ට්‍රයි කරාට හැම එකාම ගොඩයන්නේ නෑ..

WhiteFlame

Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    හරි විදිහට ලන්කාවෙ ගොඩ යනවා කියන්නෙ ටිකක් අමාරු දෙයක්. බැරි කමක් නැ..ටික දෙනයි සාර්තක වෙන්නෙ. නැත්නම් ඉතින් මරිසි ගේම් බන් දෙන්න වෙන්නෙ.ලන්කාවෙ හම්බ කරලා ඉඩමක් අරන් ගෙයක් හදලා වාහයක් ගත්ත එකෙක් ඉන්නවානම් මට නම් ඌ සාර්තක පොරක්. ගොඩක් උන්ට එක්කො ඉඩම් පවුලෙන්,දෑවැද්දට හම්බ උන ඒවා.නැත්නම් කෙල්ලට ගෙයක් තියෙනවා..නැත්නම් ඔය 3න් එකක් හරි තියෙනවා. ඔය 3 කම්ප්ලිට් කරගන්න එක ටිකක් අමාරු වැඩක්. උබලත් ඔය තුනම උබලම හම්බ කරලා ගත්ත අය නම් අවන්කම සතුටු වෙයන් උබ ගැන මචන්.🥰ගොඩක් උන්ට අමාරු දෙයක් උබ කරලා තියෙන්නෙ
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මොනවා නැතත් ව්‍යායාම කරලා ඇඟ ෆිට් එකේ තියාගන්න ඕන. කොච්චර සල්ලි තිබ්බත් වැඩක් තියෙනවද තඩි බඩක් තියෙන මූසල පෙනුමක් තියෙන දියවැඩියා ප්‍රෙෂර් උතුරන ගෑනියෙක් මිනිහෙක් නම්.
    Real True. Ara samahara fiverr karala goda aapu un kiyala benswalin bahinwa bada witharak tiyena un. Ath nikan piti guliyakata iratu gahala wage. Wedak tiyeda . Lasantha gana neme kiwwe wena dial 1k . Lasa nam ganu dennek tiyagena sape innawa.. anna life :lol:
     
    • Like
    Reactions: nalin0001

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    ජාන සාහා කර්ම රෙසනස් කතන්දරෙ පොඩි කාලෙ ඉදලා එකතු කරපු දත්ත කතන්දරෙ උඩ තමයි ඔය උබ කියලා තියෙන කතන්දරෙ වෙන්නෙ,

    අර සැප විදින කතන්දරෙ ලන්කාවෙ අයට සෙට් නැ, ලන්කාවෙ තියෙන්නෙ පොඩි කාලෙ නොලැබිච්ච දෙවල් ජිවිතෙට එකතු කරගන්න එක, මොන කට්ටක් හරි කාලා,

    ඔය සැප විදින කතන්දරෙට හොද තින්කින් පැටන් එකක් ඔන, සල්ලි තිබ්බ පලියට සැප විදින්න බැ,
    සංස්කෘතිකයි එකගයි
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    ලමය කාලෙ ඉඳල පුරුදු කරන දේවල් නෙ ඔය. පිටරටක නම් ලමයගෙ සතුට තමා මූලික දේ. පොඩි කාලෙ ඉඳල උගන්නන්නෙ, හෑව් ෆන්, එන්ජෝයි ලයිෆ්, එන්ජෝයි ටීන්ස් කිය කිය. ඉගෙන ගැනීම, දියුණු වීම අතිරේක දේවල්. මේ අපේ ආගමික ආධ්‍යාත්ම්ක රටවල පොඩි එකාට උගන්නන්නෙ, කවද හරි දියුණු උනාම සතුටු වෙයන්, එතකම් කැප කිරීම් කරල කරල, තමන්ට විතරක් නෙමේ තමන්ගෙ පරම්පරාවම ගොඩ දාපම් කියලනෙ, පොදි ගහපම්, වටේ පිටේ එවුන්ට ඉරිසියා හදෝපම් කියලනෙ


    සල්ලි තියෙන පවුලක, දේශපාලකයෙක්ගෙ පවුලක ඉපදුනොත් නම් ඕව කරන්න පුලුවන්. ලන්කාවෙ කීයෙන් කී දෙනෙකුටද 30 වෙද්දි රටවල් ගානෙ යන්න පුලුවන්?
    ------ Post added on Jan 2, 2024 at 8:34 PM

    ඇයි බැරි. හරියට ඉගෙනීම කරන්න ඕන. යතුර තමයි අධ්‍යාපනය.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,816
    11,231
    113
    කොල්ලෙක් ඉන්නවා කොරියා ගිහින් ඇවිල්ලා ලක්ශ 300ක් බැන්කුවේ දාන් ඉන්නේ
    මොනා කොරලද කොරියාවේ ගිහින් එච්චර හොයන්න පුළුවන් ජොබ්ස් :D:D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් හම්බ කරන එකෙන් කාලා බීලා ඉන්නවා දැන්...

    ටැක්ස් එක වදින්න ගත්තම තමයි තේරුනේ...අපි හම්බකරලා කොහෙවත් ඉන්න කාලකන්න හොරු රැලක් නඩත්තු කරනවට වඩා කාලා බීලා සැපේ ඉන්න එක මරු කියලා...:lol: