Dermatologist කෙනෙක් ගාවට යන්න. කොහොමත් doxycycline තියෙන antibiotic එකක් දෙයි. Tecnoskin face wash එකත් ගනින් dr ගෙන් අහලා
Why do I always read your username as Ball Sac?
කොයි පළාතෙන්ද යාලුවා?
kurunegala machanකොයි පළාතෙන්ද යාලුවා?
උබ කොහෙද කියපන්
කුරුලෑ තැනින් තැන දාලද, එහෙම නැත්නම් මූණ පුරා බිබිලි ගොඩක් එක්ක තියනවද?
කුරුලෑ තැනින් තැන පොඩ්ඩක් තියනව නම් උබටම ඕක පාලනය කර ගන්න පුලුවන්, සබන් පාවිච්චිය නතර කරලා බේබි සබන්වලින් උණු වතුරෙන් මූණ හෝදපන්. නිකන්ම ඕක හරි යනවා. මේ කාලෙදි අච්චරු වගේ සැර කෑම, විනාකිරි දලා හදන කෑම කන්න එපා.
bibili wage godak thiyanawa machan...kurunegala mamaඋබ කොහෙද කියපන්
කුරුලෑ තැනින් තැන දාලද, එහෙම නැත්නම් මූණ පුරා බිබිලි ගොඩක් එක්ක තියනවද?
කුරුලෑ තැනින් තැන පොඩ්ඩක් තියනව නම් උබටම ඕක පාලනය කර ගන්න පුලුවන්, සබන් පාවිච්චිය නතර කරලා බේබි සබන්වලින් උණු වතුරෙන් මූණ හෝදපන්. නිකන්ම ඕක හරි යනවා. මේ කාලෙදි අච්චරු වගේ සැර කෑම, විනාකිරි දලා හදන කෑම කන්න එපා.
කුරුණගල කියන්නේ රස්නේ වැඩි පැත්තක් නේ. උබේ තට්ටෙට, මූණට දාඩිය දානවා වැඩියි නේද. බයික් පදිනව නම් දාඩිය දාලා තියෙද්දි මූණ දූවිලි ඇවිත් බැදෙනවා. බයික් එකේ නොගියත් බස් එකේ ගියත් ඕක වෙනවා. උබ උදේ වැඩට ගිහින් ඇවිත් හවස ගෙදර ආවම ටීෂු එකක් අරගෙන මූණ පිහිදලා බලපන්. ටිෂූ එකේ ලොකු දූවිලි තට්ටුවක් දකින්න පුලුවන් වෙයි. මේව තමයි හේතු. හෝමෝන ප්රශ්නත් ඇති. ඩෝකෙක්ට පෙන්නපන්. ඒ අතරේ උණු වතුරෙන් මූණ හෝදපන්. ඩොකා ළගට ගියාම හොද ෆේස් වොෂ් එකක් ඉල්ල ගනින්.bibili wage godak thiyanawa machan...kurunegala mama