කුලියට ඉන්න උන් යන්නෙ නෑ..

Tommy shelby6

Junior member
  • Nov 19, 2020
    44
    18
    18
    අපේ ගෙදරක් තියනව කුලියට දීලා ඒකෙ ඉන්න උන් දැන් කුලිය දෙන්නෙත් නෑ යන්නෙත් නෑ.දැන් මාස දෙකක ඉදල..කෝමද යවා ගන්නෙ ..සින්නක්කර ඔප්පු තියනව

    Please help
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Kuliya denne nathi ekata hethuwa kiyanne mokadda?
    Ubalata key money dunna ewagen adu karaganna puluwanne. unta kiyapan menna edaata ge baara denna kiyala aniwaaryen. kiyala eth yanne nehe kiwwoth hemeeta eka record karaganin 4n eken hari shape eke (video karaganna puluwan nam wadaath hondai) saakkuwe daagena. passe policiye entry ekak daapan ara recording eka submit karapan.
     
    • Like
    Reactions: Tommy shelby6

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    බදු ඔප්පුවකින්ද දුන්නේ...පැමිනිල්ලක් දාන්න.අර උසාවියේ ඉන්න බුවා ඇවිල්ලා දොට්ට දානවා එතකොට දන්න විදිහට..නැත්තං සීන් එක වෙනස්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ ගෙදරක් තියනව කුලියට දීලා ඒකෙ ඉන්න උන් දැන් කුලිය දෙන්නෙත් නෑ යන්නෙත් නෑ.දැන් මාස දෙකක ඉදල..කෝමද යවා ගන්නෙ ..සින්නක්කර ඔප්පු තියනව

    Please help
    ඔහොම සීන් එකක් අපිටත් වුණා - අන්තිමට හැබෑ වරමක් තියෙන සුපිරි වැඩ්ඩෙක් ලවා කාලි අම්මට වැඩේ බාර දුන්නා - සතියක් ගියෙ නෑ උන් ටික ගියා :D - ඊට පස්සෙ බාරේ ඔප්පු කළා ;)
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඔහොම සීන් එකක් අපිටත් වුණා - අන්තිමට හැබෑ වරමක් තියෙන සුපිරි වැඩ්ඩෙක් ලවා කාලි අම්මට වැඩේ බාර දුන්නා - සතියක් ගියෙ නෑ උන් ටික ගියා :D - ඊට පස්සෙ බාරේ ඔප්පු කළා ;)

    පෝඩා, පෝඩා කි‍යලද පැන්නුවේ?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොච්චර කාලයක් වෙනවද එයාල ඇවිල්ලා ?
    කාලාවරෝධනය කියල සීන් එකක් තියනවා. ඒ නිසා වැඩි කල් නොයවා ලෝයර් කෙනෙක් හම්බවෙලා අයින් කරලා දාන්න. මම දන්න තරමින් කාලාවරෝධනය යටතේ හිමිකම් කියන්න පුලුවන් සීන් එකක් තියනවා. ඒ නිසා ඉක්මණටම හොඳ ලෝයර් කෙනෙක්ට කතාකරලා උපදෙස් අරගන ක්‍රියාත්මක වෙන්න.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ubala lawyer kenek gawa agreement ekak gahala da dunne unta,nathinam kata wachanetada?un salli denna ba kiyanne ay?ubala unta ge apahu oni kiwwata passe un mokada kiwwe?ubala kochara kalayak athulathada ge apahu bara denna kiwwe?police gihin Entrie ekak dala ikmanata kriyathmaka wiyan.okkotama kalin uba agreement ekak gahuwanam A gahapu lawyer lagata gihin upades ganin.owa parakku wenna thiyanna epa leda wenawa.eka nisa ikmanatama action ekak ganin.