මම ගෙයක් කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .
මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල
මුද්දරයක් උඩ හරි අත්සන් කරගන්න ලියුමක්. වැඩක් නෑ නේද බන්.රටේ තත්වෙත් එක්ක තද තීරන එකපාර ගන්න යන්න එපා, කතා කරලා යන දිනයක් කතා කරගන්න, ඊට පස්සෙ ලෝයර් කෙනෙක් ගාව හරි මුද්දරයක් උඩ හරි අත්සන් කරගන්න ලියුමක්. ඒක කරද්දි මතක් කරල වීඩියෝ කරගන්න. ඊට පස්සෙ ගියෙ නැතොත් තද තීරන ගන්න, හැබෙයි අවස්තා දුන්න කියන එකට සාක්ශි තියාගන්න.
thank youAgreement දික් කරන්න එපා. මෙහෙම කියන්න. අද ඉදන් මාස දෙකක් ඉදිරියට දවස් බලලා අදාල දවස වෙද්දි බඩු අයින් කරගෙන ගේ බාරදෙන්න කියන්න. එදා වෙද්දි අයින් උනේ නැත්නම් පොලිසි යනවා කියන්න.
අදාල දවසට පස්සෙත් මු ඉන්නවා නම්, පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්න ගෙදරින් යන්නෙ නෑ කියලා. උබට පරන ඇග්‍රිමන්ට් එක තියන නිසා එක පෙන්නලා කියන්න පුලුවන් ඇග්‍රිමන්ට් ඉවර වෙලා තියෙන්නේ කියලා. ටික දවසකට පස්සේ උබවයි ඌයි පොලිසියට ගෙන්නුවාමත් කියන්න මු අයින් වෙන්නේ නැතුව අපිට තර්ජනය කලා කියලා යන්න බෑ කියලා. පොලිසියෙන් අරූට අවවාද කරයි අයින් වෙන්න කියලා.
ඔය ටික කරාට පස්සෙ නම් නොගිහින් ඉන්නේ නෑ. ඒත් ගියෙ නැත්නම් ලයිට්, වතුර කපන්න CEB, water board කියලා.
මේ දවස් වල ගෙවල් හොයාගන්න බැරිකමක් නෑ. ගනන් බැහැල තියෙන්නේ.
geyak hoya ganna kiyala masa 06k kal dunnaAgreement දික් කරන්න එපා. මෙහෙම කියන්න. අද ඉදන් මාස දෙකක් ඉදිරියට දවස් බලලා අදාල දවස වෙද්දි බඩු අයින් කරගෙන ගේ බාරදෙන්න කියන්න. එදා වෙද්දි අයින් උනේ නැත්නම් පොලිසි යනවා කියන්න.
අදාල දවසට පස්සෙත් මු ඉන්නවා නම්, පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්න ගෙදරින් යන්නෙ නෑ කියලා. උබට පරන ඇග්‍රිමන්ට් එක තියන නිසා එක පෙන්නලා කියන්න පුලුවන් ඇග්‍රිමන්ට් ඉවර වෙලා තියෙන්නේ කියලා. ටික දවසකට පස්සේ උබවයි ඌයි පොලිසියට ගෙන්නුවාමත් කියන්න මු අයින් වෙන්නේ නැතුව අපිට තර්ජනය කලා කියලා යන්න බෑ කියලා. පොලිසියෙන් අරූට අවවාද කරයි අයින් වෙන්න කියලා.
ඔය ටික කරාට පස්සෙ නම් නොගිහින් ඉන්නේ නෑ. ඒත් ගියෙ නැත්නම් ලයිට්, වතුර කපන්න CEB, water board කියලා.
මේ දවස් වල ගෙවල් හොයාගන්න බැරිකමක් නෑ. ගනන් බැහැල තියෙන්නේ.
eka thama . geyak hoya ganna kiyala masa 06 ewa dekak ma dunna. dan ayee illanawaරටේ තත්වෙත් එක්ක තද තීරන එකපාර ගන්න යන්න එපා, කතා කරලා යන දිනයක් කතා කරගන්න, ඊට පස්සෙ ලෝයර් කෙනෙක් ගාව හරි මුද්දරයක් උඩ හරි අත්සන් කරගන්න ලියුමක්. ඒක කරද්දි මතක් කරල වීඩියෝ කරගන්න. ඊට පස්සෙ ගියෙ නැතොත් තද තීරන ගන්න, හැබෙයි අවස්තා දුන්න කියන එකට සාක්ශි තියාගන්න.
ඕකා බූතයා වගේ ඕකේම එල්ලිලා ඉදීවී , අන්තිමට ඌ ගෙදර අයිතිකාරයා වෙලා උබ කුලීකාරයා වෙයි ! ඊට පස්සේ අඩ අඩ ඉදපන් !මම ගෙයක් කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .
මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල
Oya hondai, api ekekta ape kuli gedaraka inna deela, dn uo yanne ne, nadu yanawa uo eke kotasakata ayithiwasikam illanawa. Basica puthala inneමම ගෙයක් කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .
මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල
එකට අපේ පැත්තේ කිසිම අග්රිමන්ට් එකක් නැතුව දෙන්නේ අවුරුදු ගනම් තියන් ඉන්නවා.මම ගෙයක් කුලියට දීලා තියනවා දැන් අවුරුදු 3 විතර . කොරෝන නිසා මම 3 පාරක් ම කල් දුන්නා අවුරුදු එක හමාරක් විතර . දැන් මේ මාසෙන් අග්රිමන්ට් එක ඉවරයි . ආයේ කල් ඉල්ලනවා වෙන ගෙයක් හොයා ගන්න බැරි උන කියල .
මොකද කරන්නේ . අදුරන අය කියන්නේ ආයේ අග්රිමන්ට් එක දික් කරන්න එපා කියල