කුලියට ඉන්න උන් යන්නෙ නෑ..

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    කිසිම agreement එකක් නැතුව කට වචනෙට දීලා තියෙන්නෙ..දැන් අවුරුදු දෙක හමාරක් විතර ඉදන් ඉන්නව..මුල් දවස් වල ගෙදර විකුනන්න හොයල හම්බුන් නැති නිසා තමා කුලියට දුන්නෙ..ඉන්න උන් මුලදි කිව්ව ගන්නව කියල..දැන් කියනව මාසෙකින් ගන්නව දෙකකින් ගන්න ව කියල..උන් ගේ ඇතුල පොඩ්ඩක් repair emat krla..

    aiyoo bung badu oppu liuwe nadda bung?

    lankwe un ekka kawadath katin wada karanna epa. aniwa agreement and legal widiyata wade wenna ona



    Documents nahane bro

    ewa wadak na. hitapu time seen eka yatathe lanakwe thiyanawa ohoma gewal anith pathe unta giyapu nadu kiyala. thattu gewal thama godak ma case eka set wenne

    anith eka naduwa adenawa 5 years wath oya idam gewal case. apoo maha karuma bung ape huttala ekka wada karanakota kata wachacneta salli gawena kisi deyak karanna epaa rupiyal 10 unath
     
    • Like
    Reactions: shenat and NRTG

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,758
    1,492
    113
    Police antryak dapan eeta passe policiyatama kiyala uba thawa dethun dennek ekka gihin arunwa balen eliyata adala dapan. Echcharai. Eeta passe gedara yathuru lock maru karala ehe podi dawask idapan echcharai
     
    • Like
    Reactions: acryan

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මචන් ඔය කෙස් එකම මට උනා

    මේකේ ත්‍රෙඩ් එකකුත් දැන්ම

    මේකයි සින් එක, කුලියට ඉන්න එවුන්ට උබ ලියුමකින් හරි අත්සන් අරන් නම් නෙමෙයි නම් දීලා තියෙන්නේ උබට ටිකක් අවාසියි

    හොඳට මතක තියාගන්න ඕනේ ලංකාවේ ඉන්නවනම් ශින්හලුන්ට කිසිම විදිහකට අනුකම්පා කරලා නිකන් කට වචනෙට කිසිම දෙයක් දෙන්න එපා උන් අන්තිමට අපිට අරිනවා බර දාල

    කොරෝනා දවස් වල ගෙයින් යන්න කාලේ හරි වේගෙන එද්දී යන්න විදිහක් නෑ තව මාස දෙකක් ඉල්ලුව ගියේ නෑ අහන්න ගියාම බැනල රැන්ඩු වෙලා පොලිසි ගියා

    මේකයි ලෝයර් කෙනෙක් ලව්වා ලියුමක් ලියෝලා විස්තර දාල කියහන් මාසයක් ඇතුලත නොගියොත් පරම භුක්තිය අයිතිය අත්පත් කරගන්නවා කියල ලියුමේ දාල යවපන් ලෝයර් දන්නවා ලියන්න. නීති මර්ගෙට යනවා කියල

    පොලිසියේ අන්ට්‍රි එකක් දාපන් ඔක්කොටම කලින් පුළුවන් නම් උන්ව ගෙන්නලා පොලිසි දී කට උත්තරයක් ගනින් අහවල් දවසේ යනවා කියල එකත් අර ලියුමේ ලියෝපන්

    රැන්ඩු වෙලා කෙලගන්න ගියොත් ඕකුන් යන්නෙම නැහැ

    නීතියෙන්ම ගේම ගපහන්... නිතිය නොදන්නා මී හරක් නම් ඉතින් කරන්න දෙයක් නෑ. පොලිසි ගියාට වැඩක් නෑ උන් ඕවට සම්බන්ද වෙන්නේ නෑ උන් කියන්නේ සමත මණ්ඩලයට දාල බේරගන්න උන්ට ඔයිට වඩා වැඩ තියෙනවා කරන්න කියල අඳුරන එවුන් නම් අවුලක් නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    podi lamai ehema innawanam tikak kalpanawen wede karapan, randu wenna yanna epa,
    issella ahala balapan ai parala rent dunne neththe kiyala,

    corona seen nisa tikak ida diyan,
    shape eke kiyapan rent block unoth eyalatath awul ubalatath awul kiyala.
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හොඳින් කියපන්.....
    ලයිට් වතුර කපපන්...
    එලියට ගියපු වෙලාවක.. දොර ලොක් මාරු කරපං....තඩි ඉබ්බෙක් දාපං...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    ඔහොම සීන් එකක් අපිටත් වුණා - අන්තිමට හැබෑ වරමක් තියෙන සුපිරි වැඩ්ඩෙක් ලවා කාලි අම්මට වැඩේ බාර දුන්නා - සතියක් ගියෙ නෑ උන් ටික ගියා :D - ඊට පස්සෙ බාරේ ඔප්පු කළා ;)
    උඹ සිරාද කියන්නේ. නැත්තන් ආතල් එකක්ද.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මටත් වැඩක් කරගන්න බැරිවෙයිද
    හරි වරමක් තියෙන - ලොකු ගාණක් නොගන්න , මුලින් බාර වෙලා පස්සෙ බාරෙ ඔප්පු කොරන්න කියන මුලින් සල්ලි ඉල්ලන්නෙ නැති තැනක් සෙට් වුණොත් හරි යයි :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    හරි වරමක් තියෙන - ලොකු ගාණක් නොගන්න , මුලින් බාර වෙලා පස්සෙ බාරෙ ඔප්පු කොරන්න කියන මුලින් සල්ලි ඉල්ලන්නෙ නැති තැනක් සෙට් වුණොත් හරි යයි :yes:
    ඉතින් ඔතන සෙට් කරහන්කෝ.