කුරුළු කුඩුවක්

lilman

Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    කුරුළු කුඩුවක්

    මීට ටික කාලෙකට කලින් අපේ ගෙදර වත්තේ අඩි 4 ක් විතර උස ගහක කොන්ඩ කුරුළු ජෝඩුවක් බිත්තර දල තිබ්බා. :)

    හැබැයි දැන් මුන්ටික නෑ .ගැරඩියෙක් මුන්ව කෑවා
    :(

    389741_273103982785685_117244276_n.jpg



    292606_273104086119008_629028262_n.jpg


    578078_273104209452329_1952049349_n.jpg


    971392_432889900140425_1754622156_n.jpg


    941611_432889910140424_540516741_n.jpg
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගැරඩි එනකන් උබ මොනවද බන කලේ :( .. අපෙත් ගෙදර පොඩි ගහක ඔහොම දාලා හිට්යා.. සත්තු එන නිසා බල්ලව ගහේ ගැට ගහල තිබ්බා..
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    ගැරඩි එනකන් උබ මොනවද බන කලේ :( .. අපෙත් ගෙදර පොඩි ගහක ඔහොම දාලා හිට්යා.. සත්තු එන නිසා බල්ලව ගහේ ගැට ගහල තිබ්බා..

    gaha vateta bumithel ehema gahala tibbe.wadak une ne :dull: