****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඉන්දියාව කියන්නේ කුලවාදය ඉතාම දරුණුවට තිබ්බ රටක්. ඒත් උන් දලිත්, අන්ටචබල් කෙනෙක් ජනාධිපති කරලා කුලවාදයට කනේ පාරක් දුන්නා. අද තරුණ ඉන්දියන් අය කුලවාදය ගැන තැකීමක් නැහැ. උන් ඇත්තටම මොඩර්න්, නූතනත්වයට වැලඳගත්ත පරපුරක්. කුලවාදය එලිපිට කතානොකරන ලැජ්ජාවිය යුතු දෙයක් විදියටයි ඉන්දියන් තරුණ පරපුර දකින්නේ. අපේ රටේ සිංහලයෝ අතර කුලවාදය එතරම් තදට නොතිබුනත් මම හිතන්නේ ඒක එලිපිට කතා කරන්නේ නැති තත්වයක් තිබ්බේ. ප්‍රේමදාස ජනාධිපති කරන්නත් අපි පසුබට වුනේ නැහැ. ඒත් ඉතින් අපි රටක් විදියට දිනාගත්ත දේවල් ඔක්කොම කණපිට හැරවෙන වෙලාවක මේ කුලවාදයත් මතු කරල ගන්න එකේ වැරද්දක් නැහැ. අපි කාලයක් තිස්සේ ගොඩනගාගත් වටිනාකම් විනාඩි ගානක් තුල විනාස වෙලා යන කාලෙක නේ ජීවත් වෙන්නේ.
 
RealmCreator

Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    මචන් මේ නම් වල කුල මොනවද?

    1. දොන් ************ පෙරේරා මත්තුමගල

    2. ************** චන්ද්‍රසෝම

    3. ************ පතිරන

    4. කොඩිතුවක්කු ආරච්චිගේ *********** කොඩිතුවක්කු
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඹ ඔය මට උගන්නන්න හදන හැම මගුලක්ම මම මේ ත්‍රෙඩ් එකේ කියල තියෙනව.
    උබ අර නින්දගම් ගැන කිව්ව නේද, ආන්න ඒවත් මම කලින්ම ත්‍රෙඩ් එකේ කියල තියෙනව.
    බණ්ඩාරනායක පෙලපත ගැන කියද්දි.
    පොඩ්ඩක් ත්‍රෙඩ් එක කියෝල බලපං ඒවත් සියල්ලම මේකේ තියෙනවා..
    පරම්පරාවෙන්ම කුල කට පාඩම හියෙන එකෙක් මම.
    මිරැන්ඩෝ කියන්නේ පිස්සෙක්.
    ජීව්තේට ඕක ලියන දෙයක් කියවන්න එපා.

    බණ්ඩාරනායකලාට ඔබේසේකරලාට ඉඩම් අක්කර ගනන් තිබ්බෙ නින්දගම් වලින් නෙමෙයි කිරියෝ,උඔ ඉතින් මෙතන දොඩවන්නෙ එකවත් දන්නෙ නැතුවද,එ අය මේ 15-16 සතවර්ෂයේ ලංකාවට ආපු දෙමළ පරම්පරාවක්,නවගමුවේ දෙවාලයේ නිලපෙරුමාල් කපුරාල තමයි අද ඉන්න ඔය හොරගොල්ලෙ බණ්ඩාරනායකලාගේ මුල් පුරුක,බණ්ඩාරනායකලා හැබැයි 16 වෙනි සියවසේ හිටන්ම මුදලිකම් ලැබුවා,එ පරම්පරාවේ අය ලන්දෙසින්ගෙන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුවලට වැඩ කලා එවාට හරියන්න මුදලි කම් සහ මහ මුදලි කම් ලැබුවා එ තන්න මාන්න වලට පිහිට වෙන්න ඉඩම් ආණ්ඩුවෙන් ලැබුනා,සමහර ඉඩම් තියනවා බලහත්කාරයෙන් අත්පත් කරගත්තු එවා,ඔය සොලමන් ඩයස් බණ්ඩාරනායක (මහමුදලි) කාලයක් මිනිහගේ ඉඩම ලොකු කරගන්න වටේ පිටේ ඉන්න මිනිස්සු ඔක්කොම පැන්නුවාලි අශ්වයෙක් පිට නැගලා ගිහින්,එතකොට උන් වල්මත් වෙලා එක කොටසකට සිමා උනාලු,එ පැත්තටලු වල්ගම්මුල්ල කියන්නෙ කියලත් කතාවක් තියනවා,කතා නම් තියනවා බං කියන්න,නින්දගම් ලැබෙන්නෙ රජ කෙනෙක්ගේ අනින්,ගොඩක් නින්දගම් වලට දෙන්නෙ තඔ සන්නස්,උඔ මෙතන පම්පොරි ගැහැව්වට නින්දගම් සන්නසක් දැකලවත් තියනවාද ? මි‍රැන්ඩෝ ගැන මම දන්නවා බොල,උඔ මට කියලා දෙන්න ඔන නැ......
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඔට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි,ලංකාවේ කුල සහ නම් (විශේෂයෙන් නම් ගැන) නිර්මාණය උනේ කොහොමද වගේ දෙවල් ගැන පරික්ෂණය කරන සහ අදහස් දක්වන බොහෝ අය ඉන්නවා,ඉස්සර ස්වාමින්වහන්සේ කෙනෙකුත් හිටියා ඔය නම් වංශ වලට සහ එක් එක් රාජ්‍ය යුගවලට සම්බන්ධ කරන,ඔවාගේ විවිධ මිනිස්සු ඉන්නවා,නමුත් එ මත ගොඩක් එ අයගේ යම් මතයක් ගොඩ නගා ගන්න ගොතපු හෝ හදපු කතා ඉට වඩා දෙයක් නැ,එ අතර සුලු දෙනෙක් ඉන්නවා හරි හමන් විදියට ගවේශනය කරලා යම් සත්‍ය දෙයක් ඉදිරිපත් කරන,අන්න එ විදියට අධ්‍යනය කරලා හරි හමන් ඉතිහාසයක් ඉදිරිපත් කරහන් උඔට ඔච්චර කුල ගැන කැහිල්ලක් තියනවා නම් මිනිස්සුන්ට පරිභව අගෞරව කරන්නෙ නැතුව,උඔ මෙතන කරන්නෙ එක් එක් කුල වල මිනිස්සුන්ට පරිභව කරන එක,එකෙන් වෙන්නෙ සිංහල සමාජය තවත් භෙද වෙන එක,උඔ එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොන ලබු ගෙඩියක් ද ? සුජාත පුත්‍රයෙක් වෙයන්,අවජාතක වැඩ නොකර.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බණ්ඩාරනායකලාට ඔබේසේකරලාට ඉඩම් අක්කර ගනන් තිබ්බෙ නින්දගම් වලින් නෙමෙයි කිරියෝ,උඔ ඉතින් මෙතන දොඩවන්නෙ එකවත් දන්නෙ නැතුවද,එ අය මේ 15-16 සතවර්ෂයේ ලංකාවට ආපු දෙමළ පරම්පරාවක්,නවගමුවේ දෙවාලයේ නිලපෙරුමාල් කපුරාල තමයි අද ඉන්න ඔය හොරගොල්ලෙ බණ්ඩාරනායකලාගේ මුල් පුරුක,බණ්ඩාරනායකලා හැබැයි 16 වෙනි සියවසේ හිටන්ම මුදලිකම් ලැබුවා,එ පරම්පරාවේ අය ලන්දෙසින්ගෙන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුවලට වැඩ කලා එවාට හරියන්න මුදලි කම් සහ මහ මුදලි කම් ලැබුවා එ තන්න මාන්න වලට පිහිට වෙන්න ඉඩම් ආණ්ඩුවෙන් ලැබුනා,සමහර ඉඩම් තියනවා බලහත්කාරයෙන් අත්පත් කරගත්තු එවා,ඔය සොලමන් ඩයස් බණ්ඩාරනායක (මහමුදලි) කාලයක් මිනිහගේ ඉඩම ලොකු කරගන්න වටේ පිටේ ඉන්න මිනිස්සු ඔක්කොම පැන්නුවාලි අශ්වයෙක් පිට නැගලා ගිහින්,එතකොට උන් වල්මත් වෙලා එක කොටසකට සිමා උනාලු,එ පැත්තටලු වල්ගම්මුල්ල කියන්නෙ කියලත් කතාවක් තියනවා,කතා නම් තියනවා බං කියන්න,නින්දගම් ලැබෙන්නෙ රජ කෙනෙක්ගේ අනින්,ගොඩක් නින්දගම් වලට දෙන්නෙ තඔ සන්නස්,උඔ මෙතන පම්පොරි ගැහැව්වට නින්දගම් සන්නසක් දැකලවත් තියනවාද ? මි‍රැන්ඩෝ ගැන මම දන්නවා බොල,උඔ මට කියලා දෙන්න ඔන නැ......

    ඔනම ඉහලයි කියන කුල පරම්පරාවක මුල් පුරුක දුප්පත් අඩු කුලෙ මිනිහෙක් තමා. රජාගෙ හො එවකට තිබුණු පාලනයෙ විස්වාසය දිනාගෙන තමා ඉහළට එන්නෙ. එතනින් ඉඳන් තමා අනික් එවුන් ඇදන් යන්නෙ

    උදා : ඇමරිකාවෙ රොක්ෆෙලර් ෆැමිලි එක ගැන අහලා ඇති.
    උන් ධනවත්ම පවුලක් ,ඒ වගෙම පොලිටික්ස් වලට බැහැලාම ඉන්නෙ.
    එත් රොක්ෆෙලර් ලාත් දුප්පත් කාලයක්.
    ජොන් ඩි රොක්ෆෙලර් ගෙන් තම ධනවත් වෙන්න පටන් අරන් තියෙන්නෙ.

    ඒ වගෙම තමා රොත්ස්චයිල්ඩ් පවුලත්.
    රොත්ස්චයිල්ඩ් කියන්නෙ ජර්මන් බාෂාවෙන් රෙඩ් ශීල්ඩ් එහෙම නැත්තම් රතු පළිහ කියන අර්ථය ඇතුව.
    මොකද රොත්ස්චයිල්ඩ් ලා ජර්මනියෙ ඉඳලා තියෙන්නෙ මුඩුක්කුවක. ඒ මුඩුක්කුවෙ උන්ගෙ තට්ටු ගෙදර උඩ ගහලා තිබ්බෙ රතු පළිහක් ළු .ඒකයි රොත්ස්චයිල්ඩ් කියන්නෙ.
    ඒත් අද රොත්ස්චයිල්ඩ් ලා කොහොමද ? ලොකෙම කොන්ට්‍රොල් කරන මට්ටමෙ.

    ඉතිං පෙනවා ඔනිම ඉහළයි කියන කුළයක මුල් පුරුක දුප්පත් අඩුකුලෙ මිනිහෙක් තමා ඉන්නෙ.

    තමන් මහන්සි උනොත් තමන් තත්වෙ හදාගත්තොත් තමන්ගෙ පරපුරත් ඉහළට වැජඹෙවි සමාජෙ .

    වසළයෙක් වෙන්නෙ ක්‍රියාවෙන් මිස උපතින් නොවෙ.
     
    මේ ටික කිව්වෙ එ ගැන නොදැන නෙමෙයි බං,මේ ත්‍රෙඩ් එක දාපු එකා හිතාගන ඉන්නෙ බණ්ඩාරනායකලා නින්දගම් කාරයෝ කියලා අන්න එක එහෙම නොවෙයි කියන්න තමයි මේ ටිකත් කිව්වෙ....නැත්තන් කවුරුත් හැල්ලු කරන්න නෙමෙයි.මම වසලයා කවුද කියලා මේ ත්‍රෙඩ් එක කියලා තියනවා,කුල ඇදලා කියවන උන් කොහොමත් වසලයෝ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ.
    අභිනන්දන කියන එකේ තේරුම අනුන් ලියපු එකක් කියන දේ නෙමෙයි:rofl:
    පොත ලියන්නේ මිරැන්ඩෝ තමයි.
    අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය කියන්නේ ඉතා සතුටින් එලිදක්වන ශාස්ත්‍රීය පොතක් කියන එක:rofl:
    අභිනන්දන කිව්වම උඹ හිතුවද අරෙහෙන් මෙහෙන් එක එකා ලියපුව එකලස් කරලා හදපු පොතක්‍ කියලා..
    නෑ නෑ. පොත සහමුලින්ම ලියන්නේ මිරැන්ඩෝ.
    සතුටෙන් එලිදක්වන ලදී කියන්නයි ඒ වචනේ භාවිතා කරන්නේ..

    හිකිස් හුකෑස්.......
    අනේ බන් උබේ ටිකිරි මොලේ සහ දැනුමේ තරම පේනවා.....
    අභිනන්දන ශාස්ත්‍රීය ග්‍රන්ථයක් කරන්නේ ඒ ඒ පුද්ගලයාට උපහාර පිණිස. ඔය පොත් වල ලිපි ලියන්නේ ශාස්ත්‍රීය විද්වතුන්.
    ඔය පොත් වලට කියන්නේ Felicitation volumes කියලා....ඔය අතිශය ශාස්ත්‍රීය කරුණු ගැන ලියවුනු පොත්. පොත යම් කිසි පුද්ගලයෙක්ට ගරුකිරීමක් විදියට ඔහුගේ නමින් ඔහුට උපහාරයක් ලෙස කෙරෙනවා.
    හොයාගෙන කියවල පලපන් Dr. P.E.P daraniyagala Felicitation volume එක.

    ලෝල්ස්...බක් බ්‍රහ්මයා වගේ පොර ටෝක් දුන්නට පොතක කටෙන්ට් එක එන විදිය< ශාස්ත්‍රීය පොත් වල නාමකරණය වත් දන්නේ නෑ....
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ ටික කිව්වෙ එ ගැන නොදැන නෙමෙයි බං,මේ ත්‍රෙඩ් එක දාපු එකා හිතාගන ඉන්නෙ බණ්ඩාරනායකලා නින්දගම් කාරයෝ කියලා අන්න එක එහෙම නොවෙයි කියන්න තමයි මේ ටිකත් කිව්වෙ....නැත්තන් කවුරුත් හැල්ලු කරන්න නෙමෙයි.මම වසලයා කවුද කියලා මේ ත්‍රෙඩ් එක කියලා තියනවා,කුල ඇදලා කියවන උන් කොහොමත් වසලයෝ.

    උඹ කිව්වා හරි, බණ්ඩාරනායකලාත් ඉන්දියාවෙන්, ජයවර්ධනලත් ඉන්දියාවෙන් ගොඩාක් උන් ආන්ද්‍රා තෙළඟනා තමිල්නාඩු ,කෙරලා පලාත් වලින් මෙහාට කලෙකට කලින් ආපු උන්.
    කන්ද උඩරට ගිවිසුමෙ අත්සන් කරාපු ලොකු නිලමෙලා සෙට් එකෙ කිහිපදෙනෙක් දෙමළ අකුරුවලින් අත්සන ගහලා තියෙන්නෙ.

    වෙන්නෙ ඉටිහ්ං පාලනය වෙනස් වෙද්දි රජාට හිතවත් උන්ව උඩ දානවා රජා අකමැති උන්ට ඇටෑක් එකට.

    රජාගෙ යුද්ධ වලට ගමෙ ඉන්න පහත් කියන කොල්ලො කුරුට්ටො බලෙන් බඳවා ගන්නවා පස්සෙ එතනින් හොඳ ප්‍රෆොර්මන්ස් තිබ්බ උන්ට නම්බු නාම නින්දගම් දෙනවා .
    දසමහ යොධයන්ගෙන්ම නන්දි මිත්‍ර, වෙළුසුමනල වගෙ එවුනුත් එහෙම අය තමා.
    මට හම්බ උනා මුස්ලිම් එකෙක් .තල්දූව පැත්තෙ. උගෙත් පෙළපත් නාමයට මුදියන්සෙ කෑල්ලක් එනවා.
    මන් ඇහැව්වා කොහොමද එහෙම වුණෙ කියලා
    සීතාවක රාජධානිය කාලෙ රජා තම්බින්ට දීලා වෙනම ඒරියා එකක් පදිංචියට ,
    සමහරක් විට උනුත් යුද්ධෙට සපොර්ට් කරන්න ඇති.
    අන්න ඒ ඇවැමෙන් තමා උන්ට ඒ නම හම්බවෙලා තියෙන්නෙ .

    පාවා දීම් ,පසුපසට ඇනීම්, කේලාම් ,ද්‍රොහිවීම් එමටයි මෙ ඉහළ කුල පත්වීම් වල.
    ඒත් ඉතිහාසය රචනා වෙන්නෙ ඉහළ කුලෙ උන් හෙන පොරවල් සහ සාන්තුවරු අඩු කුලෙ උන් සක්කිළි ආදී වශයෙන්,

    අපෙ එකාලා ඔව්වා තෙරුම් ගන්නෙ නැහැ බන්.
    තියෙන ප්‍රවාදි කමට.
    ඔය සීන් එක නිසා තමා නුවර තම්බි අල්ලලා තියෙන්නෙ
    ඇයි අපෙ හු*න්නලාගෙ කුල මාන්නෙ නිසා ඉඩම් විකුණන්නෙ නැහැ අපෙ උන්ට.

    • Like
    Reactions: 001flyD

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගමේ නම අගට "ගමගේ " කියල තිබ්බොත් ??

    උදහරෙනෙකට ඇරැව්වල ගමගේ වගේ තිබ්බොත් ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගමේ නම අගට "ගමගේ " කියල තිබ්බොත් ??

    උදහරෙනෙකට ඇරැව්වල ගමගේ වගේ තිබ්බොත් ?

    man danna ekekge thibbaa "Akurugoda gamage"
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගමේ නම අගට "ගමගේ " කියල තිබ්බොත් ??

    උදහරෙනෙකට ඇරැව්වල ගමගේ වගේ තිබ්බොත් ?

    ඉස්සර කාලේ ගමරාළ හැටියට පත් කලේ ගමේ ඉන්න හොඳ ඉගනගත්තු යමක් කමක් තෙරෙන බොහෝ විට ගොවිතැන් කරපු මනුස්සයෙක් ව,ගමරාළ කියන වචනය හැදිලා තියෙන්නෙ ගම+රාළ කියන වචන දෙක එකතු වෙලා,ගම කියන්නෙ ගමට, රාළ කියන්නෙ ප්‍රධානිය වැනි තෙරුමක් තියන පදයක්,එතකොට ගමේ ප්‍රධානියට තමයි ගමරාළ කිව්වෙ,ගමරාළ වටේ තමයි අනිකුත් සුලු වෙල්විදානේලා සහ මිනිස්සු හිටියේ,නමුත් ගමරාළ සුද්දන්ගේ කාලේ නොන්ජල් කලා අලියාගේ නැට්ටෙ එල්ලිලා දිවියලෝකයේ ගියා වගේ කතා හදලා,මේ ගමරාළ ඉන්න ගෙදරට කිව්වෙ ගම ගේ කියලා එ කියන්නෙ ගමේ ප්‍රධාන ගෙදර කියන අරුත,ගමරාළගේ බිරිඳට කිව්වෙ ගමමහගේ කියලා,ගමගේලා ගොවිතැන් බත් කරගන ඉන්න ගොවිගම මිනිස්සු.

    ඇරැව්වල ගමගේ කියන්නෙ ඇ‍රැව්වල පැත්තෙ ගම ගෙදර පරම්පරාවෙන් පැවතගන එනවා කියන එක.

    පල්ලේවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල කියන්නෙ පල්ලේවත්ත ගම ගෙදරින් හෝ රාලගෙන් පරම්පරාවෙන් පැවතගන එන මෛත්‍රීපාල කියන එක.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දත්කිඹුලා කරාවේ....
    Kt3GCDb.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔහොම ඉන්නවා.
    හොද පෙලපත් වල උන් පරදේසක්කාරයන්ට රෙද්ද උස්සලා දැන් කරාවෝ වෙලා..
    තොපිත් එහෙම තමයි.

    සුද්දට රෙද්ද ඉස්සුවේ උඩරට රදලයෝනේ බන්.දැන් එහෙමනම් ගොවිගම කුලයක් නැතිවෙන්න ඕනි.ඒ රෙද්ද උස්සපු ඉස්සිල්ලට
     
    • Like
    Reactions: aneasarayana

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය සමහර කුල පටන්ගෙන තියෙන්නෙ මෑතකදි නේද? අවුරුදු 200ක් -300ක් වත් පරණ නෑ. ආරච්චිලල හිටියෙත් යටත්විජිත සමයෙ.

    එතකොට දැන් කරන රස්සාවල් අනුව අපිට පුලුවන් අලුත් කුල හදාගන්න.

    ඉන්ටෙල් වරිගයලගේ, මයික්‍රොසොෆ්ට් මුදියන්සේලාගේ, උබුන්ටුරාලලාගේ, ඇන්ඩ්‍රොයිඩ් අප්පුහාමිලාගේ... වගේ නම් දාගන්න පුලුවන්.

    වාහන වැඩ කරන අයට ඕල්ටනේටර් මුදියන්සේලාගේ, ටින්කරින් අප්පුහාමිලාගේ, ටොයොටා ගෙදර,.. වගේ දාගන්න පුලුවන්.

    එතකොට කුල මල ප්‍රශ්න ඇතිවෙන්නෙ ටොයොටා ගෙදර කෙල්ල නිසාන් අප්පුහාමිගෙ කොල්ල එක්ක යාලු උනාම:baffled:

    :lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සර කාලේ ගමරාළ හැටියට පත් කලේ ගමේ ඉන්න හොඳ ඉගනගත්තු යමක් කමක් තෙරෙන බොහෝ විට ගොවිතැන් කරපු මනුස්සයෙක් ව,ගමරාළ කියන වචනය හැදිලා තියෙන්නෙ ගම+රාළ කියන වචන දෙක එකතු වෙලා,ගම කියන්නෙ ගමට, රාළ කියන්නෙ ප්‍රධානිය වැනි තෙරුමක් තියන පදයක්,එතකොට ගමේ ප්‍රධානියට තමයි ගමරාළ කිව්වෙ,ගමරාළ වටේ තමයි අනිකුත් සුලු වෙල්විදානේලා සහ මිනිස්සු හිටියේ,නමුත් ගමරාළ සුද්දන්ගේ කාලේ නොන්ජල් කලා අලියාගේ නැට්ටෙ එල්ලිලා දිවියලෝකයේ ගියා වගේ කතා හදලා,මේ ගමරාළ ඉන්න ගෙදරට කිව්වෙ ගම ගේ කියලා එ කියන්නෙ ගමේ ප්‍රධාන ගෙදර කියන අරුත,ගමරාළගේ බිරිඳට කිව්වෙ ගමමහගේ කියලා,ගමගේලා ගොවිතැන් බත් කරගන ඉන්න ගොවිගම මිනිස්සු.

    ඇරැව්වල ගමගේ කියන්නෙ ඇ‍රැව්වල පැත්තෙ ගම ගෙදර පරම්පරාවෙන් පැවතගන එනවා කියන එක.

    පල්ලේවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල කියන්නෙ පල්ලේවත්ත ගම ගෙදරින් හෝ රාලගෙන් පරම්පරාවෙන් පැවතගන එන මෛත්‍රීපාල කියන එක.

    යන්තම් ඇති නම්බුව බේරුනා..
    අඩු කුලේ පරයෙක් නෙවෙයි මම යස්ස්ස්....
    උබේ කුළේ මොකක්ද ? නුවර වංශක්කාරයෙක්ද ? පරයෙක් ද ?
    Rep+++​