කුරුසයුද්ධයේ සටන්කරුවෝ - ෆ්‍රෙඩ්රික් බාබ

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    සුපිරි මචන්..ඔය රිචර්ඩ් රජතුමාගේ කතාවත් හොඳ film එකක තිබ්බ නේද..නම මතකද??
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුපිරි මචන්..ඔය රිචර්ඩ් රජතුමාගේ කතාවත් හොඳ film එකක තිබ්බ නේද..නම මතකද??

    :confused::confused:

    රිචර්ඩ් රජතුමා ගැන මොකක්ද තිබ්බ ෆිල්ම් එක ?

    දන්නේ නැහැ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අපි ඉස්සර ආසාවෙන් බලපු robin of Sherwood කතාවේ එක එපිසෝඩ් එකක රිචර්ඩ් රජතුමාව පෙන්නනවා.
    ඒ රඟපාපු නළුවා ම තමයි Lord of the ring එකේ අසුරයා ගිම්ලි ට රඟපාන්නේ.
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    අපි ඉස්සර ආසාවෙන් බලපු robin of Sherwood කතාවේ එක එපිසෝඩ් එකක රිචර්ඩ් රජතුමාව පෙන්නනවා.
    ඒ රඟපාපු නළුවා ම තමයි Lord of the ring එකේ අසුරයා ගිම්ලි ට රඟපාන්නේ.
    ela machan..richard the lionheart කියල එකක් නන් එකක් තියෙනවා..හැබැයි ඒක නෙමේ මතක විදිහට..