කුලියට ඉන්න පුද්ගලයා යන්න බැහැ කියනවා

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    hariyan nathi un nan elawahan bn boru baila gagaha inne godak un.athdakimen kiyanne.hurathal karala owa krnda ba
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    මම ගෙයක්‌ කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .

    මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල

    පොල්ලක් අරන් ගහලා පන්නපිය දැන්ම. දන්නවානේ ලකේපංකාවේ යඛ්ඛයොන්ගේ හැටි. කපටි ලෝයර් කෙනෙක් අල්ලලා අවුරුදු 5ට වැඩිය හිටියා කියලා අයිතිවාසිකම් කියාගෙන නඩු දාලා උබවත් ගෙදරින් පන්නයි. අනුකම්පාව භූමිකම්පාව කරගෙන ත්‍රෙඩ් දාන්න හදන්න එපා 😒
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කුලිය වැඩි කරල ඇග්‍රමන්ට් දික්කරපන්
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    රටේ තත්වෙත් එක්ක තද තීරන එකපාර ගන්න යන්න එපා, කතා කරලා යන දිනයක් කතා කරගන්න, ඊට පස්සෙ ලෝයර් කෙනෙක් ගාව හරි මුද්දරයක් උඩ හරි අත්සන් කරගන්න ලියුමක්. ඒක කරද්දි මතක් කරල වීඩියෝ කරගන්න. ඊට පස්සෙ ගියෙ නැතොත් තද තීරන ගන්න, හැබෙයි අවස්තා දුන්න කියන එකට සාක්ශි තියාගන්න.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    එකම ඇග්‍රිමන්ට් එක දික් කරන්න නම් එපා. ගේ නැතිවෙන තැනක්. අවුරුද්දෙන් අවුරුද්ද අලුතෙන්ම ඇග්‍රිමන්ට් ගහපන්. ගෙවල් කුලියට දෙනවා නම්.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රටේ තත්වෙත් එක්ක තද තීරන එකපාර ගන්න යන්න එපා, කතා කරලා යන දිනයක් කතා කරගන්න, ඊට පස්සෙ ලෝයර් කෙනෙක් ගාව හරි මුද්දරයක් උඩ හරි අත්සන් කරගන්න ලියුමක්. ඒක කරද්දි මතක් කරල වීඩියෝ කරගන්න. ඊට පස්සෙ ගියෙ නැතොත් තද තීරන ගන්න, හැබෙයි අවස්තා දුන්න කියන එකට සාක්ශි තියාගන්න.
    මුද්දරයක් උඩ හරි අත්සන් කරගන්න ලියුමක්. වැඩක් නෑ නේද බන්.
     
    • Like
    Reactions: Mugen and Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝයර් කෙනෙක් එක්ක කතා කරල කරන දෙයක් කරන්න. මට මතකයි කොහෙහරි ලිපියක් දැක්ක ඔහොම ඉන්න කෙනෙක්ව අයින්කරන්න ලයිට් වතුර කැපුවොත් උසාවිය උගෙ පැත්තට තීන්දුව දෙනව කියල; උඹට වන්දි ගෙවන්නත් වෙනවලු
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    Agreement දික් කරන්න එපා. මෙහෙම කියන්න. අද ඉදන් මාස දෙකක් ඉදිරියට දවස් බලලා අදාල දවස වෙද්දි බඩු අයින් කරගෙන ගේ බාරදෙන්න කියන්න. එදා වෙද්දි අයින් උනේ නැත්නම් පොලිසි යනවා කියන්න.

    අදාල දවසට පස්සෙත් මු ඉන්නවා නම්, පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්න ගෙදරින් යන්නෙ නෑ කියලා. උබට පරන ඇග්‍රිමන්ට් එක තියන නිසා එක පෙන්නලා කියන්න පුලුවන් ඇග්‍රිමන්ට් ඉවර වෙලා තියෙන්නේ කියලා. ටික දවසකට පස්සේ උබවයි ඌයි පොලිසියට ගෙන්නුවාමත් කියන්න මු අයින් වෙන්නේ නැතුව අපිට තර්ජනය කලා කියලා යන්න බෑ කියලා. පොලිසියෙන් අරූට අවවාද කරයි අයින් වෙන්න කියලා.

    ඔය ටික කරාට පස්සෙ නම් නොගිහින් ඉන්නේ නෑ. ඒත් ගියෙ නැත්නම් ලයිට්, වතුර කපන්න CEB, water board කියලා.

    මේ දවස් වල ගෙවල් හොයාගන්න බැරිකමක් නෑ. ගනන් බැහැල තියෙන්නේ.
    thank you

    geyak hoya ganna kiyala masa 06k kal dunna
    ------ Post added on Oct 20, 2021 at 9:36 PM

    රටේ තත්වෙත් එක්ක තද තීරන එකපාර ගන්න යන්න එපා, කතා කරලා යන දිනයක් කතා කරගන්න, ඊට පස්සෙ ලෝයර් කෙනෙක් ගාව හරි මුද්දරයක් උඩ හරි අත්සන් කරගන්න ලියුමක්. ඒක කරද්දි මතක් කරල වීඩියෝ කරගන්න. ඊට පස්සෙ ගියෙ නැතොත් තද තීරන ගන්න, හැබෙයි අවස්තා දුන්න කියන එකට සාක්ශි තියාගන්න.
    eka thama . geyak hoya ganna kiyala masa 06 ewa dekak ma dunna. dan ayee illanawa
    ------ Post added on Oct 20, 2021 at 9:38 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,585
    1
    32,309
    113
    - උඩරට -
    මම ගෙයක්‌ කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .

    මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල
    ඕකා බූතයා වගේ ඕකේම එල්ලිලා ඉදීවී , අන්තිමට ඌ ගෙදර අයිතිකාරයා වෙලා උබ කුලීකාරයා වෙයි ! ඊට පස්සේ අඩ අඩ ඉදපන් !
    බිස්නස් වලට කරුණාවන්තකම් තියා ගන්න එපා කෙලවෙනවා..
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    මම ගෙයක්‌ කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .

    මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල
    Oya hondai, api ekekta ape kuli gedaraka inna deela, dn uo yanne ne, nadu yanawa uo eke kotasakata ayithiwasikam illanawa. Basica puthala inne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මම ගෙයක්‌ කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .

    මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල
    එකට අපේ පැත්තේ කිසිම අග්රිමන්ට් එකක් නැතුව දෙන්නේ අවුරුදු ගනම් තියන් ඉන්නවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    එහෙම කරන්න එපා බන්.... දෙන්නම ගිහින් පොලිස් පොතේ ලියලා මාස 6ක් ඉන්න දෙන්න. කව්ද දන්නේ මිනිහට key money දෙන්න විදියක් නැත්ද කියලා. ගොඩක් අය ගෙවල් මාරු කරන්න අකමැති සල්ලි නැති නිසා.

    ඉරිදා පොලේ බඩු ගොඩ ගැහිලා. ඉතුරු 20.00 කට වෙරලු ගෙඩි 2,3ක් දෙන්න කිව්වාම 500g විතර දුන්නා. මම කිව්වා ඔච්චර එපා ඔයාට පාඩුයි නේද කියලා.
    වෙළෙන්දා කියනවා, හැන්දෑවේ ඔක්කොම කුණු ගොඩට හලලා යන්න වෙන්නේ, මිනිස්සු එන්නේ නෑ.... සල්ලි නැති නිසා කියලා. 😢