Lankawe hatiyata meka thama hodama widiha puluwannamබබා හුකුන් නැ . කට්ටිය කිප දෙනක් එක්ක ගිහින් එලියට ඇදලා දාන එක තම ලේසිම ක්රමය.
Lankawe hatiyata meka thama hodama widiha puluwannamබබා හුකුන් නැ . කට්ටිය කිප දෙනක් එක්ක ගිහින් එලියට ඇදලා දාන එක තම ලේසිම ක්රමය.
කිසිම agreement එකක් නැතුව කට වචනෙට දීලා තියෙන්නෙ..දැන් අවුරුදු දෙක හමාරක් විතර ඉදන් ඉන්නව..මුල් දවස් වල ගෙදර විකුනන්න හොයල හම්බුන් නැති නිසා තමා කුලියට දුන්නෙ..ඉන්න උන් මුලදි කිව්ව ගන්නව කියල..දැන් කියනව මාසෙකින් ගන්නව දෙකකින් ගන්න ව කියල..උන් ගේ ඇතුල පොඩ්ඩක් repair emat krla..
Documents nahane bro
උඹ සිරාද කියන්නේ. නැත්තන් ආතල් එකක්ද.ඔහොම සීන් එකක් අපිටත් වුණා - අන්තිමට හැබෑ වරමක් තියෙන සුපිරි වැඩ්ඩෙක් ලවා කාලි අම්මට වැඩේ බාර දුන්නා - සතියක් ගියෙ නෑ උන් ටික ගියා- ඊට පස්සෙ බාරේ ඔප්පු කළා
![]()
ආතල් එකට ඕවා කියනවද බංඋඹ සිරාද කියන්නේ. නැත්තන් ආතල් එකක්ද.
හරි වරමක් තියෙන - ලොකු ගාණක් නොගන්න , මුලින් බාර වෙලා පස්සෙ බාරෙ ඔප්පු කොරන්න කියන මුලින් සල්ලි ඉල්ලන්නෙ නැති තැනක් සෙට් වුණොත් හරි යයිමටත් වැඩක් කරගන්න බැරිවෙයිද

ඉතින් ඔතන සෙට් කරහන්කෝ.හරි වරමක් තියෙන - ලොකු ගාණක් නොගන්න , මුලින් බාර වෙලා පස්සෙ බාරෙ ඔප්පු කොරන්න කියන මුලින් සල්ලි ඉල්ලන්නෙ නැති තැනක් සෙට් වුණොත් හරි යයි![]()
ඔය කිව්ව විදියට වැඩ කොරන තැනක් හොයාගනින්ඉතින් ඔතන සෙට් කරහන්කෝ.
එහෙම තැනක් දන්නව නම් තොගෙන් අහනවද.ඔය කිව්ව විදියට වැඩ කොරන තැනක් හොයාගනින්
මම කිව්ව විදියට වැඩ කොරන තැනක් විපරම් කොරල බලපං - එහෙම තැන් තියෙනවා - හම්බ වෙයි.එහෙම තැනක් දන්නව නම් තොගෙන් අහනවද.

ඒව විශ්වාස කරනවනම්, තැනක් තියෙනවා PM එකක් දාන්න !එහෙම තැනක් දන්නව නම් තොගෙන් අහනවද.