මාස දෙකකට පස්සෙ මේ ත්රෙඩ් එකට ආවෙ කොටස් 8ක තිබ්බා ඔක්කොම කියෙවුවා ඉතාම හොදයි මචන්
ආයි මාස කීයකට පස්සෙද එන්න ඕනෙ කියපන් හොද එකා වගේ![]()






mama ahinsakaiනැහැ ඔයා....![]()

පල පල කව්ද දන්නේ නෑ අර කෙල්ල අත ඇරලා ගියා කියල ආපු කාලේ අඬ අඬ හිටියේනොන්ඩි කරන්න එපා....
එයා අඩයි හොදේ..

mama ahinsakai
පල පල කව්ද දන්නේ නෑ අර කෙල්ල අත ඇරලා ගියා කියල ආපු කාලේ අඬ අඬ හිටියේ![]()


danna kiyanawako![]()
![]()

mama ahinsakai
පල පල කව්ද දන්නේ නෑ අර කෙල්ල අත ඇරලා ගියා කියල ආපු කාලේ අඬ අඬ හිටියේ![]()










මුකුත් නැහැ අනේ....ai mokowela
![]()

බලන් ඉදල එපා වෙනවා නෙද??


muge pattern eke hatiyata nxt episode eka nov. wala thama enne![]()



හිකිස්.... මම තමයි... (මම ඇඩුවේ නැනේ)...
උබ දැක්කද මම අඩනවා....
අනික මාව දාල යන්න කෙල්ලෙක් හිටියෙත් නැනේ....
උබ දැක්කද මාව කෙල්ල දාල යනවා....
උබ දැක්කේ නෑනේ බන්.. එකනේ මම කිව්වේ උබ පොට්ටයි කියලා.....
![]()

