කුලියට ගෙයක් සොයනු ලැබේ..

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    කුලියට ගෙයක් සොයනු ලැබේ..

    මොරටුව​, නාවල, රාජගිරිය​, කඩවත​, කිරිබත්ගොඩ​, ජා ඇල​, කඳාන​.

    කාමර 2 යි.

    18000/=
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔය ගනන් වලට නාවල, රාජගිරියෙන් නම් ගෙවල් හොයන්න බෑ. අඩු ගානෙ රූම් එකයි කිචන් එකයි වගේ හම්බෙයි ඔය ගනන් වලට.