කුරුස මැතිවුස් ගෙදර පල

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කුරුස මැතිවුස් ගෙදර පල

    ඇන්ජලෝ මතිවුස් ට දෙහි කපා දිල්හාර සමු ගනී

    දැක්කද නෙව්ස් එක ... කොහොමද කුරුස කරය ගේ වැඩ?

    ඇන්ජලෝ මැතිව්ස්ට දෙහි කපා දිල්හාර ලොකුහෙට්ටිගේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සමුගනී



    dilhara-loku-hettige-256x180.jpg




    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සංචිතයේ වසර ගණනාවක් තිස්සේ සිටියත් තමා සමග සිටි අනෙක් අයට තරග සිය ගණන් ලැබෙද්දී
    එක්දින තරග 9 ක් පමණක් ලැබී තිබීම අසාධාරණයක් බව පෙන්වා දුන් දිල්හාර ලොකුහෙට්ටිගේ අද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සමුගත්තා. ඔහුට ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ලැබී ඇති බවත් ඉදිරි වසර 3 ක කාලය තුළත් ඇන්ජලො මැතිව්ස්ගේ නායකත්වය පැවතිය හැකි නිසා තමන් තවදුරටත් කොන්විය හැකි බව කල්පණා කර මේ තීරණය ගත් බව ඔහු කියා තිබේ.


    සිය සමුගැනීමේ නිවේදනය සමග නායකත්වයට දෙහි කැපීමේ මාධ්‍ය හමුවක්ද පැවැත්වූ දිල්හාර කියා සිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තමාට අවස්ථාවක් ලබාදීමට
    තේරීම් කමිටුව අවස්ථා ගණනාවකදීම මගහැරියේ තේරීම් තීරණ සම්බන්ධයෙන් මැතිව්ස්ගේ බලපෑම හැමවිටම පැවති නිසා බවයි.
    ඔහුගේ දක්ෂතා සටහන පහතින්
     
    • Like
    Reactions: waruna87

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Team ekata kattiya select karanne ethamota Mathiwsda?

    Eka tama one day T20 set ekama paradune
     

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    mee huththata, ball karanna bene. pakaya dana okkotama gahanawa duwanna. poddak bat karaganna nao puluwan. (pol adi tikak gahanna puluwan. echcharai.). baller kenek widiyata aragena wedak nethi nisai, okawa kepune.

    Nodi australiyawata palayan. suddage puka lewapan.:angry::angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සන්චිතෙට කට්ටිය තෝරන්නේ තේරීම් කමිටුව නෙ. 15 ඇතුලේ හිටියොත් තමා මැතිව්ස්ට ටීම් එකට ගන්න පුළුවන්.
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අඩෝ මූ ක්‍රිකට් ගහන්න පටන් අරන් තියෙන්නෙ 2005. එතකොට MATHEWS ඉස්කොලේ යනවනෙ බන්. දැන් එතකොට MATHEWS ඉස්කොලෙ යන කාලෙ ඉඳලම CRICKET BOARD එක පාලනය කරලද....? :shocked: :shocked: :shocked: