කුලුදුල් පෙම

devinda000

Member
Aug 10, 2008
60
2
0
අනේ නෑ බන්..පිස්සුද...:P:P:P:rofl::rofl: මට ඔය වගේ කමෙන්ට් ඕනේ ..මොකද මගේ පලවෙනි එක නිසා....
මටත් හිතුන..ලියන්නේ හිත එක තැනක තියාගෙන නෙවයි බන්,,
:(
:):):):):rofl::rofl:

ela machan... digata liyagena yamu.. kattiya ubawa press kalata uba ikman wenna epa... kochchara wunath honda dewal denna one dinga dinga.. ethakota thamai eke watinakamak tiyenne....,,,... api ube passen innawwa....:)
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අද තමය් මේ කතාව දැක්කේ....ඔන්න ඔක්කොම කියෝලා bookmark කරගත්ත.........උබ නියමෙට ලියල තියෙනවා බන්.....මතක් වෙනකොටත් හිනා යනවා ඒ ලියල තියෙන විදිහට.......... rep5+
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හප්පේ ඉවරනෙ බන්. තව ටිකක් තිබුනන්ම් කියල හිතෙනව. මාර ලස්සනට ලියල තියෙනව මචන්. ඉක්මට ඉතිරි ටිකත් දාපන්. රෙප්+:):)
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    අය්යෝ කෝ ඉතුරු ටික...... එකත් ඉක්මනට දාන්නකෝ... :(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇ බන් උබ මොකක් හරි චැනල් එකකද වැඩ කරන්නේ...:confused:එක කොටසක් කියල ඇඩ් දානව දවස් ගානකට...:growl:උඹ දැනගනින් මම කරාටි, කුන්ෆු,ජූඩෝ, පොල් අඩි සහ අනිත් නපුරු වචන දන්නව... හිකිස්...:lol::lol::lol::lol:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඇ බන් උබ මොකක් හරි චැනල් එකකද වැඩ කරන්නේ...:confused:එක කොටසක් කියල ඇඩ් දානව දවස් ගානකට...:growl:උඹ දැනගනින් මම කරාටි, කුන්ෆු,ජූඩෝ, පොල් අඩි සහ අනිත් නපුරු වචන දන්නව... හිකිස්...:lol::lol::lol::lol:

    :eek::eek:
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    ඇ බන් උබ මොකක් හරි චැනල් එකකද වැඩ කරන්නේ...:confused:එක කොටසක් කියල ඇඩ් දානව දවස් ගානකට...:growl:උඹ දැනගනින් මම කරාටි, කුන්ෆු,ජූඩෝ, පොල් අඩි සහ අනිත් නපුරු වචන දන්නව... හිකිස්...:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol: