හෙනම ගපිය ඔය විරුද්ද වෙන උන්ට. මේ දරුව පාසල් යන්නෙ. නැතුව ළමයින් එක්ක අහවල් වැඩේ කරන්න නෙමේ. ඔය විරුද්ද උන් ඉතියෝපියාවට ගෙනිහින් දාන්න ඕන උන් හිතං ඇති HIV හුළඟින් බෝවෙනව කියල.







ඕකට හොදම විසදුම.... හරි ගමේ ඉස්කෝලෙටනේ දාන්න එපා කියන්නේ..... ආ එහෙනම් ලමයා කොළඹ ඉස්කෝලෙකට කියලා ලමයව කොළඹ හොද ඉස්කෝලෙකට රජය මැදිහත් වෙලා දැම්මා නම්..... ඔය කෑ ගහපු උන්ට ඇපත් නෑ.....![]()


ඉතින් යකෝ මේ ළමයාට hiv නැ කියලා පැහැදිලිව කියලා තියෙනවා.මේකට කොමෙන්ට් කරපු අය හිතල බලන්න තමන්ගෙ දෙමව්පියො
එච් අයි වී ආසාදිත දරුවෙක් සමග තමන් අධ්යාපනය ලබනවට
කැමතිද

මේ තියෙන්නෙ ලොකේ උතුම්ම ජාතියෙ මිනිස්සුන්ගෙ දැනුම සහ ආකල්ප
ඔය හින්ද තමයි ලොකෙම හිනා වෙන්නෙ,කුලියාපිටියට නෙමෙයි ලන්කාවට.
ආඩම්බරයි සිංහලු
Trinity College, Kandy, and Zahira College, Kurunegala, have offered places for the child in Kuliyapitiya who was denied a school due to HIV/AIDS rumors, his mother told the BBC.
"Trinity Kandy & Kurunagela Zahira college has offered a place for wrongly accused HIV boy, help offered from all over according to Mother" BBC Sandeshaya reporter Azzam Ameen said on Twitter.
අපෝ කතා කරලා වැඩක් නැහැ ඕකුන් ගැන.මම දැක්කා BBC NEWS වලත් යනවා ඔය සීන් එක.ලංකාවටම වස ලැජ්ජාව.http://www.bbc.co.uk/news/world-asia-35706881