කුලරත්න ආරියවංශ ගී රචනා

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ඉතා ජනප්‍රිය ගී පද රාශියකට හිමිකම කියන කුලරත්න ආරියවංශයන් ගේ ගී පද පහලින් දාමුද ඔහු විසින් රචිත

    ආරාධනා
    ආරාධනා
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට
    රැගෙන යළි වඩින්න

    මාගේ ප්‍රියතම ගී වලින් එකක්
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඉතා ජනප්‍රිය ගී පද රාශියකට හිමිකම කියන කුලරත්න ආරියවංශයන් ගේ ගී පද පහලින් දාමුද ඔහු විසින් රචිත

    ආරාධනා
    ආරාධනා
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට
    රැගෙන යළි වඩින්න

    මාගේ ප්‍රියතම ගී වලින් එකක
    මාත් කැමතිම එකක්
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා මේ ටික දැනෙනවා හදවතටම
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,645
    113
    Colombo
    ezgif-com-gif-maker.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේවා සිංදු නෙවෙයි මචෝ අහන උන්ව සමාධිගත කරන බාවනා. දැන් ඉන්න සමහර හාමුදුරුවෝ පැය ගානක් තිස්සේ දේශනා කරන බණකට වඩා මේවගේ එක ගීතයකින් පුළුවන් මිනිස්සුන්ගේ ආත්මේම නිවන්න.
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    me song eyada liwwe kiyalath puduma hitenawa mona taram prasidda songs da

    මේවා සිංදු නෙවෙයි මචෝ අහන උන්ව සමාධිගත කරන බාවනා. දැන් ඉන්න සමහර හාමුදුරුවෝ පැය ගානක් තිස්සේ දේශනා කරන බණකට වඩා මේවගේ එක ගීතයකින් පුළුවන් මිනිස්සුන්ගේ ආත්මේම නිවන්න.
    mewa ahannath pina thiyenna onee ban maara song list ekak tiyenne liyapu hama ekakma hit ekak
    ------ Post added on May 17, 2021 at 2:48 PM
     
    • Like
    Reactions: lilman and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    me song eyada liwwe kiyalath puduma hitenawa mona taram prasidda songs da

    mewa ahannath pina thiyenna onee ban maara song list ekak tiyenne liyapu hama ekakma hit ekak
    ------ Post added on May 17, 2021 at 2:48 PM
    පුදුම හැකියාවක්‌ එක්ක ඉපදුන මිනිස්සු බං. ඇත්තටම අපි පිං කරලා තිබුණා එහෙම වටිනා ගීත අහන්න. දැන් ඉන්න ගායකයෝ කියන අදෝනා ඇහෙද්දී මේ මිනිස්සුන්ගේ වටිනාකම තව තවත් දැනෙනවා
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia