කුලුදුල් පෙම

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මම ඇඩුවා අම්මප පැය ගානක් :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:ඇඩුවා.එත් මම ඒක දවසින් ඔක්මම අමතක කරා...:yes::yes::yes::sorry::sorry::sorry::sorry:


කතාව ඉවරද හිබුටෝ:angry:
අපි මෙහෙ තව දානකන් බලන් ඉන්නවා:sorry:
ඉවර උනහම කියහන් ඉවරයි කියලා:dull:
 

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
ඉවරයි ඉවරයි තව මොනවා වෙන්නද මේ කතාවේ? :dull:
කෙල්ලෙක් ගෑඋනු තැන ඉවරයිනේ :angry::angry:
අනේ අම්මප සමහර කෙල්ලන්ට නම් හිතක් පපුවක් කියල දෙයක් ඇත්තෙම නැති ජාතියක්ද කොහෙද? :angry::frown:
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඉවරයි ඉවරයි තව මොනවා වෙන්නද මේ කතාවේ? :dull:
කෙල්ලෙක් ගෑඋනු තැන ඉවරයිනේ :angry::angry:
අනේ අම්මප සමහර කෙල්ලන්ට නම් හිතක් පපුවක් කියල දෙයක් ඇත්තෙම නැති ජාතියක්ද කොහෙද? :angry::frown:
:yes::P
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මාස ගාණකට පස්සෙ ඇවිත් බැලුවේ.
    මම හිතන්නෙ එතනින් කතාව ඉවරයි.ලස්සනයි ම‍චං.කවුරුත් නොහිතපු අවසානයක් :yes::yes:

    මේක අත්දැකීමක් වුනත් නැතත් උඹ ලිව්ව විදිහ නම් මරු.
    වෙලාව තියෙන විදිහට තව කතාවක් ලියපං:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    තව කොටසක් තියෙනව කියල මට දැනගන්න ලැබුණා මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි නිසා ළගදිම දාන්නම් කිව්වා