කුල් වතුර බොන්න එපා

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    කුල් වතුර බොන්න එපා

    ආහාර අනුභව කලපසුව පානය කරන කූල් වතුර කෝප්පයෙන් ශරීරයට ඇතිවෙන බලපෑම.

    ආහාර අනුභව කරනු ලැබූ පසුව ශීතකළ ජලය පානය කිරීමට වැඩි දෙනෙක් පුරුදුව සිටින්නේ එමගින් ඇතිවෙන භයානක තත්වය පිලිබදව නොදැන සිටින නිසාවෙනි. ආහාර බැදීම සදහා භාවිතා කරනලද තෙල් සහිත බදුනකට ශීතකළ ජලය වත්කරොත් සිදුවන්නේ කුමක්ද ? ආහාර ජීරණ පද්ධතිය තුලද සිදුවන්නේ එම ක්‍රියාවලියමයි. ාරසබන අ්එැර
    ශීතකළ ජලය පානය කල පසුව ශරීරගතව ඇති තෙල් කොටස් මිදෙනවා. මිදීම නිසා එක් රැස්වෙන එම ඝන කොටස් ජීරණය කිරීමට අපහසුයි. නිසිලෙස ජීරණය නොවීම නිසා බොහාමයක් හානිකර තත්වයන් ඇතිවීමට හැකියාව තිඛෙනවා . බඩවල් ආශ්‍රිත රෝගීතත්වයන්, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීම සහ පිළිකාවන් වැනි අහිතකර තත්වයන් උදාහරණයක් වශයෙන් හදුන්වන්නට පුළුවන්.
    ශීතකළ ජලය වෙනුවට යම්කිසි උණුසුම් පානයක් භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ. මොකද ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට උණුසුම් ජලයට හැකියාව තිඛෙනවා. තවද ඔබ අනුභව කරන ආහාර වල ඇති ශක්තිය සහ පෝෂණයන් හොදින් අවශෝෂණය කර ගැනීමටද උණුසුම් ජලය උපකාරී වෙනවා.
    ඔබගේ ශාරීරික සෞඛ්‍ය තත්වයට හානිකර වෙන මෙම අයහපත් පුරුද්ද නැවත සිදු නොකරන්නට මතක තබා ගන්න. මෙම හානිකර තත්වය පිලිබදව නොදැන සිටින ඔබගේ මිතුරන් දැනුවත් කරන්නටද අමතක කරන්න එපා.

    + rep and BuMp....
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම ගිය අප්‍රේල් ඉදන් කූල් වතුර බොන එක නැවැත්තුව....

    ඇගට මාර වෙනසක් දැනෙනවා... සීතල කාලෙට සෙම හැදෙනව කලින් ඒත් මේ සැරේ හැදුනේ නෑ....

    දැන් බොන උන් ඉන්නව නම් නවත්තපන්... වෙනස තේරෙයි නිකන්ම
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    TFS Machan..!
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    yep yep, wediyen thel kema kana dawasata unu wathura bona eka mage puruddak. issara campus kale nam rice ekak kaddi cool wathura gahana eka puruddak una. oya de denagatta dawase idan eka newettuwa