කුලියාපිටියෙන් ,,,,,,,
බම්ප් කරපියෝ...
කුලියාපිටිය ටවුන් එකෙන් කුරුණෑගල ටවුන් එකට හරි නාරම්මලට හරි සාමාන්‍ය දවස් වලට අන්තිම බස් එක කීයටද තියෙන්නෙ කියලා දන්න කවුරුහරි ඉන්නවනම් කියපන් මචන්..
…
…දන් නැතිනම් බම්ප් එකක් දාගෙන යන්න

Last edited:

නැහැ මචන් ...උඹ එහෙනම් පී ඇම් එකක් දාපන්කො 