කුලියාපිටියෙන් ,,,,,,,

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුලියාපිටියෙන් ,,,,,,,

    බම්ප් කරපියෝ...





    කුලියාපිටිය ටවුන් එකෙන් කුරුණෑගල ටවුන් එකට හරි නාරම්මලට හරි සාමාන්‍ය දවස් වලට අන්තිම බස් එක කීයටද තියෙන්නෙ කියලා දන්න කවුරුහරි ඉන්නවනම් කියපන් ම
    චන්..

    …දන් නැතිනම් බම්ප් එකක් දාගෙන යන්න :(
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මොකද කුලියාපිටියෙ පැත්තේ යන්න හිතුනේ?? කොටුවක් පනින්න නේද උඹ හදන්නේ:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොකද කුලියාපිටියෙ පැත්තේ යන්න හිතුනේ?? කොටුවක් පනින්න නේද උඹ හදන්නේ:P
    :Dනැහැ මචන් ...උඹ එහෙනම් පී ඇම් එකක් දාපන්කො :dull:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අප්පට මන් අදත් කුලියපිටිය බස් එකෙ ගියෙ , අහුවනම් කලින් මන් කොන්දගෙන් අහල කියනවනෙ
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    කුරුනෑගලින් කුලියාපිටියට තියෙන අන්තිම බස් එක නං රෑ 9 CTB එක. :baffled:
    ඒක 7.30 ට විතර කුලියපිටියෙන් එනවා ඇති.:rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුරුනෑගලින් කුලියාපිටියට තියෙන අන්තිම බස් එක නං රෑ 9 CTB එක. :baffled:
    ඒක 7.30 ට විතර කුලියපිටියෙන් එනවා ඇති.:rolleyes:
    thanks machan :D
    You have given out too much Reputation in the last 24 hours, try again later.:(