කුලප්පු වෙච්ච හරකෙක්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    244267185_941066333431231_3647260973536781045_n.jpg
     
    • Like
    Reactions: Rankira and NRTG

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගොඩක් double cab පදින්නේ හරිහම රස්සාවක් කරන උන් නෙමයි
    කොහේ හරි ඉඩමක් විකුණලා ඉතුරු ටික ලිස් කරලා cab එකක් ගත්තම උන් හිතන්නේ v8 ලෙවල් කියලා
    උන්ගේ හිනමානේ නිසා තමයි ඔහොම හැසිරෙන්නේ
    යකෝ වාහනයකින් කොහොමද ඇතුලේ ඉන්න මිනිහව මැන්නේ...ටයිපිකල් සින්හලීස් කිව්වලු
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මී හරකෙක්. license 3months cancel karala driving school yawanna oni.
    ඔය වගේම අඩු කුලේ පරයෙක් අද සෙට් උනා. වෙසල් එකක් හෝන් එකෙන් එලවන්නෙ. ට්‍රැෆික් එකේ ඉඩක් සෙට් උන වෙලේ මන් අතුරු පාරෙ ඉදන් වාහනේ දැම්ම. ඌ ඈත තියා හෝන් එක ගහන් ආව. උගෙ පාර වගේ. ඌගෙ ගමනට බාදාවක් උනෙ නෑ. ඌ පොඩි බ්ලොක් එකක් අවොත් හෝන් කරනව පිටිපස්සෙ තියන්න. ෆ්‍රී උනාම ඉස්සරහ කරන්නෙත් නෑ. ඌට ස්පීඩ් කරන්න පුලුවන් උනාම ස්පීඩ් කරල එන්නෙත් නෑ. road ethics මුන්ට වෙනම කියල් දෙන්න ඕනි කන අත ගාල.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Van pakayagene waradda balapanko. para mada thiyan yanawa......pitipassen thiyan 4 wheel dala allanna thibbe pakayange muna wadinna bus ekakawath.....

    ගොඩක් double cab පදින්නේ හරිහම රස්සාවක් කරන උන් නෙමයි
    කොහේ හරි ඉඩමක් විකුණලා ඉතුරු ටික ලිස් කරලා cab එකක් ගත්තම උන් හිතන්නේ v8 ලෙවල් කියලා
    උන්ගේ හිනමානේ නිසා තමයි ඔහොම හැසිරෙන්නේ
    Ethakota van elawanne ?
    ------ Post added on Nov 1, 2021 at 9:26 PM
     
    • Haha
    Reactions: hrm

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේක දැක්කම ඕන එකෙක්ට තේරෙන්න ඕනේ අමාරුවෙන් කඹුරලා කඹුරලා වාහනයක් ගන්න උඹ අපි වගේ එකෙක් කවදාවත් පාරේ මෙහෙම යන්නේ නෑ . අනිවා මු එකෙක් මහමග මරල පොලිසි ගියත් දවසින් ගෙදර එන්න පුළුවන් හයිකාර ඩයල් එකක්. මිනීමරුවෝ දවසින් රිලීස් කරන පවර් තියෙන්නේ ඉතින් මැදමුලන නාකි මයිනට තමයි ;)
     
    • Like
    Reactions: Tom Cat and shenat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මී හරකෙක්. license 3months cancel karala driving school yawanna oni.
    ඔය වගේම අඩු කුලේ පරයෙක් අද සෙට් උනා. වෙසල් එකක් හෝන් එකෙන් එලවන්නෙ. ට්‍රැෆික් එකේ ඉඩක් සෙට් උන වෙලේ මන් අතුරු පාරෙ ඉදන් වාහනේ දැම්ම. ඌ ඈත තියා හෝන් එක ගහන් ආව. උගෙ පාර වගේ. ඌගෙ ගමනට බාදාවක් උනෙ නෑ. ඌ පොඩි බ්ලොක් එකක් අවොත් හෝන් කරනව පිටිපස්සෙ තියන්න. ෆ්‍රී උනාම ඉස්සරහ කරන්නෙත් නෑ. ඌට ස්පීඩ් කරන්න පුලුවන් උනාම ස්පීඩ් කරල එන්නෙත් නෑ. road ethics මුන්ට වෙනම කියල් දෙන්න ඕනි කන අත ගාල.
    රෝගියො වාහන ගත්තම හැමෝටම කරදරේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් double cab පදින්නේ හරිහම රස්සාවක් කරන උන් නෙමයි
    කොහේ හරි ඉඩමක් විකුණලා ඉතුරු ටික ලිස් කරලා cab එකක් ගත්තම උන් හිතන්නේ v8 ලෙවල් කියලා
    උන්ගේ හිනමානේ නිසා තමයි ඔහොම හැසිරෙන්නේ

    V8 ලෙවල් කියලා එකක් තියෙනවද?
    එහෙම ලෙවල් එකක් හදල දීල තියෙන නිසා තමයි ඔය වගේ හැසිරීම් වැඩි.