙක් !

danu8587

Junior member
  • Jul 12, 2016
    66
    89
    18
    39
    Alawwa
    යාලුවනේ කුරුලෑ වලට හොද doctor කෙනෙක් දන්න අය ඉන්නවද
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    Excited Fashion GIF by ArtistryC
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    Dermatologist කෙනෙක් ගාවට යන්න. කොහොමත් doxycycline තියෙන antibiotic එකක් දෙයි. Tecnoskin face wash එකත් ගනින් dr ගෙන් අහලා
     
    • Like
    Reactions: danu8587

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    උබ කොහෙද කියපන්

    කුරුලෑ තැනින් තැන දාලද, එහෙම නැත්නම් මූණ පුරා බිබිලි ගොඩක් එක්ක තියනවද?
    කුරුලෑ තැනින් තැන පොඩ්ඩක් තියනව නම් උබටම ඕක පාලනය කර ගන්න පුලුවන්, සබන් පාවිච්චිය නතර කරලා බේබි සබන්වලින් උණු වතුරෙන් මූණ හෝදපන්. නිකන්ම ඕක හරි යනවා. මේ කාලෙදි අච්චරු වගේ සැර කෑම, විනාකිරි දලා හදන කෑම කන්න එපා.
     
    • Like
    Reactions: danu8587

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕවට බේත් ගන්න එපා.
    කුරලෑමනං තියෙන්නෙ. හොඳ ෆේස් වොශ් එකක් පාවිච්චි කරත් ඇති.
     
    • Like
    Reactions: danu8587

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබ කොහෙද කියපන්

    කුරුලෑ තැනින් තැන දාලද, එහෙම නැත්නම් මූණ පුරා බිබිලි ගොඩක් එක්ක තියනවද?
    කුරුලෑ තැනින් තැන පොඩ්ඩක් තියනව නම් උබටම ඕක පාලනය කර ගන්න පුලුවන්, සබන් පාවිච්චිය නතර කරලා බේබි සබන්වලින් උණු වතුරෙන් මූණ හෝදපන්. නිකන්ම ඕක හරි යනවා. මේ කාලෙදි අච්චරු වගේ සැර කෑම, විනාකිරි දලා හදන කෑම කන්න එපා.

    soap will clog pores causing more acne
    use salicylic acid cleanser
     
    • Like
    Reactions: danu8587

    danu8587

    Junior member
  • Jul 12, 2016
    66
    89
    18
    39
    Alawwa
    උබ කොහෙද කියපන්

    කුරුලෑ තැනින් තැන දාලද, එහෙම නැත්නම් මූණ පුරා බිබිලි ගොඩක් එක්ක තියනවද?
    කුරුලෑ තැනින් තැන පොඩ්ඩක් තියනව නම් උබටම ඕක පාලනය කර ගන්න පුලුවන්, සබන් පාවිච්චිය නතර කරලා බේබි සබන්වලින් උණු වතුරෙන් මූණ හෝදපන්. නිකන්ම ඕක හරි යනවා. මේ කාලෙදි අච්චරු වගේ සැර කෑම, විනාකිරි දලා හදන කෑම කන්න එපා.
    bibili wage godak thiyanawa machan...kurunegala mama
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    bibili wage godak thiyanawa machan...kurunegala mama
    කුරුණගල කියන්නේ රස්නේ වැඩි පැත්තක් නේ. උබේ තට්ටෙට, මූණට දාඩිය දානවා වැඩියි නේද. බයික් පදිනව නම් දාඩිය දාලා තියෙද්දි මූණ දූවිලි ඇවිත් බැදෙනවා. බයික් එකේ නොගියත් බස් එකේ ගියත් ඕක වෙනවා. උබ උදේ වැඩට ගිහින් ඇවිත් හවස ගෙදර ආවම ටීෂු එකක් අරගෙන මූණ පිහිදලා බලපන්. ටිෂූ එකේ ලොකු දූවිලි තට්ටුවක් දකින්න පුලුවන් වෙයි. මේව තමයි හේතු. හෝමෝන ප්‍රශ්නත් ඇති. ඩෝකෙක්ට පෙන්නපන්. ඒ අතරේ උණු වතුරෙන් මූණ හෝදපන්. ඩොකා ළගට ගියාම හොද ෆේස් වොෂ් එකක් ඉල්ල ගනින්.
     
    • Like
    Reactions: danu8587