කුලියට ඇවිත් පු#ක දෙන්න උන්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    1 අයිති එකාට කියපන්
    2 ගෑණු කේස් එකක් ඇදෙනකන් ඉන්න වෙනවා....
    ගමේම උන් සෙට් කරගෙන පන්නපන්.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    sindu dana eka police walata complain karanna. ganunta wihilu kalath ehemai. but un balan hitiya kiyala karanna deyak na unge watthe idan :p anikwa godak oyage hithe tiyana awul wenna puluwan. penumen minissu manina eka.
    Unge waththa kiyala ehema puluvanda yako...api me aurudu 20+ geval hadala innee...ada eeye kuliyata aapu evunta navenna bahe ne machan...

    කොහේ හරි ඩොටේ හිටපු හිපියො ටිකක් වෙන්න අැති.කුඩු බිස්නස් කරන උන්ද දන්නෙත් නෑ බලාගෙන..
    Ow bn ekai baya...geval doraval vahala yannath bayay sakkili ballo hinda
    ------ Post added on Oct 13, 2021 at 8:29 AM
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ඉස්සරහ ගෙදරට ඇවිත් ඉන්නවා නිකන් සක්කිලි ටයිප් එකේ උන් ටිකක්...ඇවිල්ලා දවස් 5 වත් නෑ උදේ ඉදන් රෑ වෙනකම් සින්දු දාගෙන පිස්සු කෙලිනවා....මහ ජරා රස්තියාදු කාර ටයිප් එකේ උන්...කොල්ලොම ඉන්නවා 4k vithara...උන් වැඩට යන්නෙත් නෑ කොන්ඩෙ ඩයි කරන් පිස්සෝ වගේ උන්ගේ බැල්කනියේ ලැගන් ඉන්නවා...ගෙවල් වල ගෑනුන්ට එලියට යන්නවත් නෑ මුන් හින්දා කන්න වගේ බලන් ඉන්නේ....හදිස්සියකට ගෙවල් දොරවල් වහලා යන්නත් බයයි...
    තමන් අමාරුවෙන් කට්ටක් කාලා ,ගෙවල් හදලා නිදහසේ ඉන්න හදද්දී ,කුලියට ඇවිත් අරින්න හදනවා අපිට...මූන දැක්කත් අප්පිරියයි උන්ගේ...පාරේ යන කෙල්ලොන්ට විසිල් ගහනවයි..හූ තියනවයි...ඇවිල්ලා දවස් 5 වත් නෑ තාම....සක්කිලියොන්ව එලවගන්න විදිහක් කියහන් machan...
    We had a similar experience recently.

    When we rented out a place, it was only a mother and a young son (around 17 years old). But after the first week, several friends of him started hanging out all the time at the rented house, even at night. They parked their three-wheelers blocking the entrance, making noise.

    within two weeks, we asked them to move out and gave them maximum one month to find a suitable place. They did.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ටයිට්ල් එක දැක්ක ගමන් මම හිතුවේ මේකේ ඉන්න දේශපාලන මිඩියා යුනිට් වල උන්ට මොනාහරි කිව කියල :lol::lol::lol::lol:
    (බයියෝ විතරක් නෙමේ හොදේ සජිත් සර්ගේ අයටත් එක්ක කීවේ)
     
    • Haha
    Reactions: Tyrion Lannister

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෑණු කෙනෙක් පෑමිණිලි කලොත් තමන්ට අනවශ්‍ය විදිහට කතා කලා විහිලු කලා කියලා පොලිසියට ඉක්මනින්ම ක්‍රියාමාර්ග ගන්න වෙනවා. කිට්ටුව තියෙන ත්‍රීවීල් පාක් එකක් වහලා දෑම්මා පොලිසියෙන් ගෑබිණී කාන්තාවකට ජරා කතාවක් කියලා. ඒකත් උන්ට ගහලා ඉවර වෙලා. හෑබෑයි ඉතින් ඕකුන් දේශපාලන හිතවත්කම් තියෙන එවුන් නම් මොකුත් කරන්න බෑ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    උන්ට බෝතලයක් කාරිය දීලා ශේප් කරගනිං. උන්ව ගෙදරට නම් ගෙන්න ගන්න එපා. පැමිණිලි දාගෙන ඇන කොටාගෙන ජීවත් වෙන්න බෑ බං මෙසිරිලකේ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ ගමකද ඉන්නෙ. ගමේ සමිති සමාගම් වල ඉන්නවද උඹ. ඔය ගැන පංසලේ හාමුදුරුවො එක්ක කතාකරපං. සමිතියේ කතාකරපං. ග්‍රාමසේවක දැනුවත් කරපං. සාමාන්‍යයෙන් ගං වල නං ඔහොම අලුතින් ඇවිත් නටන්න අමාරුයි.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    me kiyala thiyana ewain hoda widiyak ikkmanata karapan. nethnam kal yanna yanna unta ewa karanna ok eka dunna wenawa.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ගෑණු කෙනෙක් පෑමිණිලි කලොත් තමන්ට අනවශ්‍ය විදිහට කතා කලා විහිලු කලා කියලා පොලිසියට ඉක්මනින්ම ක්‍රියාමාර්ග ගන්න වෙනවා. කිට්ටුව තියෙන ත්‍රීවීල් පාක් එකක් වහලා දෑම්මා පොලිසියෙන් ගෑබිණී කාන්තාවකට ජරා කතාවක් කියලා. ඒකත් උන්ට ගහලා ඉවර වෙලා. හෑබෑයි ඉතින් ඕකුන් දේශපාලන හිතවත්කම් තියෙන එවුන් නම් මොකුත් කරන්න බෑ..
    Mudukku ponnayonta mona poltics da

    gewal ayithi ekaa shape eke innava athi den
    Uu inne vena thenaka bn...un geval kuliyata deela gamen yanna giya....un hitapu gedarata thama den mun avith inne
    ------ Post added on Oct 13, 2021 at 11:10 AM
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ගමේ දහ පහළොස් දෙනෙක් එකතු වෙලා
    හොඳින් අවවාද කරන්න
    ග්‍රාමසේවක මහත්තයා හරහා ලියලම දුන්න නම් හරි
     
    • Like
    Reactions: weer 11