ඉතින් බන් ගේ කඩලා බිදලා නම් කී මනී ආපහු දෙන වෙලාවෙ ඒවා පෙන්නලා අඩු කරගන්න එපැයි දුන්නට පස්සෙ අනං මනං කියන්නෙ මහ පජාත ඩයල් එකක්නේ
අයියට කියපන් කියන්නෙ මොකද්ද වෙන්න ඕන මොකද්ද කියලා කෙලින් අහන්න කියලා මම දන්න විදියට දැන් ඔය මුද්දර උඩ අස්සන් කරපුවායෙ නීතිමය වැලිඩිටි එකක් නැහැ ලෝයර් කෙනෙක් ලග නෙමෙයි නම් සයින් කරේ (දන්න කෙනෙක් මේ ගැන විස්තර කියාවි) ඒක නිසා ඕක පෙන්නලා කරන්න පුලුවන් දෙයක් නැහැ බන් බය නැතුව ඉන්න කියපන්
අනික දැන් ගෙයක් කුලියට දෙද්දි මාස 6කට වඩා දෙන්න/ගන්න එපා කියලා නීතියකුත් තියනවද කොහෙද

ඔය අවරුදු ගානක් හිටියම එහෙම වෙනවලු නේ, එහෙම නැත්තන් ඕක බනින බනින හැමපරම රෙකොර්ඩ් කරන හොරෙන් නඩුවක් දාපන් වන්දි ඉල්ලලා