කුරුළෑවලට_බෙහෙතක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කුරුළෑවලට_බෙහෙතක්

    කලාදුරු අල දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න

    නැතිනම්

    මුහුදු හක්ගෙඩියක් දෙහි ඇඹුලෙන් ගලගා මුහුනෙහි ගාන්න

    නිට්ටාවට සුවයි
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ane manda ban owa gaala moone skin ekata awlak weida
    mageth issara kurula aawa
    dan poddai enne
    moona hoata pirisidu kalama kurula ena eka adu wnawa
    facial wash ekak use karahalla