කුලියාපිටියේ සුසිත් නිහඬ කළ හේතුව පොලීසියට කියයි...

topkollek

Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,481
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියො හරි කැමතියි මේ වගේ උසාවි යන්නෙ නැතුව ගෙදර නඩු අහල දඬුවම් දෙනවට.

    This Is The Truth Agree GIF
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,958
    113
    කටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන්න තියෙන ලැජ්ජාව නිසානේ මේ ඔක්කොම. දැන් ඉතිං අරකිට තාත්තා නැති ළමයෙක් හදාගෙන අවමන් විඳින්න සිද්ධ වෙයි
     
    • Like
    • Sad
    Reactions: manjulabw and NRTG

    AnuradhaRa

    Well-known member
  • දැන් ඉතින් දෙගොල්ලන්ටම සනිපයිනේ :baffled:
    එහෙම කියන්න එපා මචං
    මට නං මේ තාත්ත වීරයෙක් :love: නියම දඩුවම දුන්න..
    අර කැරිය හැමෝම පොන්නයො කියල හිතාගෙන ඉන්න ඇති...
    මේ වගේ අයට හිරගේ ඇතුලෙ තැනක් තියෙනව :yes: වෙන වැරදි කරල එන අය වගේ නෙමේ
    දන්න නිසා කියන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,639
    100,897
    113
    කටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන්න තියෙන ලැජ්ජාව නිසානේ මේ ඔක්කොම. දැන් ඉතිං අරකිට තාත්තා නැති ළමයෙක් හදාගෙන අවමන් විඳින්න සිද්ධ වෙයි
    ළමයා දැනගත්තාම සිය තමා තාත්තා මරලා තියෙන්නෙ කියල. කොහොමත් ඒ පොඩි එකාට තමා ඔක්කොම කරදර ටික සෙට් වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • ළමයා දැනගත්තාම සිය තමා තාත්තා මරලා තියෙන්නෙ කියල. කොහොමත් ඒ පොඩි එකාට තමා ඔක්කොම කරදර ටික සෙට් වෙන්නේ
    ළමයගෙ තාත්ත කැරියෙක්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,639
    100,897
    113
    ළමයගෙ තාත්ත කැරියෙක්නෙ
    ඒක තමා පොර හිටියත් ඒ පොඩි එකාට කෙල වෙනවා දැනුත් වෙනසක් නෑ. තව සියාත් මිනී මරලා හිරෙ අන්තිමට
     

    AnuradhaRa

    Well-known member
  • ඒක තමා පොර හිටියත් ඒ පොඩි එකාට කෙල වෙනවා දැනුත් වෙනසක් නෑ. තව සියාත් මිනී මරලා හිරෙ අන්තිමට
    සීය මිනීමරුවෙක් නෙමේ
    සීය වීරයෙක් :yes:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    එහෙම කියන්න එපා මචං
    මට නං මේ තාත්ත වීරයෙක් :love: නියම දඩුවම දුන්න..
    අර කැරිය හැමෝම පොන්නයො කියල හිතාගෙන ඉන්න ඇති...
    මේ වගේ අයට හිරගේ ඇතුලෙ තැනක් තියෙනව :yes: වෙන වැරදි කරල එන අය වගේ නෙමේ
    දන්න නිසා කියන්නෙ
    එක ඇත්ත. ඒ උනාට ඕකට ඉස්සෙල්ලාම නීතියෙන් දඩුවම් දෙන්න උත්සහ කරන්න තිබුනේ.
     
    • Like
    Reactions: Peace for All

    AnuradhaRa

    Well-known member
  • එක ඇත්ත. ඒ උනාට ඕකට ඉස්සෙල්ලාම නීතියෙන් දඩුවම් දෙන්න උත්සහ කරන්න තිබුනේ.
    මං දවසක් කිව්වනෙ ඔයාලට
    මිනිමැරුමක් වෙනකං පොලිසිය එන්නෙ නෑ කියල ප්‍රශ්න විසදන්න 😅
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    බයියො හරි කැමතියි මේ වගේ උසාවි යන්නෙ නැතුව ගෙදර නඩු අහල දඬුවම් දෙනවට.

    This Is The Truth Agree GIF

    එහෙම කියන්න එපා මචං
    මට නං මේ තාත්ත වීරයෙක් :love: නියම දඩුවම දුන්න..
    අර කැරිය හැමෝම පොන්නයො කියල හිතාගෙන ඉන්න ඇති...
    මේ වගේ අයට හිරගේ ඇතුලෙ තැනක් තියෙනව :yes: වෙන වැරදි කරල එන අය වගේ නෙමේ
    දන්න නිසා කියන්නෙ


    answer and the question on the same thread
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,958
    113
    ඇයි බං කොන්ඩම් ගැන ඉස්කෝල වල උගන්වන්නේ නැත්තේ?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    පොලීසියට ගහල යන උන්ට මේ වගේ කේස් වලට යන උන්ට ලොකු තැනක් තියෙනවා ඇතුලේ. මූ රස්තියාදු කැරියෙක් නේ. මේ වගේ අපතයෝ ඕන තරම් ඉන්නවා ටවුන් වල බස් ස්ටෑන්ඩ් වල. මෝල කරවුන ඉස්කෝලෙ යන වයසේ පොඩි කෙල්ලන්ට සීන් කරලා අදිිිනවා කැලෑ වලට පරණ පාලු ගෙවල් වලට. ලිංගික අධ්‍යාපනය දෙන්න ඕන ඉස්කෝල වල. Family planning උගන්වන්න ඕන. සරැ කාලය ගැබ් ගැනීමක් වෙන හැටි උගන්වන්න ඕන. කොහෙද ඉතින් ලංකාවේ පොහෙට්ටු ගනයොත් එක්ක බෑනේ. හතේ පොත කියල පද්ධති ටික උගන්වන්න හදපු එකටත් මැදගොඩ අබේතිස්ස, මාගල්කන්දේ සුදන්ත හෙම විරැද්ධ වුනා මතකයිනේ.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    එක ඇත්ත. ඒ උනාට ඕකට ඉස්සෙල්ලාම නීතියෙන් දඩුවම් දෙන්න උත්සහ කරන්න තිබුනේ.
    Nadu kal yana hatiyata.. ehema ikman sadaranayak wenne nah.. lankawe demawpiyo typical unama oka thama.. lamayawa kohe hari durakata aran gihin..baba hamba unama .. awruddak withara wenma hada ganna thiyenne.. lamayage achchi seeyai.. thamunge wage lmaya wa hadagena 18 kellata.. aye igena ganan chance ekak dunna nam hari..dan ara kella amaruma kale thani wenawa ne..kawruth nathuwa..

    Ekko abortion.prashna serama iwarai..
     
    • Sad
    Reactions: NRTG