කුලුදුල් පෙම

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
අඩේ සමා වෙයල්ලා..:sorry::sorry::sorry:
උබල කව්රුත් එකම දවසේ දෙපාරක් නුවර ඉදන් කොලබ ගිහින් තියෙනවද?මම ගියා බන් එකයි දාන්ඩ බැරි උනේ ඉතුරු කොටස් ....:sorry::sorry::sorry::sorry::sorry:
ඊයේ උදේ පාන්දර බොසාගේ වැඩකට කොලබ ගියා.... හවස 4 වෙනකොට අපහු නුවර ආවා..මෙන්න මු කියනවා අද ගෙස්ට්ලා වගයක් එනවා රැ 12 ට......එයාර් පොර්ට් යන්ඩ ලෑස්ති වෙන්ඩ කියල..:no::no:මු නම් මාව මරවනවා ...ඔන්න ඉතින් බෑ කියන්ඩද :no:?බෑ නේ .....මම ඉතින් ගොනා සේ ඔලුව වැනුව...
එහෙනං 8 ට යමු කිව්වා....මමත් ඇදුමක් ගෙන එනකොට 8.30.යි ...අප්පේ මු කාර් එකේ ඉදගෙන ඉන්නවා මම එනකන්...මට ඉදගෙන යනවා මතක් වෙනකොට පස්ස ක් තියෙනවා කියල මතක් වෙන්නේ...තාම පස්ස රිදෙනවෝ.....
මු මට එන
කියල තියෙන්නේ නිදි මත නිසා .....ඩ්‍රයිවින් කරන්ඩ තමා මු මාව එක්කෙගෙන ගිහින් තියෙන්නේ...ඔන්න ඔහොමයි දෙපාරක් එකම දවසේ කොලොබ ගියේ....තාම පස්ස රිදෙනවෝ.................දැන් හිටගෙන තමා ටයිප් කරන්නේ .........
හැබැයි බෝස හොද ඒකා..........:rofl::rofl::rofl::P:P
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

:sorry: :sorry: :baffled: හා හා ඒකෙන් මේකෙන් කමක් නෑ, :eek: කතාවෙ ඉතුරු ටිකත් දාපන්.. :(
 
blackcord

Member
Oct 2, 2009
2,172
217
0
පට්ට

:yes: ඉතුරු ටිකත් දාපියෝ!
:yes: ඉතුරු ටිකත් දාපියෝ!!
:yes: ඉතුරු ටිකත් දාපියෝ!!!
:yes: ඉතුරු ටිකත් දාපියෝ!!!!
:yes: ඉතුරු ටිකත් දාපියෝ!!!!!
:yes: ඉතුරු ටිකත් දාපියෝ!!!!!!...................

:sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry:

අනිත් කොටස් වහා ලබා දෙනු........

:yes: :yes: ඉක්මන් කරනු! :lol: :lol: ;) :)

ඉක්මන් කරපිය

mokada dannawada mama me kathavta kamathie??? uba liyanna oni de hadavathata lagama bashaven liyanava ban.
rep+++

කෝ අදත් නැද්ද.....?

ආසවේ බැ බන්.දාපංකෝ ඉතුරු ටිකත්......

:yes::yes::yes::yes::yes: mAXZAAAAA yako ituru tiak liyapiyaoooooooo:lol::lol::lol::lol::lol::lol::lol::lol::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

daapan ko

balapan uba adath damme nane ban :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

Dapan Ban

එල කිරි මචං .................... ඉතුරු ටිකත් දාපන්............

ඉතුරු ටිකත් දාපියෝ
ඉතුරු ටිකත් දාපියෝ
ඉතුරු ටිකත් දාපියෝ

අඩෝ උබ ඉතුරු ටික දන්නේ නැතිව කෙල්ල එක්ක පැනල ගියා වත් ද?

ඉක්මනට දාපන්කෝ බන්.....

dapan bn ituru tikat

ado adai meka dakke eka husmata kiyawan giya ane machn ithuru tikath dapanko

maaxa...macho...niyameta liyala tiye...

දාන්ඩ යද්දීම වැඩ සෙට් වෙනවා බන්........ජොබ් එක නැති කරගත්තොත් උබලට කතා දාලත් ඉවරයි ......තරහ වෙන්ඩෝ එපෝ...උබලට රසවිදින්ඩ පුළුවන් විදිහට දණ්ඩත් එපයි බන්.......අනිවා දානවා...බය වෙන්ඩ එපා ..
තරජනය කරන්ඩ එපා බන්:sorry::sorry::sorry::(:(:( ......උබල ඔක්කම උද්ගෝෂණ කරනවා නේ බන්:oo::oo::oo: .......හික් හික් ජෝක් හරිද....:):):lol::lol::lol::lol::lol:
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අඩේ සමා වෙයල්ලා..:sorry::sorry::sorry:
    උබල කව්රුත් එකම දවසේ දෙපාරක් නුවර ඉදන් කොලබ ගිහින් තියෙනවද?මම ගියා බන් එකයි දාන්ඩ බැරි උනේ ඉතුරු කොටස් ....:sorry::sorry::sorry::sorry::sorry:
    ඊයේ උදේ පාන්දර බොසාගේ වැඩකට කොලබ ගියා.... හවස 4 වෙනකොට අපහු නුවර ආවා..මෙන්න මු කියනවා අද ගෙස්ට්ලා වගයක් එනවා රැ 12 ට......එයාර් පොර්ට් යන්ඩ ලෑස්ති වෙන්ඩ කියල..:no::no:මු නම් මාව මරවනවා ...ඔන්න ඉතින් බෑ කියන්ඩද :no:?බෑ නේ .....මම ඉතින් ගොනා සේ ඔලුව වැනුව...
    එහෙනං 8 ට යමු කිව්වා....මමත් ඇදුමක් ගෙන එනකොට 8.30.යි ...අප්පේ මු කාර් එකේ ඉදගෙන ඉන්නවා මම එනකන්...මට ඉදගෙන යනවා මතක් වෙනකොට පස්ස ක් තියෙනවා කියල මතක් වෙන්නේ...තාම පස්ස රිදෙනවෝ.....
    මු මට එන
    කියල තියෙන්නේ නිදි මත නිසා .....ඩ්‍රයිවින් කරන්ඩ තමා මු මාව එක්කෙගෙන ගිහින් තියෙන්නේ...ඔන්න ඔහොමයි දෙපාරක් එකම දවසේ කොලොබ ගියේ....තාම පස්ස රිදෙනවෝ.................දැන් හිටගෙන තමා ටයිප් කරන්නේ .........
    හැබැයි බෝස හොද ඒකා..........:rofl::rofl::rofl::P:P
    ඔහොම තමයි බං ජීවිතේ......
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හවස 4 වෙනකොට අපහු නුවර ආවා..මෙන්න මු කියනවා අද ගෙස්ට්ලා වගයක් එනවා රැ 12 ට......එයාර් පොර්ට් යන්ඩ ලෑස්ති වෙන්ඩ කියල..:no::no:මු නම් මාව මරවනවා ...ඔන්න ඉතින් බෑ කියන්ඩද

    උඹට තිබ්බේ "උඹෙ අම්මට හු*පන් මටනම් බෑ යන්න" කියලා බොසාට කියන්නනේ
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0

    උඹට තිබ්බේ "උඹෙ අම්මට හු*පන් මටනම් බෑ යන්න" කියලා බොසාට කියන්නනේ

    යකෝ මට එතකොට ........ADSL ,DIALOG BB ,,,එක නැති වෙනවා...අව්රුද්දක්ට සැරයක් රටකට ටුවර් යන එක නැති වෙනවා...
    බයික් එක නැති වෙනවා...ෆෝන් එක නැති වෙනවා.....ඔක්කම නැති වෙනවා යකෝ..එකනේ මම කියන්නේ හැම වෙලේම බොසා හොදයි කියල...
    :lol::lol::lol::lol:;);)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    යකෝ මට එතකොට ........ADSL ,DIALOG BB ,,,එක නැති වෙනවා...අව්රුද්දක්ට සැරයක් රටකට ටුවර් යන එක නැති වෙනවා...
    බයික් එක නැති වෙනවා...ෆෝන් එක නැති වෙනවා.....ඔක්කම නැති වෙනවා යකෝ..එකනේ මම කියන්නේ හැම වෙලේම බොසා හොදයි කියල...
    :lol::lol::lol::lol:;);)

    උඹ රට ටුවරැත් යනවාද බං???
    උඹ කරන රස්සාව මොකක්ද බං?
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0

    උඹ රට ටුවරැත් යනවාද බං???
    උඹ කරන රස්සාව මොකක්ද බං?

    පිට රටට බඩු පටවනවා:P:P:P:P
    මොන බඩුද කියල අහන්ඩ එපා...:no::no::no: ....
     
    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    හරි හරි දැන් බොසාව අමතක කරල කෙල්ල ගැන හිතල ඉතුරු ටික ලියපන් :P [BUMP]