කුරුස යුද්ධය

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
යුද්දේ කොහොමද බන් ශුද්ද වෙන්න දේශපාලකයෝ සුදු ඇදගෙන ජඩ වැඩ කරනවා වගේ
කුරුසේ පෙන්නලා මිනිමරපු එක කරලා තියෙන්නේ ඕක උත්කර්ෂයට නගන්න දෙයක් නෙවේ
තමන් ගේ ආගමේ නාමයෙන් සිද්ද වුන අපරාදයක් කනගාටුවෙයන්

true!!!
 
Aug 18, 2011
6,147
788
0
Dying is better than being an infidel.
because Infidels will directly go to hell.

:eek::eek: මේක තියෙන්නේ කුරාණේ. :lol::lol: මම දන්න බුද්ධාගමේ හැටියට නම්, දෙවි කෙනෙක් වෙන්න පුලුවන් මිත්‍යාදෘශ්ටික කෙනෙක්ටත් :confused::confused:
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බින්දු;12800811 said:

    Dead Island බෞද්ධ නෙවෙයි (එයා බෞද්ධ ආචාර්ය කෙනෙක් කියලා කියා ගත්තට:baffled:) එයාට ආගමක් කියලා දෙයක් නැහැ.
    එයා කරන්නේ බොරුවට බෞද්ධයෙක් විදිහට පෙනී ඉඳලා අනිත් ආගම් වලට අපහස කරන එක.
    ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ බෞද්ධාගමේ නම කැත කරන ගමන්ම අනිත් ආගම් වල නමුත් කැත කරන එක.
    ඔයාලත් ඉතින් එයාගෙ ලනු කනවා..:P:rofl:
    අපි නම් අහු වෙන්නේ නැහැ ඔය වගේ බොරු කාරයින්ට.:P
     
    :P:P උයා නම් පොනිමල්ට අහු වෙලා නේද ඉන්නේ:lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බින්දු;12800811 said:
    :eek::eek: මේක තියෙන්නේ කුරාණේ. :lol::lol: මම දන්න බුද්ධාගමේ හැටියට නම්, දෙවි කෙනෙක් වෙන්න පුලුවන් මිත්‍යාදෘශ්ටික කෙනෙක්ටත් :confused::confused:

    ඒකට කර්මය වත් විශ්වාස කරන්න ඕනේ. සම්පූර්ණ මිත්‍යා දෘශ්ඨිකයෙක්ට දෙවිකෙනෙක් වෙන්න බෑ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Dead Island බෞද්ධ නෙවෙයි (එයා බෞද්ධ ආචාර්ය කෙනෙක් කියලා කියා ගත්තට:baffled:) එයාට ආගමක් කියලා දෙයක් නැහැ.
    එයා කරන්නේ බොරුවට බෞද්ධයෙක් විදිහට පෙනී ඉඳලා අනිත් ආගම් වලට අපහස කරන එක.
    ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ බෞද්ධාගමේ නම කැත කරන ගමන්ම අනිත් ආගම් වල නමුත් කැත කරන එක.
    ඔයාලත් ඉතින් එයාගෙ ලනු කනවා..:P:rofl:
    අපි නම් අහු වෙන්නේ නැහැ ඔය වගේ බොරු කාරයින්ට.:P

    ඔව්. මට ආගමක් නෑ. දර්ශනයක් විතරයි තියෙන්නේ.
    7.gif
     
    waradi de waradei kiwwata kamak na mona agame unath. budda darmayeth waradi deyak thiyenawa nan waradi kiyala kiyanna. nama katha wenne waradi deyak thiyenawa nan witarane.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව්. මට ආගමක් නෑ. දර්ශනයක් විතරයි තියෙන්නේ.
    7.gif
    ඔයා බෞද්ධයෙක් කියලා කියන්න එපා ඒක බුදුහාමුදුරුවන්ට කරන ලොකු අපහසයක්