කුලියාපිටියේHIV

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    හෙනම ගපිය ඔය විරුද්ද වෙන උන්ට. මේ දරුව පාසල් යන්නෙ. නැතුව ළමයින් එක්ක අහවල් වැඩේ කරන්න නෙමේ. ඔය විරුද්ද උන් ඉතියෝපියාවට ගෙනිහින් දාන්න ඕන උන් හිතං ඇති HIV හුළඟින් බෝවෙනව කියල.
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    හෙනම ගපිය ඔය විරුද්ද වෙන උන්ට. මේ දරුව පාසල් යන්නෙ. නැතුව ළමයින් එක්ක අහවල් වැඩේ කරන්න නෙමේ. ඔය විරුද්ද උන් ඉතියෝපියාවට ගෙනිහින් දාන්න ඕන උන් හිතං ඇති HIV හුළඟින් බෝවෙනව කියල.

    okun okkotama STD test karala baluwa nam hari
    oya inna un gen 10% k enne nah :rofl::rofl::rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔවුහු නූගත්තු පමණක් නොව පරම අශිෂ්ට ම්ලේච්ඡයෝ පිරිසකි :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔවුන් කියන්නේ මාධ්‍ය තමන් නූගතුන් යයි කී බවයි. එය වැරදි වන්නේ ඇයි ද යන්න මට නම් නො තේරේ. ඔවුහු නූගත්තු පමණක් නොව පරම අශිෂ්ට ම්ලේච්ඡයෝ පිරිසකි.
     

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    methana thawath loku wihiluwak thiyenawa....AIDS mardhana wyapaaraye doctorsla giyahama kiwwalu AIDS gana kiyala denna api babbu neweyi kiyala......lankawe mechchara HIV rate eka adu oya wyapaaraya hinda.....danuwath karapu hinda..oya game inna modayo tikath AIDS gana danne AIDS mardana wayapaaraya hinda......un hithan inne lankawe paasal adhayapanayen hamba una kiyala.na..TV radio paththara wala adda haraha gam wala ta gihin oya wade kare..e wayapaaraya
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපෙ ඉන්ටනෙට් වීරයො අම්මවයි පුතාවයි නොමරා මරනවා.මීට හොදයි අපේ තාත්ත මැරුනෙ HIV හැදිල කියල බොර්ඩ් එකක් ගහගෙන හිටියනම් ඒ කොල්ල.නිදකින් FB එකේ පොස්ට් දාන පොන්නයො :growl::growl::frown::frown:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මාර දුකයි බං.කියලා වැඩක් නැ.කට්ටිය set වේලා මේ ලමයා වේනුවේන් fb page එක්ක් හදමුද
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඕකට හොදම විසදුම.... හරි ගමේ ඉස්කෝලෙටනේ දාන්න එපා කියන්නේ..... ආ එහෙනම් ලමයා කොළඹ ඉස්කෝලෙකට කියලා ලමයව කොළඹ හොද ඉස්කෝලෙකට රජය මැදිහත් වෙලා දැම්මා නම්..... ඔය කෑ ගහපු උන්ට ඇපත් නෑ..... :yes:

    :yes::yes:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මේකට කොමෙන්ට් කරපු අය හිතල බලන්න තමන්ගෙ දෙමව්පියො
    එච් අයි වී ආසාදිත දරුවෙක් සමග තමන් අධ්යාපනය ලබනවට
    කැමතිද
    ඉතින් යකෝ මේ ළමයාට hiv නැ කියලා පැහැදිලිව කියලා තියෙනවා.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඇයි බන් හරියට හොයා ගන්න බැරි එ්ඩ්ස් ද නැද්ද කියලා. එ්ඩ්ස් හැදුණ හැටි හොයල බලන්න එපැයි. එ් ප්‍රශ්ණයට විසඳුම් හොයන් පාසලකට දාන්න ඕන. පවු බන් මට නම් කඳුළු ආවා. පොන්න ජනාධිපති මේවට කතා නොකරන්නේ ඇයි? ඌට බෙෂීයර් එකක් දැක්කොත් විතරයි කට ඇරෙන්නේ. :growl:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මේ තියෙන්නෙ ලොකේ උතුම්ම ජාතියෙ මිනිස්සුන්ගෙ දැනුම සහ ආකල්ප
    ඔය හින්ද තමයි ලොකෙම හිනා වෙන්නෙ,කුලියාපිටියට නෙමෙයි ලන්කාවට.

    :)ආඩම්බරයි සිංහලු

    Normal Blood + HIV Blood

    HIV hedenna puluwan nethnam 'blood transfusion' waladi HIV hedenna puluwan kiyanne mokada?

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    Trinity College, Kandy, and Zahira College, Kurunegala, have offered places for the child in Kuliyapitiya who was denied a school due to HIV/AIDS rumors, his mother told the BBC.

    "Trinity Kandy & Kurunagela Zahira college has offered a place for wrongly accused HIV boy, help offered from all over according to Mother" BBC Sandeshaya reporter Azzam Ameen said on Twitter.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Trinity College, Kandy, and Zahira College, Kurunegala, have offered places for the child in Kuliyapitiya who was denied a school due to HIV/AIDS rumors, his mother told the BBC.

    "Trinity Kandy & Kurunagela Zahira college has offered a place for wrongly accused HIV boy, help offered from all over according to Mother" BBC Sandeshaya reporter Azzam Ameen said on Twitter.

    Good!
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    අපෝ කතා කරලා වැඩක් නැහැ ඕකුන් ගැන.මම දැක්කා BBC NEWS වලත් යනවා ඔය සීන් එක.ලංකාවටම වස ලැජ්ජාව.http://www.bbc.co.uk/news/world-asia-35706881

    Eka hondai, me family ekata UK,Australia wage ratakin refugee Visa ekak wath labewa kiyala prarthana karanawa