කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙදරින් ගේන ප්‍රෙපා්සල් කන්ඩෙම් කරන කොට ටිකක් ප්‍රොෙෆෂනලි කන්ඩෙම් කරපං. අර නිකං ලපයි සිපයි හේතු දක්වන්නේ නැතුව. ටිකක් ඔහොම ගේන ගේන අයිලෙ උඹ කන්ඩෙම් කරන කොට ගෙදරින් අන්තිමට උඹට කියයි ඕන ***ත් කොර ගනින් කියලා.:කොකටු මූණ:
    අන්න චෑන්ස් එක කුකුළෝහ්.
     
    ammata kiyapan e wagema kellekwa one nettama mama mary karanne ne kiyala ....hikzzzz ube wedat pennapan ...etakota eyalata terei...ubane ban marry karala inne..ammala nemeine..ane manda me parentsla nisa wena ebeddi ..good luck bro

    Uba kiyana de karanna bari kamak na sho.. mata ona ammalage hitha noridda me vade goda danna.. man aye katha karanawa gedarata.. thanks bro... :yes:
     
    mehema ne machan, dan uba awurudu gaanak love karala onna badinna gedarin permission ganna kota me problem eka awa nam, onna ehenam meka uba hugak hithala mathala gedara ewun monawa kiwwath uba ae girl wama marry karnawai kiyana mathe inne puluwan. habai me scene eka ehema ekak newei ne. hariyata dana aduna genawath nathi kellek wunewen awurudu gaanak ubawa amaruwen duk mhanasiyen hadapu demawpiyan ge hittha riddala kasadayak kara ganna eka watinne na macho :( monawa wunath eeta passe ube hithatath hari naa ne

    aththa machan.. mama kaleka idala badinna hoda kellek hoyanawa.. kelloth sahenna hitiya machan.. sahena un ekka family life ekak geniyanna ba.. eka eka prashna.. me kella hodai sapekshawa wenas kenek saha adahas unath avulak nathi nisai mata atha harinna hithenne naththe.. mama kohomath hadissi theerana ganne na.. gedara ekka randu karaganneth na.. mata ona ammage hithath hadala me vade goda danna. balamuko saho.. kalaya monama hari deyak pennai.. :yes: Thanks machan adahasata..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් එක මාසෙකින් කෙල්ලෙක් ගැන උබ තීරණයක් ගන්න එපා බදින්න ඕනි කියල .කෙල්ල හොද වෙන්න පුලුවන් ඒ උනත් බැදලා උබත් එක්ක ජීවත් වෙන්න පුලුවන් ද කියල හිතලා බලල බදිනව තීරනය කරපන් .කෙල්ල හොද උනාට සමහර විට උබගෙ සමාජෙට ගැලපෙනවද කියන එක .අනික ඒ පවුලෙ කට්ටිය උබට ගැලපෙනවද කියන එක .ගෙදර කට්ටිය කියන එකත් එක පාරටම අයින් කරලා දාන්න එපා මචන් . හොදට කල් අරගෙන තීරණයක් ගනින් . උබට ඔක්කොම වගකීම ගන්න පුලුවන් නම් ගෙදර එක්ක කතා කරපන් .
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    appe..gedarata one hinda skul giya,o/l kara,a/l kara,campus giya,dan badinna kellek hoyannath one,gedarata one widiyata lamai hadannath one,apataudu meka thama apaya wena apayawal ne.:rofl:
     
    • Like
    Reactions: sika2
    අඩු කුලේ කියල කියන අයගේ ජාති දෙකක් ඉන්නවා මචන්. මම කාටවත් අපහාස කරනවා නෙවේ. එත් සමහර පවුල් තියනවා හෙන අවුල්. කතා කරන විදිහ අඳින පළඳින විදිහ එහෙම සෑහෙන වෙනස්. කවදාවත් පිළිවෙලට ලස්සනට සාරියක් ඇඳගෙන එක්ක යන්න බෑ සමහර කෙල්ලෝ. අර ඉන්දියාවේ ඉන්න සාරි අඳින පිරිමි වගේ පෙන්නේ. පිරිමි කට්ටිය බොනව ගමේ කොල්ලෝ එක්ක පොඩ්ඩ බැරිවෙච්ච ගමන් කඩු පොලු උස්සන් දුවන්නේ. ගෑනු කොයි වෙලෙත් කුණුහරුප කිය කිය අහල පහල ගෙවල් එක්ක රන්ඩු. හැම වෙලේම දේවාල ගානේ යනව පලි ගහනව. මුඩුක්කු වල ඉන්න ගෑනු අය වගේ. කෙල්ලොත් කතා කරන්නේ කොල්ලෝ වගේ. එහෙම පවුලක් නං කරගහන්න එපා කෙල්ල කොච්චර හොඳ උනත්.

    අනිත් ජාතිය මචන් සාමාන්‍ය විදිහට ජීවත්වෙන අය. එයාලගේ එකම අඩුපාඩුව සල්ලි නැතිකමයි වාසගමයි විතරයි. තමන්ගේ පාඩුවේ පොඩි රස්සාවක් කරගෙන ඉන්න අපි වගේම අය. උඹ කියන කෙනා මට හිතෙන විදිහට මේ ජාතියෙ. A/L කරපු ගමන් රස්සාවකට යනවා කියන්නේ පොඩි කාලෙම වගකීමක් ගන්න පුළුවන් පවුල ගැන හිතන ගෑනු ළමයෙක්. කෙල්ල හොඳ නං ගෙදරට කියල බලපන්. නිකන් බොරු සෝබන අයට වඩා ඔහොම අය හොඳයි කියල තේරුම් කරලා දීපන්. අනාගතේ වයසට ගියාම සලකන්න උනත් ඉන්නේ ඔහොම කෙනෙක් තමා. සල්ලිකාර කෙල්ලෝ එන්නේ නෑ නැන්දම්මට සලකන්න කියලත් කියපන්. මට අත්දැකීම් නං නෑ හිතුන ටික කීවේ. උඹට හොඳයි කියල හිතෙන එකක් කරපන්.

    ඇත්ත මචන්...මම නෙවෙයි අපේ ගෙදරින්ම අහල බලුව අල්ලපු ගෙදර මිනිස්සුන්ගෙන්.. බොහොම පාඩුවෙ ජීවත් වෙන පවුලක් කියල තමයි කියන්නෙ. අනික කෙල්ල රස්සාවකට යන්නෙත් හැමදාටම නෙවෙයි.. ටික කාලෙකට උනත් ගෙදර අයට බරක් වෙන්න බෑ කියලා.. අය්යලා නම් ඒත් කැමති නෑලු. ඇත්තටම ඒ කෙල්ලගෙ බොරු සෝබනේ නම් නෑ.. අනික ඒ පැත්ත එහෙම මුඩුක්කු සමාජයක් වගෙ සමාජයක් නෙවි. කෙල්ල උනත් කතා කරන විදිහ බොහොම වැදගත්..

    උඹ කිව්වා වගේම ඔය වගේ එකෙක් ගෙනාවොත් තමයි මචන් අඩුම තරමෙ ගෙදරට සලකගෙන ඉන්නෙ..නැත්නම් වෙන්නෙ අපෙ ගෙදර උන්ට ගෑණිට සලකන්න.. මම අම්මට කියන්නම් මචන්.. උඹේ අදහසේ මට ගන්න දෙයක් ඇත්තටම තියනවා.. ස්තූති සහෝ..
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඒක තමා මචන්.. එක පාරකුත් හෙන හොද Posh එකක් කියලා ගෙනාවා proposal එකක්.. එකි මාලඹේ ඉගෙන ගද්දි එක එක කාලෙට එක එක කොල්ලගෙ වාහනවල යනවලු.. මම ඔය දේවලුත් කිව්ව බන ගෙදර උන්ට.. තෙරෙන්නෙම නෑනෙ.. ඒව ප්‍රශ්ණ නෙවි ලු දැන් හොදට ඉන්නවනෙ.. අනික හොද Family නෙ. කියනවා.. මල පනිනවා බන්.. මට මේ කෙල්ල හොදයි මචන්.. මට ඕනා ගෙදර Shape කරගන්න විදිහක්.

    REP+

    man nam kiyanna akigen ahala badapan oya kellawa.ubalage parantslata pizzu bn.udin kiyala tiyana kathawanma tharanawa.man nam kiyanna thawa aurudu 2,3k edala badapan kellawa.athakotath gadarin case awoth rata palayan bn dannama.a unata podi lamai inna kaleka
    a ayawa balanna waran.athakotawath tharum gani ne bn
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    ඒක තමා මචන්.. එක පාරකුත් හෙන හොද Posh එකක් කියලා ගෙනාවා proposal එකක්.. එකි මාලඹේ ඉගෙන ගද්දි එක එක කාලෙට එක එක කොල්ලගෙ වාහනවල යනවලු.. මම ඔය දේවලුත් කිව්ව බන ගෙදර උන්ට.. තෙරෙන්නෙම නෑනෙ.. ඒව ප්‍රශ්ණ නෙවි ලු දැන් හොදට ඉන්නවනෙ.. අනික හොද Family නෙ. කියනවා.. මල පනිනවා බන්.. මට මේ කෙල්ල හොදයි මචන්.. මට ඕනා ගෙදර Shape කරගන්න විදිහක්.

    REP+
    ගෙදර එවුන්ට පිස්සු බන්.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Kula case eka nam awualak na. Eth family background eka balanna. Samanayen pawul kanna puluwan hoda background ekaka kello ekka. Awul un awul yanawa moko hadila thiyena samaja wata pitawa anuwa
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ඔව් සහෝ.. උඹ කියනවා වගේ මට අපේ ගෙදර උන් එක්ක එල්ලෙන්න බෑ..අනික ඒ කෙල්ල එහෙම එක්කගෙන යන්නත් බෑ. .. මම තව ටිකක් හෙමිහිට අපේ අම්ම එක්ක කතා කරන්න බැලුවෙ..මොන මගුල තිබ්බත් මට වැඩක් නෑ මචන් කෙල්ල හොද නැත්නම්..කෙල්ලො ඉදලා ඉදලාම මම කෙල්ලන්ගෙ හැටි දන්න නිසයි මට මේක අතහරින්න හිතෙන්නෙ නැත්තේ..
    ස්තූති සහෝ උපදෙසට.. මම ගෙදරට මොන විදිහටද මේ දේ කරන්න ඕනා මචන්..

    (අද රේප් දෙන්න බෑලු මචන්.. )

    උබේ ප්‍රතිචාර යහපත් හින්ද මේටික කොටන්නේ.....

    මෙටික ගැන හොදට හිතහන්... මොකද උබල දෙන්න තවම Love කරන්නේ නැනේ.. එහෙම සම්බන්දයක් නැනේ...

    1. කෙල්ල ගැන උබ හොදට දැනගන්නොනේ, උබට හොදින් ජීවත්වෙන්න (දුකේදී මෙන්ම සැපේදීත්)පුළුවන් වෙන්න ඕනේ.. ලැජ්ජාවක් , බයක් නැතුව ....
    2. කෙල්ලගේ ගෙදර අයත් එක්ක උබට ඉන්න පුලුවන්ද? නෑකම් තියාගන්න පුලුවන්ද? උබේ මේගැන දරන මතේ මොක උනත්, කෙල්ලට බෑ . කරදරයකදී ඒ මිනුස්සු අමතක කරන්න. විශේෂයෙන් අම්ම තාත්ත.
    3. උබල දෙන්නට දෙන්න ගැලපෙනවද, හොදින් තේරුම් අරගන්න ඕනේ.(ඇත්ත කතාවක් පහල ඇති)

    මේවා මේ වෙලාවේ basics ...ඉතිරිව පස්සේ...:rolleyes::rolleyes:

    අපේ අයිය ඉස්කෝලේ යන කාලේ love කලා සිරාවට කෙල්ලෙක්ට, එකී දුප්පත්, අඩු කුලේ කියල තමයි කියල තිබුනේ... කෙල්ල කොච්චර දුප්පත්ද කියනවනම් එක ගව්ම සතියම ඉස්කෝලේ ඇන්දේ... අම්ම ගෙදර හිටියේ, තාත්ත හොද කොම්පැනියක කාර්මිකයෙක්, කසිය තමයි ගහන්නේ, ඩේලි වගේ ගහනවා. හෙන සැරයි , වසයි, ගෙදර කෙල්ලෝ තුන් දෙනයි, එක කොල්ලයි. මෙකි දෙවෙනියා. අපේ එකා මැරීගෙන love . එකිත් මුලින් මූට අකමැති උනා , මොකද අපේ අයගේ පරම්පරාව හරි තේජස්... අම්මගේ විශේෂයෙන්....මෙකි මුල ඉදන්නම ඕක නිසා අපේ එකාට අකමැතියි.

    අපේ එකත් ඇරියේ නෑ ...මූට කෙල්ලෝ පස්සෙන් අවත මු නෙවෙයි සැලුනේ.. මුට ඒකාලේ අපේ රට ඉන්න මම කෙනෙක්ගේ දුවල දෙන්නෙක්ම ජෝඩු කර කර හිටියේ ගෙදරින්. අඩෝ යශෝද විමලදර්ම වගේ එක කෙල්ලෙක්. මුගේ කැමැත්තක් තිබ්නේ නෑ .. එතකොට මු OL , (හිතගිය තැන මාලිගාව කිවනවනේ.) ඒකාලේ ඉස්කෝලේ සිරාම love එක මේක, උන්දෙන්නටදෙන්න පට්ට love , පිස්සු කොර අපිට...

    කොහොමෙන් කොහොමෙන් හරි ඔය love එක නැගල ගියා ...

    ටික කලෙකදී කොහොම හරි ඕක නැවතුනා , දෙන්නගෙම වෙනස මුට දරාගන්න බරුවම (Family Back Ground ).

    පස්සේ මු AL කරලා ඉන්නකොට අහම්බෙන් මූට ඒකිව ආයෙත් හම්බවෙනවා. එතකොට මුන්දෙන්නම වෙනදෙකක් කරනවා. අරකි බදින්න ඉන්නේ දුප්පත් හින්දම, ඒවෙනකොට ඒකිගේ තාත්ත මැරිලා ,(අපේ එකා මළගෙදර හොරට වෙස්වලාගෙන කලින් ගිහින් කව්රුත් දන්නේ නෑ ) අම්ම middle east house made ජොබ් එකකට ගිහින් වෙන කරන්න දෙයක් නැතුව, මෙකි යාළුවෙලා තියෙන්නේ ටිකක් සල්ලි තිබ්බ කොල්ලෙක්ට, ඌත් රට , අක්කල මේක කරලා දෙන්නම යනවා ඉක්මනට මොකද සල්ලි ප්‍රශ්න හින්ද....

    මෙන්න යකෝ සතියයි ගියේ මුන්දෙන්න ආයේ සෙට් වෙලා... කොහොමහරි හෙන ජන්ජාල ගොඩක් එක්ක අපේ එකා එකී එක්ක පැනල ගියා .. උගේ කෙල්ලටයි අර කොල්ලටයි බූට් තියල.. ජොබක් නෑ , අතේ සල්ලි නෑ , ඉන්න තැනක් නෑ .... හත් උලව්වයි අපේ ගෙදර උන්, ඒ කාලේ හිටපු පොලිස්පතිටත් case එක file කරලා, අම්මගේ පරම්පරාව එච්චරට කුලවත්, එතකොට හිටපු කුල පරම්පරාවම අපේ එකාව කපෝති කෙරුව... ඌව අහු උනානං පන පිටින් වලලනව...:baffled::baffled::baffled:

    හැබැයි උන් දෙන්න ම දන්නවා උන් දෙන්නට උන්දෙන්න හොදටම ගැලපෙනවා, උන්ට හොදින් ඉන්න පුළුවන් කියල.

    හැබැයි අපේ එකා ඔක්කොම බැලන්ස් කරා , එකතාව පස්සේ කියන්නං , අවරුදු 3 යනකොට අපේ අම්මගේ හොදම ලෙලි, හැමදේම අම්ම කියන්නේ ඉස්සරින්ම ඒ අක්කට, අක්කත් ටිකක් සැරයි , අපේ අම්ම සැලෙන්ඩර් එයාට විතරයි,(තාත්තටත් බැරිඋනා ඕයි :lol::lol:)

    මට අපේ අයිය ඒකාලේ දෙපැත්ත balance කරන්න කරපුව මැවිලා පේනවා. හරි කල්පනාවෙන් ඒවා කලේ, ඌ හිත රිදව ගත්ත වාර අනන්තයි අප්‍රමානයි..... වින්ද දුක් එමටයි... දෙපැත්තෙන්ම ගං නියංගම් වෙන්න බැනුම් අහන්න ඇති... හැබැයි කවදාවත් ඒවා අනිත් පැත්තට කිව්වේ නෑ .. හොද කිව්වා කියලයි කිව්වේ... මාර කැපකිරීමක් ඌ කලේ.. ගෙදරින් කිසි දෙයක් ඌට දුන්නේනෑ .. තාත්ත නං පොඩිපොඩි සපෝට් කලා ... කොහොම හරි ඌ උගේ දේවල් පුළුවන් විදියට කරා .. අද ඌට අපි ඔක්කොටම වඩා හොදයි...

    අද ඒ අක්ක විතරයි මුකුත් නොකරන්නේ, ඒ මල්ලි පළාතේම ප්‍රසිද්ද docter කෙනෙක්, (අපේ අම්ම ඌ ගැන කියන්නේ හරියට එයාගේ පුතා වගේ, අපි ගැන නො කතා ඔයි.. ඇඩෙනවා ..:rolleyes::rolleyes:) අක්ක forces වල සාමාන්‍ය නිලයක් දරනවා, නංගි ලොකු කඩයක් කරනවා හස්බ එක්ක. අපේ එකා හොදින් ඉන්නවා රට ළමයි එක්ක, හැබැයි ඌට ඉගෙනගන්න බැරිඋනා ඔය මගුල හින්ද , දැන් middle east ඔක්කොම. හොදින් ඉන්නවා, දැන් මට හිතෙනවා ඌ එදා ගත්ත තීරණේ හරි කියල, සල්ලි, කුලේ , ඔය ඔක්කොටම වඩා වටින්නේ දෙන්නට දෙන්න ගැලපීම , තේරුම් ගැනීම, සහජීවනය....

    ඌට මොන මොන ප්‍රශ්න ආවත් අර අක්ක ඌඑක්ක ඉන්නවා එප්‍රශ්නේ විසදගන්න , මාර සපොටිව් .. උගත් නැතිඋනත් (OL විතරයි අක්ක කලේ, ඒකාලේ තමයි තාත්ත නැති උනේ , පව්ලම කඩා වැටිලා ඉගෙනගන්න වියදම් කරන්නවත් අදායමක් නෑ ) හරිම හොද දැනුමක් තියෙනවා.. ළමයි දෙන්නම english වලින් එහෙ study කරන්නේ, අක්ක ඔක්කොම වැඩ කරවන්නේ...

    මන් හිතනවා උබට මෙටික ප්‍රයෝජනවත් කියල...

    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    හොදින් බැරි නම් ගෙදරට යුද ප්‍රකාශ කරපන්..ඒ කෙල්ල බදින්න දුන්නෙ නැතොත් ආයෙ ලන්කාවට එන්නේ නෑ කියපන්..බදින්නෙත් නෑ කියපන්..උබ ගොඩක් කෙල්ලො බලන්න ගියත් ඒවා එකක්වත් සෙට් උනේ නෑනේ..මට නම් හිතෙන්නේ ඒ කෙල්ල තමයි උබේ බඹා කොටපු කෙනා.. ජීවිතේ පසුතැවිලි වෙන්න වෙන තීරන ගන්න එපා සහෝ..හිත ගිය තැන තමයි මාලිගාව..උබට ඒ කෙල්ලවම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජය..:yes::yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    harak ne ban bump , badinne uba gedara aya neme marry karapan, marry karala ubala wenama gedarakata palayan
    කොහ්මහරි හදිස්සි වැඩි නැද්ද බන් ඔය කෙල්ල උබට ගැලපෙනව කියල තීරණය කරන්න . :)
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...

    උබේ ප්‍රතිචාර යහපත් හින්ද මේටික කොටන්නේ.....

    මෙටික ගැන හොදට හිතහන්... මොකද උබල දෙන්න තවම Love කරන්නේ නැනේ.. එහෙම සම්බන්දයක් නැනේ...

    1. කෙල්ල ගැන උබ හොදට දැනගන්නොනේ, උබට හොදින් ජීවත්වෙන්න (දුකේදී මෙන්ම සැපේදීත්)පුළුවන් වෙන්න ඕනේ.. ලැජ්ජාවක් , බයක් නැතුව ....
    2. කෙල්ලගේ ගෙදර අයත් එක්ක උබට ඉන්න පුලුවන්ද? නෑකම් තියාගන්න පුලුවන්ද? උබේ මේගැන දරන මතේ මොක උනත්, කෙල්ලට බෑ . කරදරයකදී ඒ මිනුස්සු අමතක කරන්න. විශේෂයෙන් අම්ම තාත්ත.
    3. උබල දෙන්නට දෙන්න ගැලපෙනවද, හොදින් තේරුම් අරගන්න ඕනේ.(ඇත්ත කතාවක් පහල ඇති)

    මේවා මේ වෙලාවේ basics ...ඉතිරිව පස්සේ...:rolleyes::rolleyes:

    අපේ අයිය ඉස්කෝලේ යන කාලේ love කලා සිරාවට කෙල්ලෙක්ට, එකී දුප්පත්, අඩු කුලේ කියල තමයි කියල තිබුනේ... කෙල්ල කොච්චර දුප්පත්ද කියනවනම් එක ගව්ම සතියම ඉස්කෝලේ ඇන්දේ... අම්ම ගෙදර හිටියේ, තාත්ත හොද කොම්පැනියක කාර්මිකයෙක්, කසිය තමයි ගහන්නේ, ඩේලි වගේ ගහනවා. හෙන සැරයි , වසයි, ගෙදර කෙල්ලෝ තුන් දෙනයි, එක කොල්ලයි. මෙකි දෙවෙනියා. අපේ එකා මැරීගෙන love . එකිත් මුලින් මූට අකමැති උනා , මොකද අපේ අයගේ පරම්පරාව හරි තේජස්... අම්මගේ විශේෂයෙන්....මෙකි මුල ඉදන්නම ඕක නිසා අපේ එකාට අකමැතියි.

    අපේ එකත් ඇරියේ නෑ ...මූට කෙල්ලෝ පස්සෙන් අවත මු නෙවෙයි සැලුනේ.. මුට ඒකාලේ අපේ රට ඉන්න මම කෙනෙක්ගේ දුවල දෙන්නෙක්ම ජෝඩු කර කර හිටියේ ගෙදරින්. අඩෝ යශෝද විමලදර්ම වගේ එක කෙල්ලෙක්. මුගේ කැමැත්තක් තිබ්නේ නෑ .. එතකොට මු OL , (හිතගිය තැන මාලිගාව කිවනවනේ.) ඒකාලේ ඉස්කෝලේ සිරාම love එක මේක, උන්දෙන්නටදෙන්න පට්ට love , පිස්සු කොර අපිට...

    කොහොමෙන් කොහොමෙන් හරි ඔය love එක නැගල ගියා ...

    ටික කලෙකදී කොහොම හරි ඕක නැවතුනා , දෙන්නගෙම වෙනස මුට දරාගන්න බරුවම (Family Back Ground ).

    පස්සේ මු AL කරලා ඉන්නකොට අහම්බෙන් මූට ඒකිව ආයෙත් හම්බවෙනවා. එතකොට මුන්දෙන්නම වෙනදෙකක් කරනවා. අරකි බදින්න ඉන්නේ දුප්පත් හින්දම, ඒවෙනකොට ඒකිගේ තාත්ත මැරිලා ,(අපේ එකා මළගෙදර හොරට වෙස්වලාගෙන කලින් ගිහින් කව්රුත් දන්නේ නෑ ) අම්ම middle east house made ජොබ් එකකට ගිහින් වෙන කරන්න දෙයක් නැතුව, මෙකි යාළුවෙලා තියෙන්නේ ටිකක් සල්ලි තිබ්බ කොල්ලෙක්ට, ඌත් රට , අක්කල මේක කරලා දෙන්නම යනවා ඉක්මනට මොකද සල්ලි ප්‍රශ්න හින්ද....

    මෙන්න යකෝ සතියයි ගියේ මුන්දෙන්න ආයේ සෙට් වෙලා... කොහොමහරි හෙන ජන්ජාල ගොඩක් එක්ක අපේ එකා එකී එක්ක පැනල ගියා .. උගේ කෙල්ලටයි අර කොල්ලටයි බූට් තියල.. ජොබක් නෑ , අතේ සල්ලි නෑ , ඉන්න තැනක් නෑ .... හත් උලව්වයි අපේ ගෙදර උන්, ඒ කාලේ හිටපු පොලිස්පතිටත් case එක file කරලා, අම්මගේ පරම්පරාව එච්චරට කුලවත්, එතකොට හිටපු කුල පරම්පරාවම අපේ එකාව කපෝති කෙරුව... ඌව අහු උනානං පන පිටින් වලලනව...:baffled::baffled::baffled:

    හැබැයි උන් දෙන්න ම දන්නවා උන් දෙන්නට උන්දෙන්න හොදටම ගැලපෙනවා, උන්ට හොදින් ඉන්න පුළුවන් කියල.

    හැබැයි අපේ එකා ඔක්කොම බැලන්ස් කරා , එකතාව පස්සේ කියන්නං , අවරුදු 3 යනකොට අපේ අම්මගේ හොදම ලෙලි, හැමදේම අම්ම කියන්නේ ඉස්සරින්ම ඒ අක්කට, අක්කත් ටිකක් සැරයි , අපේ අම්ම සැලෙන්ඩර් එයාට විතරයි,(තාත්තටත් බැරිඋනා ඕයි :lol::lol:)

    මට අපේ අයිය ඒකාලේ දෙපැත්ත balance කරන්න කරපුව මැවිලා පේනවා. හරි කල්පනාවෙන් ඒවා කලේ, ඌ හිත රිදව ගත්ත වාර අනන්තයි අප්‍රමානයි..... වින්ද දුක් එමටයි... දෙපැත්තෙන්ම ගං නියංගම් වෙන්න බැනුම් අහන්න ඇති... හැබැයි කවදාවත් ඒවා අනිත් පැත්තට කිව්වේ නෑ .. හොද කිව්වා කියලයි කිව්වේ... මාර කැපකිරීමක් ඌ කලේ.. ගෙදරින් කිසි දෙයක් ඌට දුන්නේනෑ .. තාත්ත නං පොඩිපොඩි සපෝට් කලා ... කොහොම හරි ඌ උගේ දේවල් පුළුවන් විදියට කරා .. අද ඌට අපි ඔක්කොටම වඩා හොදයි...

    අද ඒ අක්ක විතරයි මුකුත් නොකරන්නේ, ඒ මල්ලි පළාතේම ප්‍රසිද්ද docter කෙනෙක්, (අපේ අම්ම ඌ ගැන කියන්නේ හරියට එයාගේ පුතා වගේ, අපි ගැන නො කතා ඔයි.. ඇඩෙනවා ..:rolleyes::rolleyes:) අක්ක forces වල සාමාන්‍ය නිලයක් දරනවා, නංගි ලොකු කඩයක් කරනවා හස්බ එක්ක. අපේ එකා හොදින් ඉන්නවා රට ළමයි එක්ක, හැබැයි ඌට ඉගෙනගන්න බැරිඋනා ඔය මගුල හින්ද , දැන් middle east ඔක්කොම. හොදින් ඉන්නවා, දැන් මට හිතෙනවා ඌ එදා ගත්ත තීරණේ හරි කියල, සල්ලි, කුලේ , ඔය ඔක්කොටම වඩා වටින්නේ දෙන්නට දෙන්න ගැලපීම , තේරුම් ගැනීම, සහ ජීවනය....

    මන් හිතනවා උබට මෙටික ප්‍රයෝජනවත් කියල...

    Well Said Bro..​
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මගෙත් යාලුවො ඉන්නව බන් ඔහොම බැඳපු. කොලු වයසත් එක්ක ගෙදරට කුද ගහගන්න කියල බැන්ඳ. සමාජෙට ගියාම උන්ට කේස්. දැනුම් තේරුම් තියෙන උන්ගෙන් අහල. හොයල බලල. හිතලල බලල. හොඳ තීරණයක් ගනින් මචන්. බඳින්නෙ ජීවිත කාලෙම තමන් ලඟ ඉන්නනෙ. කලබල වෙලා රූපෙට රැවටිල හදිස්සි වෙන්න එපා මචන්. ඔය වයසෙදි තීරණ රැඩිකල්. ඒ නිසා හොඳට හිතල බලල තීරණ ගනින් මචන්. gl.