2021 වෙලත් ඔය කුළ බලනව නම් පට්ට ගොන් බයියෙක් වෙන්න ඔනේ.
අබෞද්ධ ගන් බයියෙක්
අබෞද්ධ ගන් බයියෙක්
උබේ සීයලට තාත්තලට කේන්ති යනවනන් උබටත් කේන්ති යනවනන් උබටත් එහෙම වෙන්න පුලුවන්. ඒක ජාන වෙන්න පුලුවන්. හැබැයි මිනිස්සු කඩු පොලු උස්සන් එන්නෙ ජාන නිසා නෙමේ ඒ සමාජෙ හැටි. ගම්වල නෙමේ ටවුන් වලත් ඉන්නෙ ගැන්සි හදන්. ඒ ජාන සිද්දියක් නෙමේ. ආරච්චිගෙ පුතා එහෙම තැනක හැදුනත් ඌ කඩු උස්සන් එන්න පුරුදු වෙනව.Yanawa ban... Mama dannwane man gena... Saha ape thathala seeyala gena..
ithin ban jaana wenas wenawane... anika bohowita bandinne kulaya athulenmai... ethakota genes godak samana wennath puluwan neda? Ape ammalge parents lai thathage parents lai durin naayo saha degollama karaweඋබේ සීයලට තාත්තලට කේන්ති යනවනන් උබටත් කේන්ති යනවනන් උබටත් එහෙම වෙන්න පුලුවන්. ඒක ජාන වෙන්න පුලුවන්. හැබැයි මිනිස්සු කඩු පොලු උස්සන් එන්නෙ ජාන නිසා නෙමේ ඒ සමාජෙ හැටි. ගම්වල නෙමේ ටවුන් වලත් ඉන්නෙ ගැන්සි හදන්. ඒ ජාන සිද්දියක් නෙමේ. ආරච්චිගෙ පුතා එහෙම තැනක හැදුනත් ඌ කඩු උස්සන් එන්න පුරුදු වෙනව.
අපිට උපතින් ලැබෙන ජාන කේතය ජීවිත කාලය තුල මොනා කරත් වෙනස් වෙන් නෑ මචන්. ඒ ජානමයි තමන්ගෙ දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්නෙ.
owa ape seeyala thathtla karapuwa saha ee paramparawe wena seeyala mamaala karapuwa..Eunata Budun th ipadune kalaya deshaya deepaya kulaya balala thama..උපතින් කිසිවකු බමුනකු හෝ වසලයකු නොවේ.
-- බුධුන් වහන්සේ
බුදුන්ටත් අභියෝග කරන අපි මානසික ලෙඩ්ඩු බොලව්....මානසික ලෙඩ්ඩු අපිට කුල බේද තිබුනොත් ඇති.........කන්න ඕනෙත් නෑ.![]()
![]()
![]()
ජාන වෙනස් වෙනව කියල උබ මොකක්ද අදහස් කරේ? ජීවිත කාලය තුලනන් ජාන වෙනස් වෙන් නෑ.ithin ban jaana wenas wenawane... anika bohowita bandinne kulaya athulenmai... ethakota genes godak samana wennath puluwan neda? Ape ammalge parents lai thathage parents lai durin naayo saha degollama karawe
ape seeyala thathala ee samaje hadunata man hadune ammalage paththe... gansi gahila na yaluwo na... eth ban mannekin kapanna kotanna... yudda karanna wage scene walata hitha yata walalichcha asawal tiyenawaowa ape seeyala thathtla karapuwa saha ee paramparawe wena seeyala mamaala karapuwa..
habai mama ee dewal walata poddak wath kamathi na udu hithin... gamey yannath asa na... yalu wela inne govi kellek ekka.. ee pawulata nedayonta unge gathi guna mata sahenna hodai... i love peace.
"නමට ඉස්සරහා මොකුත් දාන්නෙ නෑ කියන්නෙ බන් අඩු කුලේම තමා. "නමට ඉස්සරහා මොකුත් දාන්නෙ නෑ කියන්නෙ බන් අඩු කුලේම තමා. මොකද පරන උදවිය ඔය කුල ගැන හොද අවබෝධයක් තියෙනවා රදල හරි නිලමේ හරි නම් හොද නම්ක් තිබ්බොත් තමන්ගේ පවුලෙ ප්‍රවුඩත්වය පෙන්නන්න නොදා ඉන්නෙ නෑ බං.
අෆ්ෆට සිරි මාර දැනුමක් නේ බං උබට තියෙන්නෙ.
කොහෙන්ද බන් ඔය පොතේ පිටු එක්ක විස්තර කරන්නෙ??
ඉන්දියාවෙ කුල බේදයට ඉක්මවායාමක්නෙ එතනින්පස්සෙ වෙලා තියෙන්නෙ.Eunata Budun th ipadune kalaya deshaya deepaya kulaya balala thama..


"නමට ඉස්සරහා මොකුත් දාන්නෙ නෑ කියන්නෙ බන් අඩු කුලේම තමා. "
Ehema na ban. Mage thaththage nam thiyenne <xxxxxxxxx> mudiyanselage kiyala. Govigama kumburu thiyena pawulak kurunegala paththe. Habai thaththa owata hena wiruddayi. E hinda magei aiyagei malligei nam walata oya mula kalla dala naha.
"ඔය මනස ගාත කරපින්නාගෙන දියුණු වෙන්න නම් ලැබෙන්නේ නෑ..." කියපු එක PS එකෙන් කෙලෝල දැම්ම නේදwww.karava.org
Details දැන ගැනීමට ඔය වෙබ් එක හොඳයි.
මම කුළ විරෝධී කෙනෙක්...
තාත්තා ගොවි, අම්මා සලාගම බැන්දේ other කුළේකින්.
ඔය මනස ගාත කරපින්නාගෙන දියුණු වෙන්න නම් ලැබෙන්නේ නෑ...
ගොවි කියන කුළේ සුද්දා විසින් සිංහලයන් භේද කිරීමට කොළඹ සේරම් පවුල හරහා ඇති කලා කියනවා.
මොනවා වුණත් මගේ අදහස ඔය අඩු කුළේ කියන අය තමයි රටට, දැයට කෙළවන්න ආපු එවුන්ගේ මරණ යට සහ දිවිපිදීමට හේතු වුණේ. රදළයන් අතර පවාදීම් යටින් උගුල්දීම බහුල යි.
P. S. සලාගම අය සමග ප්‍රවේශමෙන් ජීවත් වන්න. කිව්වොත් කිව්වා, කැපුවොත් කැපුවා.![]()
AgreeMONA UNATH ADU KULE UN KARI WADA KARANNE. HODATA HOYALA BALAPN

නුවර පස්ස පේඩි දුරයලාගේ වාස ගම ගැනත් දන්නා කෙනෙක් කියන්නකෝ ....
අඩු කුලේ බව දන්නවා.. ඊට වැඩ දෙයක් දන්නේ නැහැ
SWRD koheda President une,oya kiyanne Chandrika ganada ??? BORU kathawakබණ්ඩාරනායක ජනාධිපති වෙලා ඉද්දි ලු අඩු කුලේ කාන්තා පාර්ශවයට උඩුකය වහන්න දුන්නේ කියලා කතාවක් තියෙනවා, අ නිසා ඒ මනුස්සය අ මිනිස්සුන්ට දෙවියෙක්ට වගේ සෙලකුව කියල අහල තියෙනවා, පක්ෂේ දිනන්න ඒ කාලේ හේතුවක් උන කියලත් කියනවා.
ඕක ඇත්ත කතාවක් ද ?
අගමැති වෙලා ඉද්දි වෙන්න ඇති, චන්ද්‍රිකා ද මන්ද මමත් අහපු කතාවක්, කුල කතාව යද්දී කිවේSWRD koheda President une,oya kiyanne Chandrika ganada ??? BORU kathawak



