කුරුලු_පිහටු_චිත්ර
මේක තම මගේ 1500 වෙනි පෝස්ට් එක පහු කරන ත්රෙඩ් එක.මෙච්චර කල් එලකිරි එකක් එක්ක ඉන්න පුලුවන් වෙච්ච එක ගැන මම ගොඩක් සතිටුයි.මට ගොඩක් යාලුවො හම්බ උනා.මෙන්න මගෙන් මිලගට දෙන ත්රේඩ් එක.මෙක ගොඩක් වටිනව කියල මම හිතනවා
ඔයාල දන්නව ඇති නේද කුරුලු පිහටු ගැන.ඒවා කොච්චර ලස්සනද කියල දන්නවා ඇති නේද?????ඒක ඉතින් මම කියන්න ඕනෙ නැහැනෙ.ඔන්න මම අද ඔයලට පෙන්නන්න හදන්නෙ කුරුලු පිහටු වලින් කල චිත්ර කිහිපක් පෙන්නන්න.සාමන්යෙන් මේවා අලෙවි වෙන්නෙ $1000-$10000 ගානට.කොහොමද කියල බලන්නකො
Last edited:

