අප්පා..... මාස ගානකින් මේ ත්රෙඩ් එක පැත්තේ ආවේ. මූ තාම ගාටනවානේ.ලොල්. මූ මෙහෙම ගිහින් කොහොම ඒ ලස්සන ඇස් දෙක ටෝක් කරාද දන් නෑ??මොකද ඉතින් කතා කරන්න ගියාම "නංගි" කියලා, තව මාසෙකින් "මම" කියලා, ඊලඟ මාසේ "ඔයාට" කියලා, තව මාස 3කට පස්සේ "කැමතියි" කියන්න ඇති. අම්මා ගහයි බැට් එකෙන්.
දාපිය ඉතුරු ටික අපි නාකි වෙන්න කලින්.
![]()
ලොලේ ලොල් සිරා බන්!









kohila tikak aran dennada



