කුරුස_හන්දිය

janakashan

Member
Oct 15, 2009
23
5
0
images

මොරටුවේ කුරුස හන්දිය කවුරුත් වගේ දන්න තැනක්, ඔතනින් තමයි අලුත් ගාලු පාරයි පරන ගාලු පාරයි වෙන් වෙන්නෙ. කුරුස හන්දියෙ තියෙනවා මුහුද පැත්තට වැටිච්ච් පාරක්, ඒ පාරෙන් ගියාම තමයි සෙබස්තියන් ඉස්කොලෙ එහෙම හම්බුවෙන්නෙ.

ඔය පාරෙ ටිකක් දුර යද්දි හම්බුවෙනවා පල්ලියක් එක්ක කනත්තක්, එතනින් ඔය පාර බෙදෙනවා වම් අත පැත්තට ගියාම හම්බුවෙන්න තනිකරම රෙස්ට් හවුස්, රුම්ස්, දකුනු පැත්තට හැරුනම තමයි සෙබස්තියන් ඉස්කොලෙ එහෙම හම්බුවෙන්නෙ

වම් පැත්තෙ හැරිලා යද්දි ඔනම තරම් ගනිකාවො දැක ගන්න පුලුවන් ඔය පාරෙ, මොරටුවෙ මාර්කෙට් එකේ දවසෙ ගාන හොයා ගන්න පිරිමින්ගෙ මන දොල ආසවන් සපුරන්නෙ ඔය පාරයි,එම් එස් ෆිල්ම් හොල් එකයි තමයි

මේ කියන්න යන කතාව මොරටුවේ පොලේ නම් කාලයක් ප්‍රසිද්ද වෙච්ච කතාවක්, ඒ දැනට අවුරුදු 5කට විතර කලින්

පොලේ වැඩට අලුතෙන් කොල්ලෙක් අවා, අපි කියමු සමන් කියලා, කාලෙත් එක්කම මුත් සෙට් උනා පොලේ ඉන්න අනිත් උන් වගේම දවස ගෙවන්න

වැඩ ඉවර වෙලා ගොඩක් වෙලාවට බුවා නැවතුනේ ජුබිලි බාර් එකේ , එතකොට ඉරිදාට මම කිව්ව පාරෙ රවුමක් ගහන්නත් බුවා අමතක කරේ නැහැ

දවසක් බුවා පොඩි ශොට් එකකුත් දාගෙන කාමරේට යද්දි පොරට හිතිලා අහවල් පාරෙ රවුමක් ගහලා බලන්න, පයින්ම පොර ඇදුනලු පාර දිහාවට

පාරට හැරෙනකොටම දැක්ක දේ නිසා මුගේ අහවල් එකත් කෙලින් උනලු, සුදුම සුදු මේ පාරෙ ඉන්නවා කියලා හිතන්නත් බැරි සයිස් එකේ කැල්ලක් ඉන්නවලු පල්ලිය කනත්ත ගාවම

දන්න ගට දාල පොර එන්ටර් වෙලා කෙල්ලට ටොක් කරලා,

බුවා: අහ් නන්ගි කීයද ගාන

නන්ගි : අයියම කියන්න කීයක් දෙනවද කියලා

බුවා : එහෙම බැහැ නන්ගි කියන්න

නන්ගි : අපි මුලින් යමුකො වැඩේට පස්සෙ අයියට සතුටු ගානක් දෙන්න

මේක දැන් මූට හිතා ගන්නත් බැරි වැඩක් වෙලා, යකො මේ වගේ ඉටි කිරි කෑල්ලක් මේ වගේ නිකන්ම දෙන්න හදද්දි

බුවා: නන්ගි එහෙනම් බ්ලු බර්ඩ් එකට යමු

නන්ගි : අපො බැහැ අයිය අපි එහා පැත්තෙ පාලු පාරට යමු සල්ලිත් ඉතුරුනෙ

පොඩි සැකයක් අවාත් මු කෙල්ලත් එක්ක එහා පැත්තෙ පාරට ගිහින්, ඉට පස්සෙ උන දේවල් වැඩක් නැහැ, එත් කොල්ලව හම්බුවෙලා තිබ්බා උදේ වැඩට යන මිනිස්සුන්ට, ඇග හැම තැනම සපා කාලා අහවල් අවයවේ වෙන් වෙන්නම කාලා තිබ්බා මොනා උනත් උගේ පෙර පිනකට ජීවිතේ බේර ගන්න හම්බුවෙලා තියෙනවා.

ඔය සිද්දියට මාස කීපයක කලින් වැඩ ඇරිල යන රූමත් තරුනියක් පැහැරගෙන ගිහින් තියෙනවා තිරොද රතයක ආපු පිරිසක්, අරන් ගිහින් දුශනය කරලා පසුව ඇති වෙච්ච මානසික පිඩනයෙන් තරුනිය සියදිවි හානි කරගෙන තියෙනවා

එදා සමන් ට මුන ගැහුනෙ ඒ ගැහැනු ලමයගේ අවතාරෙ, ගනිකාවන් සොයාගෙන එන අය එක්ක වයිරයෙන් ඒ ගැහැනු ලමයගේ ආත්මය අදටත් කුරුස හන්දියෙ පල්ලිය ගාව ඉන්නවලු, හැබැයි පෙන්නේ ගනිකාවන් හොයගෙන යන අයට විතරලු

:yes::yes::yes::yes::yes::yes::yes:
 
vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඔය හොල්මන Flying Fish චිත්‍රපටිය බලපු එක්කෙනෙක් වෙන්න ඕනේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අවතාර වලට ඔච්චර වැඩක් කරන්න බැහැ බං.. හදිස්සියෙ වත් පෙනුනොත් වැඩිම උනොත් බය වෙයි.. ශරීරයක් නොමැති මනස..
    6423_zps783bf3fc.png

    gPuCpCR.png
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    අවතාර වලට ඔච්චර වැඩක් කරන්න බැහැ බං.. හදිස්සියෙ වත් පෙනුනොත් වැඩිම උනොත් බය වෙයි.. ශරීරයක් නොමැති මනස..
    6423_zps783bf3fc.png

    gPuCpCR.png

    avathara kiyanne api ape manase hadaa gaththu deyak. hithe baya athi wechcha walawakata mewage dewal aththata penawa wage ape issaraha dis wenna puluwan. habai mewa dis wenne ape hithen kiyana eka api danne naha. udaaharanayak vidihata apiata heena pena vidiha gana poddak hithala balanna. meka sangkeerna prashnayak! mano vaidya warayekuta me gana honda pahadili kereemak karala denna puluwan.
     
    Last edited:

    මනෝ විකාර කියන්නෙ හිතිං හදාගත්ත දේවල් උනාට අවතාර කියල දෙයක් තියනව.. වාද කරන්න ගත්තොත් නවත්තන්න වෙන්නෙ නැහැ අද..
    මනුස්සයෙක් ඔපරේෂන් එකකට අරන් තියනව.. මිනිහට සිහි නැති කරල කරල තියෙන්නේ ඔපරේෂන් එක.. ඔපරේෂන් එක ඉවර උනහම මිනිහ ඔපරේෂන් එක කරපු හැටි අනම් මනං සේරම කියන්න ගත්තලු බලාගෙන හිටිය වගේ.. සිද්දිය හිතා ගන්න පුළුවන් නෙ.. මනෝකාය.. එහෙම ශරීරෙන් ඉවත් වෙලා තියෙද්දී.. සම්හරෙක්ට පේන්න පුළුවන්.. :rolleyes:

    gPuCpCR.png
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අවතාර වලට ඔච්චර වැඩක් කරන්න බැහැ බං.. හදිස්සියෙ වත් පෙනුනොත් වැඩිම උනොත් බය වෙයි.. ශරීරයක් නොමැති මනස..
    6423_zps783bf3fc.png

    gPuCpCR.png

    :yes:
     
    ඔය කිව්වේ