කුලියට පෙම්වතෙක් වෙන්න කැමතිද ?..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මට ඔය ක්‍රමේට පෙම්වතියක් ඔනා.. ලින්ගික ක්‍රියා නොමැත.. ජයාරූප ගැනීම් නැත.. හුදෙක් පාටි වලට පෙනී සිටීම සදහා පමනි.. පාටි යනු වයිල‍්ඩ් පාටි නොවේ.. ප්‍රිය සම්බාශන හා රාජකාරි ගෙට් ටුගෙදර්... මූන් පෙන්වීමට පමනි, කොන්ත්‍රාත් කාල සීමාවෙන් පසු වරප්‍රසාද නොමැත..
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    මචං කිව්වට තරහා ගන්න එපා.. උඹේ ලයිෆ් ස්ටොරි එක කිරියෙම මම දැක්කා... සුලුතරයක් කල වැරදි වලට මුලු ජාතියම පලි නැහැනේ බං... උඹ කාටද කියලා තියනවා දැක්කා 40 ට කිට්‍ටුයි තවම බැඳලා නෑ කියලා.. ගෑණියෙක් හොයාගෙන පිලිවෙලක් වෙයන් ගෑණු හයර් කර කරා පිස්සු කෙලින්නේ නැතිව... :cool::cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං කිව්වට තරහා ගන්න එපා.. උඹේ ලයිෆ් ස්ටොරි එක කිරියෙම මම දැක්කා... සුලුතරයක් කල වැරදි වලට මුලු ජාතියම පලි නැහැනේ බං... උඹ කාටද කියලා තියනවා දැක්කා 40 ට කිට්‍ටුයි තවම බැඳලා නෑ කියලා.. ගෑණියෙක් හොයාගෙන පිලිවෙලක් වෙයන් ගෑණු හයර් කර කරා පිස්සු කෙලින්නේ නැතිව... :cool::cool:
    ගැනු නම් මොනවද බන්.. ඒත් මට ඔවට ආශාවක් නැ බන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගැනු නම් මොනවද බන්.. ඒත් මට ඔවට ආශාවක් නැ බන්..

    එහෙම නෙමෙයි මචං මනුස්සයෙක් උනාම පිලිවෙලක් තියෙන්න ඕනේ ජීවිතේ.. ඒකටයි කසාදයක් බඳින්නේ.. ඕනේ මිනිහෙක්ට එනවා බැරි කාලයක් කියලා.. ඒ කාලෙට අතේ සල්ලි තිබ්බත් මචං තනිකම දැනෙද්දි උඹ පරක්කු වැඩියි කියලා උඹට හිතෙන්න පුලුවන්.. හැම දේම සල්ලි වලට කරන්න බෑ බං.. උඹ නැත්නම් වැස්සියෙක් වෙනුවට කිරි පැකට් බිබී ඉඳියි.. ඒත් තනිකම , පාලුව ආපු දාට උඹට සොරි තමයි බං...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම නෙමෙයි මචං මනුස්සයෙක් උනාම පිලිවෙලක් තියෙන්න ඕනේ ජීවිතේ.. ඒකටයි කසාදයක් බඳින්නේ.. ඕනේ මිනිහෙක්ට එනවා බැරි කාලයක් කියලා.. ඒ කාලෙට අතේ සල්ලි තිබ්බත් මචං තනිකම දැනෙද්දි උඹ පරක්කු වැඩියි කියලා උඹට හිතෙන්න පුලුවන්.. හැම දේම සල්ලි වලට කරන්න බෑ බං.. උඹ නැත්නම් වැස්සියෙක් වෙනුවට කිරි පැකට් බිබී ඉඳියි.. ඒත් තනිකම , පාලුව ආපු දාට උඹට සොරි තමයි බං...
    ඒක නම් ඇත්ත බන්, ඒත් මගේ work line එකේ ගැනු දරුවො බලන්න වෙලාවක් නැ බන්.. අනුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කාලේ වෙන්කරනවා මිසක් මට මම ගැන බලන්නවත් වෙලාවක් නැ. වෙලාව නැති කමටත් වඩ, එක තැනක් නැනේ බන්.. අද මෙහෙ, හේට තව කොහේ හරි. මාස ගානක් යනකන් නො එන වෙලාවලුත් තියනවා, ඒත් ඒ නිදහස නැනේ පවුල් උනොත්, මම පවුල් උනොත් ඒක ඒ ගැනු කෙනාට කරන අසාදාරනයක්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒක නම් ඇත්ත බන්, ඒත් මගේ work line එකේ ගැනු දරුවො බලන්න වෙලාවක් නැ බන්.. අනුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කාලේ වෙන්කරනවා මිසක් මට මම ගැන බලන්නවත් වෙලාවක් නැ. වෙලාව නැති කමටත් වඩ, එක තැනක් නැනේ බන්.. අද මෙහෙ, හේට තව කොහේ හරි. මාස ගානක් යනකන් නො එන වෙලාවලුත් තියනවා, ඒත් ඒ නිදහස නැනේ පවුල් උනොත්, මම පවුල් උනොත් ඒක ඒ ගැනු කෙනාට කරන අසාදාරනයක්..

    Dnt know what to tell but jst like to say one thing machan. Money, Profession is not the whole life. They occupies only 5-10% of the life.. There a lot beyond the job and money... :):)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    Mama eka hodata dannawa ban.. my brother was an engineer but he just gave up his job and living a very normal life after his marriage.. now he's doing a small restaurant and they're satisfied with that :)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Ane Lankawet patan ganinko ooka... :D :D

    hithennenam athal wage thamai.. eth me wage deyak patan gaththoth eken kolloma tamai amaruwe watenne..
    sallikara naki ganu handsome kollanwa hire ekata aran rata wate yawi.. duppath ahinsaka kellanta unge kollo nathiwenawa..
    kawadawath hithanna epa lassana kellek me wage website ekakin kollek rent ekata ganiwi kiyala :P
    unta onenam one welawaka kollo innawa free yaluwenna :P