කුල හෙල්ප් - දන්න උන් වරෙව්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,795
    23,481
    113
    Yanawa ban... Mama dannwane man gena... Saha ape thathala seeyala gena..
    උබේ සීයලට තාත්තලට කේන්ති යනවනන් උබටත් කේන්ති යනවනන් උබටත් එහෙම වෙන්න පුලුවන්. ඒක ජාන වෙන්න පුලුවන්. හැබැයි මිනිස්සු කඩු පොලු උස්සන් එන්නෙ ජාන නිසා නෙමේ ඒ සමාජෙ හැටි. ගම්වල නෙමේ ටවුන් වලත් ඉන්නෙ ගැන්සි හදන්. ඒ ජාන සිද්දියක් නෙමේ. ආරච්චිගෙ පුතා එහෙම තැනක හැදුනත් ඌ කඩු උස්සන් එන්න පුරුදු වෙනව.

    අපිට උපතින් ලැබෙන ජාන කේතය ජීවිත කාලය තුල මොනා කරත් වෙනස් වෙන් නෑ මචන්. ඒ ජානමයි තමන්ගෙ දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්නෙ.
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    ithin ban jaana wenas wenawane... anika bohowita bandinne kulaya athulenmai... ethakota genes godak samana wennath puluwan neda? Ape ammalge parents lai thathage parents lai durin naayo saha degollama karawe

    ape seeyala thathala ee samaje hadunata man hadune ammalage paththe... gansi gahila na yaluwo na... eth ban mannekin kapanna kotanna... yudda karanna wage scene walata hitha yata walalichcha asawal tiyenawa :P owa ape seeyala thathtla karapuwa saha ee paramparawe wena seeyala mamaala karapuwa..

    habai mama ee dewal walata poddak wath kamathi na udu hithin... gamey yannath asa na... yalu wela inne govi kellek ekka.. ee pawulata nedayonta unge gathi guna mata sahenna hodai... i love peace.
     
    Last edited:
    • Like
    Reactions: SK29

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උපතින් කිසිවකු බමුනකු හෝ වසලයකු නොවේ.
    -- බුධුන් වහන්සේ

    බුදුන්ටත් අභියෝග කරන අපි මානසික ලෙඩ්ඩු බොලව්....මානසික ලෙඩ්ඩු අපිට කුල බේද තිබුනොත් ඇති.........කන්න ඕනෙත් නෑ. 😂 :ROFLMAO: :ROFLMAO:😂
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උපතින් කිසිවකු බමුනකු හෝ වසලයකු නොවේ.
    -- බුධුන් වහන්සේ

    බුදුන්ටත් අභියෝග කරන අපි මානසික ලෙඩ්ඩු බොලව්....මානසික ලෙඩ්ඩු අපිට කුල බේද තිබුනොත් ඇති.........කන්න ඕනෙත් නෑ. 😂 :ROFLMAO: :ROFLMAO:😂
    Eunata Budun th ipadune kalaya deshaya deepaya kulaya balala thama..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,795
    23,481
    113
    ithin ban jaana wenas wenawane... anika bohowita bandinne kulaya athulenmai... ethakota genes godak samana wennath puluwan neda? Ape ammalge parents lai thathage parents lai durin naayo saha degollama karawe

    ape seeyala thathala ee samaje hadunata man hadune ammalage paththe... gansi gahila na yaluwo na... eth ban mannekin kapanna kotanna... yudda karanna wage scene walata hitha yata walalichcha asawal tiyenawa :P owa ape seeyala thathtla karapuwa saha ee paramparawe wena seeyala mamaala karapuwa..

    habai mama ee dewal walata poddak wath kamathi na udu hithin... gamey yannath asa na... yalu wela inne govi kellek ekka.. ee pawulata nedayonta unge gathi guna mata sahenna hodai... i love peace.
    ජාන වෙනස් වෙනව කියල උබ මොකක්ද අදහස් කරේ? ජීවිත කාලය තුලනන් ජාන වෙනස් වෙන් නෑ.

    ඔව් එකම පවුල් වලින් බදිද්දි එකම ජානමය ලක්ෂණ යන්න පුලුවන්. නමුත් මෙතන පොයින්ට් එක මිනිස්සු කුල වෙලට බෙදිල ඉන්නෙ ජානමය ලක්ෂණ මත.

    උදාහරණෙකට මෙහෙම හිතපන්. දැන් එක එක උන් එක එක ඉස්කෝලවලට යන්නෙ ජානමය ලක්ෂණ බලල නෙමේනෙ. හැබැයි එක එක ඉස්කෝල වල ලමයින්ගෙ වෙනස්කම් තියෙනව නේද? ඒ ඒ ඉස්කෝලෙ ඇතුලෙ හැදිච්ච සමාජෙ හැටි ඒක. එක ඉස්කෝලෙක ලමයෙක් විභාගෙ පාස් වෙලා වෙන එකකට ගියාම ඌත් ටික කාලයක් යද්දි ඒකට හුරු වෙනව. දැන් හිතපන් සමාන ඉස්කෝල වල උන් විතරයි බදින්නෙ කියල සීන් එකක් ආවා කියල. දැන් එතකොට මේ ඉස්කෝල අනුව ජානමය වෙනසක් නෑනෙ. ඒත් ගතිගුණ වෙනසක් තියෙනව. ඔය කුල සිද්ධියත් ඒ වගේ.
     
    • Like
    Reactions: niranga1989

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    නමට ඉස්සරහා මොකුත් දාන්නෙ නෑ කියන්නෙ බන් අඩු කුලේම තමා. මොකද පරන උදවිය ඔය කුල ගැන හොද අවබෝධයක් තියෙනවා රදල හරි නිලමේ හරි නම් හොද නම්ක් තිබ්බොත් තමන්ගේ පවුලෙ ප්‍රවුඩත්වය පෙන්නන්න නොදා ඉන්නෙ නෑ බං.

    අෆ්ෆට සිරි මාර දැනුමක් නේ බං උබට තියෙන්නෙ.
    කොහෙන්ද බන් ඔය පොතේ පිටු එක්ක විස්තර කරන්නෙ??
    "නමට ඉස්සරහා මොකුත් දාන්නෙ නෑ කියන්නෙ බන් අඩු කුලේම තමා. "

    Ehema na ban. Mage thaththage nam thiyenne <xxxxxxxxx> mudiyanselage kiyala. Govigama kumburu thiyena pawulak kurunegala paththe. Habai thaththa owata hena wiruddayi. E hinda magei aiyagei malligei nam walata oya mula kalla dala naha.
     
    • Like
    Reactions: lasankandy

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    Eunata Budun th ipadune kalaya deshaya deepaya kulaya balala thama..
    ඉන්දියාවෙ කුල බේදයට ඉක්මවායාමක්නෙ එතනින්පස්සෙ වෙලා තියෙන්නෙ.
    බුද්ධත්වයෙන් පසු ,එකම සන්ඝ සමාජයක් තුල කුලපුත්‍රයන් වගෙම පහල කුලවල දරුවන්ද ශාසනයෙ පැවිදි කරගත්තනෙ ඒ සමජයෙ කුල බෙධයට චැලෙන්ජ් කරමින්( අපි අහල කියවලා තියන පරිදි )

    ඉහලම කුලයෙ රජකමටත් උරුම ක්ශස්ත්‍රියෙකුවෙලත් ගෙන් ගෙට ගොස් ආහාර ඉල්ලගන තමුන්ම ආදර්ශයෙන් පෙන්වලා තියනවනෙ කුල බෙදය හෝ වෙනත් දෙයක් නෙවෙයි ප්‍රමුඛ දුකින් මිදිමේ මාර්ගය ෆලොව් කිරිමයි කියන එක.

    කුල බේදය තියන සමාජයක් තුල පහල කුලයක ඉපදිලා කුලබෙධයට අභියොග කරන්න තියා එක නොසලකාවත් වැඩකරන්න බෑනෙ ප්‍රායොගිකව. එතකොට ඉහල කුලවල මිනිස්සු, ඔහු කුලහිනයෙක් විම නිසාම ඒ කෙනාගෙ දර්ශනයත් (දුකින් මිදිමේ) ප්‍රතික්ශෙප කරනවනෙ.එතකොට ඉහල ලෙයර් එක හැලෙනවා.
    සමාජයෙ හැම ස්ථරයකටම ඇඩ්‍රස් කරන්න පුලුවන් වෙන්නෙ ඉහලම තත්වයෙ සමාජ ස්ථරයක හිටියොත් පමණි.

    මෑත උදාහරනයකට ප්‍රින්සස් ඩයනා, ඇය සම්ප්‍රදායික බ්‍රිතාන්ය රජපවුලෙ සම්ප්‍රදායන් නොසලකමින්, සාමන්ය සමාජයෙ මිනිසුන් එක්ක සමිප උනා. විශෙශයෙන් ඇය ඒඩ්ස් මර්ධන ව්‍යාපරය සමගාමිව (මතක හැටියට ) අප්‍රිකාව වගෙ රටවල්වල දරුවන් සමග ඉතාම ලෙන්ගතුව කටයුතු කිරිමෙන් ඇය ගැන ලොකයෙම අවධානය යොමු උනා.( අදටත් ලොකයෙ මිනිස්සු වැඩියෙන්ම ආදරය කරන කිපදෙනා අතරින් ඉහලම තැන ඇය ඉන්නෙත් එකයි ). අනිත් නිස්සුත් ඔනාතරම් ඇයට වඩා සමාජ සත්කාරවල නිරත වෙලා ඇති එත් අ අය සමහර විට අප්‍රසිද්ධයි, හෙතුව ඇය රාජ කියෙකු විමයි.

    මම කියන්නෙ ඔබ කුලිනයෙකු විම ගැන ආඩම්බරවෙන්න, නමුත් තවකෙනෙක් පිඩාවට පත් නොකරන්න. නැත්තන් ඔහු උසස් කුලයෙ බට් උසස් මනුස්ස්යෙක් නෙවෙයි .:yes::cool:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    "නමට ඉස්සරහා මොකුත් දාන්නෙ නෑ කියන්නෙ බන් අඩු කුලේම තමා. "

    Ehema na ban. Mage thaththage nam thiyenne <xxxxxxxxx> mudiyanselage kiyala. Govigama kumburu thiyena pawulak kurunegala paththe. Habai thaththa owata hena wiruddayi. E hinda magei aiyagei malligei nam walata oya mula kalla dala naha.

    එහෙම වෙන්න පුළුවන් කියලා මම කිවේ මචං.
    තාත්තා ඒවා බලන්නේ නෑ කියන්නේ ඉතින් හොද මනුස්සයෙක් කාලෙත් එක්ක update වෙන මනුස්සයෙක්.

    2021ත් කුල බල බල ඉන්නවා කියන්නනේ මචං පට්ට නුගත්.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    www.karava.org

    Details දැන ගැනීමට ඔය වෙබ් එක හොඳයි.

    මම කුළ විරෝධී කෙනෙක්...

    තාත්තා ගොවි, අම්මා සලාගම බැන්දේ other කුළේකින්.

    ඔය මනස ගාත කරපින්නාගෙන දියුණු වෙන්න නම් ලැබෙන්නේ නෑ...
    ගොවි කියන කුළේ සුද්දා විසින් සිංහලයන් භේද කිරීමට කොළඹ සේරම් පවුල හරහා ඇති කලා කියනවා.

    මොනවා වුණත් මගේ අදහස ඔය අඩු කුළේ කියන අය තමයි රටට, දැයට කෙළවන්න ආපු එවුන්ගේ මරණ යට සහ දිවිපිදීමට හේතු වුණේ. රදළයන් අතර පවාදීම් යටින් උගුල්දීම බහුල යි.
    P. S. සලාගම අය සමග ප්‍රවේශමෙන් ජීවත් වන්න. කිව්වොත් කිව්වා, කැපුවොත් කැපුවා. 😂
    "ඔය මනස ගාත කරපින්නාගෙන දියුණු වෙන්න නම් ලැබෙන්නේ නෑ..." කියපු එක PS එකෙන් කෙලෝල දැම්ම නේද :LOL:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගොඩක් අය දන්නෙ නැති දෙයක් මම කියන්නම්.........

    2021 දි කුළ වැඩක් නැ තමයි නමුත් උඔලා ඔක්කොම 2021 දි හිතාගන ඉන්න විදියට නෙමෙයි අපේ කුළ ක්‍රමය පුරාණ කාලයේ තිබුනේ,ඉන්දියාවේ කුළ ක්‍රමය සහ ලංකාවේ කුළ ක්‍රමය සම්පුර්ණ වෙනස්,අපේ ක්‍රමය රාජකාරිය මත පදනම් වුන ක්‍රමයක්,ඉන්දියාවේ ක්‍රමය වර්ණ භෙද වාදය (වේද ග්‍රණත මත පදනම් වු මහ දුශ්ට එකක්) ලංකාවේ හැම කුළයකම මිනිස්සුන්ට පාරම්පරිකව ‍රැක්ක තාක්ෂණයක් තිබ්බ එ තාක්ෂණය කුළයෙන් පිට දුන්නෙ නැ....පිත්තල වැඩ කරන මනුස්සයා උනත් යකඩ වැඩ කරන මනුස්සය උනත්,බෙර හදන මනුස්සය උනත් ,ගල් වැඩ කරන මනුස්සයා උනත්,කෙන්දර සහ ගුරුකම් වැඩ කරන මනුස්සයා උනත් නටන මනුස්සයා උනත් - හෙනේ මාමා කිව්ව ඩොබි මනුස්සයාටත් තාක්ෂණයක් තිබ්බ එ තාක්ෂණය එ අය ආඩම්බරයක් ඇතුව ‍රැක්කෙ,අපි ඔකට කියන්නෙ Jealously Guarded Secret කියල,එතකොට හැම කුළයකම මිනිස්සු හැම කුළයකට ඔන වෙනව,අන්තර් සම්බන්ධයක් තියනවා......... ආචාරියේ මට මේ කඩුව හදල දෙන්න ...හොඳමයි නිළමේ මම හදල දෙන්නම්...............හෙනේ මාමේ මෙන්න මේ රෙදි ටික හොදල දෙන්න ...හොඳමයි මැණිකේ මම හොදන්නම්..........ඔන්න ඔහොමයි එකාලේ ඩයලොග් ගියේ.....ලංකාවේ කුළ දුරාවලියේ ගොවිකම මුලික කරගන පුරාණයේ ඉඳල ගියේ මේක ගොවිකම මුලික උනු සමාජයක් නිසා,එකෙන් අනික් මිනිස්සු අඩුයි කියල සැලකුවේ නැ,නමුත් මුලිකත්වය ගොවියට දුන්න අද දොස්තරට මුලිකත්වය දෙනව වගේ...නමුත් 16 වෙනි සියවසෙන් පස්සෙ වඩුග සහ ඉංග්‍රීසින්ගේ පැමිණිමත් එක්ක මේ කුළ ක්‍රමය අමුත් ට්ර්න් එකක් අරන් අද තියන තත්වේට පත් උනා................ඔනේ නම් උඔලට ඔක උනේ කොහොමද කියල දවසක මම කොටසෙන් කොටස කියන්නම්.............දැන් අද ඉන්න බක බණ්ඩිතයෝ මොකුත් දැන්නෙ නතුව මෙතන ලොකු කතා කියවනවා දැක්කාම කොහෙන් හිනා වෙන්නද මන්ද...........

    පසුව ලියමි

    සාලගම සහ කරාවේ වගේ කුළ වලට ලංකාවේ ඇතුලේ ඉතා ඇත ඉතිහාසයක් නැ,එ දෙකම ඉන්දියාවේන් පසුව ආපු කුළ දෙකක්...මේ කුළ දෙකටම ආවේනික ගාම්භිර ඉතිහාසයක් තියනව.....බොධිවංශ කියන මිනිස්සු අද අඩු කුලේලු,නමුත් එ මිනිස්සු තමයි ජය ශ්‍රි මහා බෝධිය රකින්න පත් කරපු කුලවත් මිනිස්සු රජ කාලේ ඔන්න අද එ මිනිස්සුන්ට කියන කතා ඔන්න ඔවගේ තමයි අනික් එවත් :-D.....

    දෙයක් බාගෙට දැනගන මේ වගේ විශයන් ගැන අදහස් දක්වන්න එපා එතකොට වෙන්නෙ තව භෙද බින්න තාවයන් ඇති වෙන එක,හැකියාව තියනවා නම් ඔය පරණ අම්මණ්ඩිලා වගේ නොවි විද්‍යත්මකව මේ විශයන් ගැන ගවේශනය කරන්න....
     
    Last edited:

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    නුවර පස්ස පේඩි දුරයලාගේ වාස ගම ගැනත් දන්නා කෙනෙක් කියන්නකෝ ....

    අඩු කුලේ බව දන්නවා.. ඊට වැඩ දෙයක් දන්නේ නැහැ
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නුවර පස්ස පේඩි දුරයලාගේ වාස ගම ගැනත් දන්නා කෙනෙක් කියන්නකෝ ....

    අඩු කුලේ බව දන්නවා.. ඊට වැඩ දෙයක් දන්නේ නැහැ

    මචං උඔ ඔය නම ලියල තියනවා වැරදි ඔක මෙහෙමයි එන්නෙ

    නුවර පක්ෂ පෙඩි දුරයලාගේ.......මෙකයි ඔකේ තෙරුම

    නුවර කොටසේ යුද්ධ හමුදාවට අයත් ප්‍රධාන රජකයා හෝ ඩොබියා කියන තෙරුම තියෙන්නෙ..

    පේඩි කියන්නෙ මහා රදාවට (ඩොබි කුළය අයට) .දුරයාලගේ කියන වචනය එන්නෙ දුරය කියන වචනයෙන්,මේ වචනය බොහෝ විට කුළ ගොඩකට භාවිතා කලා හමුදාව හා සම්බන්ධ උනු

    දුරයා කියන්නෙ බත්ගම හෝ පදු කියන අයට දුරයා සහ දුරයලාගේ පටලවගන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: SK29

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බණ්ඩාරනායක ජනාධිපති වෙලා ඉද්දි ලු අඩු කුලේ කාන්තා පාර්ශවයට උඩුකය වහන්න දුන්නේ කියලා කතාවක් තියෙනවා, ඒ නිසා ඒ මනුස්සයට මිනිස්සුන්ට දෙවියෙක්ට වගේ සෙලකුව කියල අහල තියෙනවා, පක්ෂේ දිනන්න ඒ කාලේ හේතුවක් උන කියලත් කියනවා.
    ඕක ඇත්ත කතාවක් ද ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බණ්ඩාරනායක ජනාධිපති වෙලා ඉද්දි ලු අඩු කුලේ කාන්තා පාර්ශවයට උඩුකය වහන්න දුන්නේ කියලා කතාවක් තියෙනවා, අ නිසා ඒ මනුස්සය අ මිනිස්සුන්ට දෙවියෙක්ට වගේ සෙලකුව කියල අහල තියෙනවා, පක්ෂේ දිනන්න ඒ කාලේ හේතුවක් උන කියලත් කියනවා.
    ඕක ඇත්ත කතාවක් ද ?
    SWRD koheda President une,oya kiyanne Chandrika ganada ??? BORU kathawak
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    SWRD koheda President une,oya kiyanne Chandrika ganada ??? BORU kathawak
    අගමැති වෙලා ඉද්දි වෙන්න ඇති, චන්ද්‍රිකා ද මන්ද මමත් අහපු කතාවක්, කුල කතාව යද්දී කිවේ :oo::oo::oo::oo: