කුරුලු_පිහ‍ටු_චිත්‍ර

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කුරුලු_පිහ‍ටු_චිත්‍ර

    මේක තම මගේ 1500 වෙනි පෝස්ට් එක පහු කරන ත්‍රෙඩ් එක.මෙච්චර කල් එලකිරි එකක් එක්ක ඉන්න පුලුවන් වෙච්ච එක ගැන මම ගොඩක් සති‍ටුයි.මට ගොඩක් යාලුවො හම්බ උනා.මෙන්න මගෙන් මිලගට දෙන ත්‍රේඩ් එක.මෙක ගොඩක් වටිනව කියල මම හිතනවා


    ඔයාල දන්නව ඇති නේද කුරුලු පිහ‍ටු ගැන.ඒවා කොච්චර ලස්සනද කියල දන්නවා ඇති නේද?????ඒක ඉතින් මම කියන්න ඕනෙ නැහැනෙ.ඔන්න මම අද ඔයලට පෙන්නන්න හදන්නෙ කුරුලු පිහ‍ටු වලින් කල චිත්‍ර කිහිපක් පෙන්නන්න.සාමන්යෙන් මේවා අලෙවි වෙන්නෙ $1000-$10000 ගානට.කොහොමද කියල බලන්නකො

    2587-d-1108-creating-a-work-of-art-with-bird-feathers-requires-long-hours-large.jpg


    Pied-flycatcher-five-across.jpg



    art_feather11.jpg




    Wren-five-across-final.jpg



    Feather-Art-8.jpg




    winkeyespair.jpg




    amazing-feather-art-10.jpg





    art_feather06.jpg




    image001_thumb%5B1%5D
     
    Last edited: