කුලියට ඉන්න උන් යන්නෙ නෑ..

Emios

Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Sinhalu geyak wena ekekta rent ekata denna puluwan maximum duration eka mokadda?more than 5 years eka digata inna dunoth uta aythiwaskam kiyanna puluwanda?
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Uba agreement dala Nam Dunne, eake unta eka digata rent eka Masa ganaakatabgeuwe nathnam agreement eka ahosi wenawa kiyala athi. Eaka balahan eetapasse agreement eke dala athi termination date eken passe dawasata 2000k wage ganak charge Karanna puluwan kiyala ubata courts dala. Uba oka neethiyen paththen giyoth ubata oka prashnayakma nemei. EA dekatama wada Hoda option eka uge ganita Katha Karla keep ekak widiyata thiyaganin rent one nha kiyala aathal eke hitapan. Agreement eka register karala thiyenna one ethakotai valid
     
    Last edited:
    • Like
    Reactions: Tommy shelby6

    Tommy shelby6

    Junior member
  • Nov 19, 2020
    44
    18
    18
    කිසිම agreement එකක් නැතුව කට වචනෙට දීලා තියෙන්නෙ..දැන් අවුරුදු දෙක හමාරක් විතර ඉදන් ඉන්නව..මුල් දවස් වල ගෙදර විකුනන්න හොයල හම්බුන් නැති නිසා තමා කුලියට දුන්නෙ..ඉන්න උන් මුලදි කිව්ව ගන්නව කියල..දැන් කියනව මාසෙකින් ගන්නව දෙකකින් ගන්න ව කියල..උන් ගේ ඇතුල පොඩ්ඩක් repair emat krla..
     
    • Sad
    Reactions: acryan

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    කිසිම agreement එකක් නැතුව කට වචනෙට දීලා තියෙන්නෙ..දැන් අවුරුදු දෙක හමාරක් විතර ඉදන් ඉන්නව..මුල් දවස් වල ගෙදර විකුනන්න හොයල හම්බුන් නැති නිසා තමා කුලියට දුන්නෙ..ඉන්න උන් මුලදි කිව්ව ගන්නව කියල..දැන් කියනව මාසෙකින් ගන්නව දෙකකින් ගන්න ව කියල..උන් ගේ ඇතුල පොඩ්ඩක් repair emat krla..
    Rent eka pay Karanna kiyahan bainam balahathkaren innawa kiyala complaint ekak danawa kiyahan.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කිසිම agreement එකක් නැතුව කට වචනෙට දීලා තියෙන්නෙ..දැන් අවුරුදු දෙක හමාරක් විතර ඉදන් ඉන්නව..මුල් දවස් වල ගෙදර විකුනන්න හොයල හම්බුන් නැති නිසා තමා කුලියට දුන්නෙ..ඉන්න උන් මුලදි කිව්ව ගන්නව කියල..දැන් කියනව මාසෙකින් ගන්නව දෙකකින් ගන්න ව කියල..උන් ගේ ඇතුල පොඩ්ඩක් repair emat krla..
    yako rent agreement ekak athsan karannathuwa dunne ai
     
    • Like
    Reactions: acryan

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125

    ikmanata action ekak ganin.nathinam loka prashnayak wenne.
     
    Tommy shelby6

    Junior member
  • Nov 19, 2020
    44
    18
    18
    Rent eka pay Karanna kiyahan bainam balahathkaren innawa kiyala complaint ekak danawa kiyahan.
    yako rent agreement ekak athsan karannathuwa dunne ai
    ikmanata action ekak ganin.nathinam loka prashnayak wenne.
    අපේ ගෙදර මිනිසුන්ගෙ වැඩ බන්..හොයන්නෙ බලන්නෙ නැතුව..උන් කලින් හිටපු තැනින් එලවන් තියෙන්නෙත් අමාරුවෙන්ලු
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    අපේ ගෙදර මිනිසුන්ගෙ වැඩ බන්..හොයන්නෙ බලන්නෙ නැතුව..උන් කලින් හිටපු තැනින් එලවන් තියෙන්නෙත් අමාරුවෙන්ලු
    okun ubalage ge gannawa gagena wena gemakata wage enna hadanne.dan rent eka nodi kochara kal hitiyada?police entriyak dala okunwa yawa ganin puluwan tharam ikmanata.lawyer kenek ahamba wela upades ehemath ganin,wede parakku karanna epa.parakku wenna wenna un wasiya gannawa.danna kiyana police karayek innawanam poddak allagena hitapan.issarahata oni wei.
     
    Tommy shelby6

    Junior member
  • Nov 19, 2020
    44
    18
    18
    danma lawyer kenek lagata palayan. rent agreement thiyeddi elawanna lesiyi. nathi unama elawanna amarui un gedara unge kiyala claim kaloth
    එහෙම පුලුවන්ද මචන්..සින්නක්කර ඔප්පු තියනව..
     
    Tommy shelby6

    Junior member
  • Nov 19, 2020
    44
    18
    18
    danma lawyer kenek gawata gihin entharawasi yawapan wahama pitath wenna kiyala. un naduwa adenna deela unge kiyala claim ekak kaloth naduwa adenawa rent agreement nattan
    ඔව් මචන් එහෙමවත් කරන්ව.උන්ට්ට ඒම claim කරන්න පුලුවන්ද බන්..document nane
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ඔව් මචන් එහෙමවත් කරන්ව.උන්ට්ට ඒම claim කරන්න පුලුවන්ද බන්..document nane
    document nathi wunata,unta nadu kiya kiya inna puluwan ne ban,ekane oya wage unge plan eka.anika pelak un innawa hora oppu hadana jathiye un.eka nisa puluwan tharam ikman wiyan.ubata puluwan nam oya gedetta gihin balen padinchi wunath kamak na.nathinam room ekak hari hadegena palayan padinchiyata puluwan nam.nathinam owa hena case wenawa.ube balaya pathurawanna oni oya gedetta & oya land ekata.lawyer kenek hamba wiyan adama gihin,owata daksha lawyers la innawa.oya land subject ma karana.danna kiyana ungen ahala hoda lawyer kenek hoyagena gihin hambawela upades ganin.police gihin entri ekakuth dapan.parakku karanna epa.denatamath ubala parakkui.
     
    • Like
    Reactions: acryan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    කොච්චර කාලයක් වෙනවද එයාල ඇවිල්ලා ?
    කාලාවරෝධනය කියල සීන් එකක් තියනවා. ඒ නිසා වැඩි කල් නොයවා ලෝයර් කෙනෙක් හම්බවෙලා අයින් කරලා දාන්න. මම දන්න තරමින් කාලාවරෝධනය යටතේ හිමිකම් කියන්න පුලුවන් සීන් එකක් තියනවා. ඒ නිසා ඉක්මණටම හොඳ ලෝයර් කෙනෙක්ට කතාකරලා උපදෙස් අරගන ක්‍රියාත්මක වෙන්න.

    නොදන්න නිති නොකියනු. කාලාවරෝධය සංකිර්ණ නිති කෘත්‍යයක් වන අතර මෙ අවස්ථා වලදි කාලාවරෝධයේ වාසිය ලබාගත නොහැකිය බව පැහැදිලිව පෙනේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    danma lawyer kenek gawata gihin entharawasi yawapan wahama pitath wenna kiyala. un naduwa adenna deela unge kiyala claim ekak kaloth naduwa adenawa rent agreement nattan

    ඔවා කරන්න කලින්, උන්ගේ ලයිට් වතුර කපලා පන්නන්න බැරිද? එහෙමත් බැරිනම් මුගේ ගානේ හවුස් මූවර් එකකට කතා කරලා, බඩු ටික බලෙන් එලියට ඇදලා දාන්න ඕන..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    කිසිම agreement එකක් නැතුව කට වචනෙට දීලා තියෙන්නෙ..දැන් අවුරුදු දෙක හමාරක් විතර ඉදන් ඉන්නව..මුල් දවස් වල ගෙදර විකුනන්න හොයල හම්බුන් නැති නිසා තමා කුලියට දුන්නෙ..ඉන්න උන් මුලදි කිව්ව ගන්නව කියල..දැන් කියනව මාසෙකින් ගන්නව දෙකකින් ගන්න ව කියල..උන් ගේ ඇතුල පොඩ්ඩක් repair emat krla..
    බබා හුකුන් නැ . කට්ටිය කිප දෙනක් එක්ක ගිහින් එලියට ඇදලා දාන එක තම ලේසිම ක්‍රමය.
     
    • Like
    Reactions: acryan and pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    බබා හුකුන් නැ . කට්ටිය කිප දෙනක් එක්ක ගිහින් එලියට ඇදලා දාන එක තම ලේසිම ක්‍රමය.
    kiyak hari wiyadam karala hari meka karanna puluwan nam okkotama wada lesi.me dawasata ge bara denna kiwwa,dunne nathinam edata giya kattiya eliyata dala ubala padinchi wuna nam hari thawakalikawa hari.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Eliyata yana welawak balala door lock change karala badu eliyata dapan.