කුල හෙල්ප් - දන්න උන් වරෙව්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අගමැති වෙලා ඉද්දි වෙන්න ඇති, චන්ද්‍රිකා ද මන්ද මමත් අහපු කතාවක්, කුල කතාව යද්දී කිවේ :oo::oo::oo::oo:
    boru machan,nikan keppa walata rawatenna epa,16 weni siyawasata kalin koi kule ayath udata andinne nathuwa hitiya,eke kula bedayak na 18 weni siyawaseth Nuwara patthe kulawath yayi sammatha ganu pawa osari poten witharak thanaya wahagana hitapu awastha thiyanawa
     
    • Like
    Reactions: errors

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔය කරාවෙ කුලෙන් එන ගොඩක් එවුන් ගෙවල් වල කුනුහරුපෙන් බැනගන්නවා, දෙස් දෙවොල් තියනවා, දවස ගානෙ වලි. ඒවගෙම හෙන කපටියි, දකුණු පලාතෙ ඉඳලා වෙලඳාමෙ ගිහින් අනිත් පලාත්වල පැතිරිලා ඉන්නෙ. ජයසූරිය වාසගම තියෙන ගොඩක් අය කරාවෙ. බිස්නස් සල්ලි උගත්කම කොච්චර තිබ්බත් උන් එක්ක ජීවත්වෙන්න අමාරුයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔය කරාවෙ කුලෙන් එන ගොඩක් එවුන් ගෙවල් වල කුනුහරුපෙන් බැනගන්නවා, දෙස් දෙවොල් තියනවා, දවස ගානෙ වලි. ඒවගෙම හෙන කපටියි, දකුණු පලාතෙ ඉඳලා වෙලඳාමෙ ගිහින් අනිත් පලාත්වල පැතිරිලා ඉන්නෙ. ජයසූරිය වාසගම තියෙන ගොඩක් අය කරාවෙ. බිස්නස් සල්ලි උගත්කම කොච්චර තිබ්බත් උන් එක්ක ජීවත්වෙන්න අමාරුයි
    Ex karawe neda? :lol: :lol:
     
    • Haha
    Reactions: Dias21

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Meka kothanada mcn thiyenne?

    Untitled.png
     
    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    එතකොට මේවා මොන කුලද

    Percy Mahinda Rajapaksa
    Ranil Wickremesingh
    Dissanayaka Mudiyanselage Anura Kumara Dissanayaka
    Rajakaruna Mohotti Appuhamillage Harshana Supun Rajakaruna
    Dissanayake Mudiyanselage Sumanaweera Banda Dissanayake
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එතකොට මේවා මොන කුලද

    Percy Mahinda Rajapaksa
    Ranil Wickremesingh
    Dissanayaka Mudiyanselage Anura Kumara Dissanayaka
    Rajakaruna Mohotti Appuhamillage Harshana Supun Rajakaruna
    Dissanayake Mudiyanselage Sumanaweera Banda Dissanayake
    මහින්දටයි රනිල්ටයි පෙලපත් නාමයක් සහිත් ගේ නමක් මම නම් දැකලා නැ නමුත් ඔවුන් ගොවිගම කියනවා.....

    දිසානායක මුදියන්සේලාගේ සහ රාජකරුණා මොහොට්ටි අප්පුහාමිලාගේ යන අය ගොවිගම,මුදියන්සේලාගේ අප්පුහාමිලාගේ කියන ගේ නම් දෙකම ගොවිගම ගේ නම්
     
    එතකොට ඕවගේ කොටස් දෙක තුනක් තියෙන්නේ මොනවද?

    1.දිසානායක
    2.මුදියන්සේලාගේ

    සහ මේකේ

    1.රාජකරුණා
    2.මොහොට්ටි
    3.අප්පුහාමිලාගේ

    මේවගේ වෙන වෙනම අදහසක් තියනවද?

    තව දන්න යාලුවෙක්ගෙ තියනවා polonoovita කියල. ඒ කොහෙන් ආපු එකක්ද?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉන්දියාවෙ කුල බේදයට ඉක්මවායාමක්නෙ එතනින්පස්සෙ වෙලා තියෙන්නෙ.
    බුද්ධත්වයෙන් පසු ,එකම සන්ඝ සමාජයක් තුල කුලපුත්‍රයන් වගෙම පහල කුලවල දරුවන්ද ශාසනයෙ පැවිදි කරගත්තනෙ ඒ සමජයෙ කුල බෙධයට චැලෙන්ජ් කරමින්( අපි අහල කියවලා තියන පරිදි )

    ඉහලම කුලයෙ රජකමටත් උරුම ක්ශස්ත්‍රියෙකුවෙලත් ගෙන් ගෙට ගොස් ආහාර ඉල්ලගන තමුන්ම ආදර්ශයෙන් පෙන්වලා තියනවනෙ කුල බෙදය හෝ වෙනත් දෙයක් නෙවෙයි ප්‍රමුඛ දුකින් මිදිමේ මාර්ගය ෆලොව් කිරිමයි කියන එක.

    කුල බේදය තියන සමාජයක් තුල පහල කුලයක ඉපදිලා කුලබෙධයට අභියොග කරන්න තියා එක නොසලකාවත් වැඩකරන්න බෑනෙ ප්‍රායොගිකව. එතකොට ඉහල කුලවල මිනිස්සු, ඔහු කුලහිනයෙක් විම නිසාම ඒ කෙනාගෙ දර්ශනයත් (දුකින් මිදිමේ) ප්‍රතික්ශෙප කරනවනෙ.එතකොට ඉහල ලෙයර් එක හැලෙනවා.
    සමාජයෙ හැම ස්ථරයකටම ඇඩ්‍රස් කරන්න පුලුවන් වෙන්නෙ ඉහලම තත්වයෙ සමාජ ස්ථරයක හිටියොත් පමණි.

    මෑත උදාහරනයකට ප්‍රින්සස් ඩයනා, ඇය සම්ප්‍රදායික බ්‍රිතාන්ය රජපවුලෙ සම්ප්‍රදායන් නොසලකමින්, සාමන්ය සමාජයෙ මිනිසුන් එක්ක සමිප උනා. විශෙශයෙන් ඇය ඒඩ්ස් මර්ධන ව්‍යාපරය සමගාමිව (මතක හැටියට ) අප්‍රිකාව වගෙ රටවල්වල දරුවන් සමග ඉතාම ලෙන්ගතුව කටයුතු කිරිමෙන් ඇය ගැන ලොකයෙම අවධානය යොමු උනා.( අදටත් ලොකයෙ මිනිස්සු වැඩියෙන්ම ආදරය කරන කිපදෙනා අතරින් ඉහලම තැන ඇය ඉන්නෙත් එකයි ). අනිත් නිස්සුත් ඔනාතරම් ඇයට වඩා සමාජ සත්කාරවල නිරත වෙලා ඇති එත් අ අය සමහර විට අප්‍රසිද්ධයි, හෙතුව ඇය රාජ කියෙකු විමයි.

    මම කියන්නෙ ඔබ කුලිනයෙකු විම ගැන ආඩම්බරවෙන්න, නමුත් තවකෙනෙක් පිඩාවට පත් නොකරන්න. නැත්තන් ඔහු උසස් කුලයෙ බට් උසස් මනුස්ස්යෙක් නෙවෙයි .:yes::cool:
    Mama nam kuleenayek newe... owa adambara wenna one dewaluth newe

    Mama salakanne mnaussakmaa kulaya agama jathiya rata i dont care

    ඔය කරාවෙ කුලෙන් එන ගොඩක් එවුන් ගෙවල් වල කුනුහරුපෙන් බැනගන්නවා, දෙස් දෙවොල් තියනවා, දවස ගානෙ වලි. ඒවගෙම හෙන කපටියි, දකුණු පලාතෙ ඉඳලා වෙලඳාමෙ ගිහින් අනිත් පලාත්වල පැතිරිලා ඉන්නෙ. ජයසූරිය වාසගම තියෙන ගොඩක් අය කරාවෙ. බිස්නස් සල්ලි උගත්කම කොච්චර තිබ්බත් උන් එක්ක ජීවත්වෙන්න අමාරුයි
    Kathawa aththa.. mamath karawe.
    Ohoma nathi aya inne seemthia pirisak
    ------ Post added on Feb 21, 2021 at 5:41 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බණ්ඩාරනායක ජනාධිපති වෙලා ඉද්දි ලු අඩු කුලේ කාන්තා පාර්ශවයට උඩුකය වහන්න දුන්නේ කියලා කතාවක් තියෙනවා, ඒ නිසා ඒ මනුස්සයට මිනිස්සුන්ට දෙවියෙක්ට වගේ සෙලකුව කියල අහල තියෙනවා, පක්ෂේ දිනන්න ඒ කාලේ හේතුවක් උන කියලත් කියනවා.
    ඕක ඇත්ත කතාවක් ද ?

    ඌ ජනාදිපති උනේ නෑ නේ. අගමැති උනේ......
     
    • Like
    Reactions: rarabhagya

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එතකොට මේවා මොන කුලද

    Percy Mahinda Rajapaksa
    Ranil Wickremesingh
    Dissanayaka Mudiyanselage Anura Kumara Dissanayaka
    Rajakaruna Mohotti Appuhamillage Harshana Supun Rajakaruna
    Dissanayake Mudiyanselage Sumanaweera Banda Dissanayake

    මේ තියෙන්නෙ රනිල් වික්‍රමසිංහගේ මව් පාර්ශවේ පරම්පරාව,ගොවිගම පෙලපතක්

    ujllSzX.jpg

    VYJ48cI.jpg
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මේ තියෙන්නෙ රනිල් වික්‍රමසිංහගේ මව් පාර්ශවේ පරම්පරාව,ගොවිගම පෙලපතක්

    VYJ48cI.jpg
    එතකොට ඕවගේ කොටස් දෙක තුනක් තියෙන්නේ මොනවද?

    1.දිසානායක
    2.මුදියන්සේලාගේ

    සහ මේකේ

    1.රාජකරුණා
    2.මොහොට්ටි
    3.අප්පුහාමිලාගේ

    මේවගේ වෙන වෙනම අදහසක් තියනවද?

    තව දන්න යාලුවෙක්ගෙ තියනවා polonoovita කියල. ඒ කොහෙන් ආපු එකක්ද?

    මේවා ගැන දැනගන්න පුලුවන් කොහෙන්ද?
     
    • Like
    • Haha
    Reactions: weer 11 and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එතකොට ඕවගේ කොටස් දෙක තුනක් තියෙන්නේ මොනවද?

    1.දිසානායක
    2.මුදියන්සේලාගේ

    සහ මේකේ

    1.රාජකරුණා
    2.මොහොට්ටි
    3.අප්පුහාමිලාගේ

    මේවගේ වෙන වෙනම අදහසක් තියනවද?

    තව දන්න යාලුවෙක්ගෙ තියනවා polonoovita කියල. ඒ කොහෙන් ආපු එකක්ද?
    දිසානායක සහ රාජකරුණා යන නම් දෙකම සිංහල රජ කාලයේ දුන් ගෞරව උපාධි නම් (දැන් තියන උපාධි ගැන නෙමෙයි කියන්නෙ එවටත් එහෙම තමයි කිව්වෙ) මොහොට්ටි රාළ කියන්නෙ,වාසලේ ලේකම් තැන එතකොට මුදියන්සේ සහ අප්පුහාමි කියන නම් දෙකම වාසලෙන් දෙන ගෞරව නාමයන්,එ නාමය තියන අය ගොවිගම හෝ රදල පෙරුවේ අය,එ නාමය සහිත අය බොහෝ රාජකාරි වාසල ආශ්‍රය කලා.පොලොන් ඔවිට කියන්නෙ නම් ගමක නමක් මම දන්න විදියට...

    පසුකාලිනව මේ මුදියන්සේ සහ අප්පුහාමි කියන නම් දෙකම පුද්ගල නාමයන් සඳහා ගත්තු අය නිසා එ නම් සාමන්‍යකරනය උනා,නමුත් එ නම් දෙකම රජ වාසලෙන් දෙන නම්,ඇත්තෙන්ම එවා නිලයන්.........දැන් ඉස්සර බණ්ඩාර කියන නම උනත් යොදන්න පුලුවන් කම තිබ්බෙ රජ්ජුරුවන්ගේ යකඩ දොලියේ බිසවගෙන් ලැබෙන දරුවන්ට විතරයි,ඉට පසුව තමයි එකත් සාමන්‍ය උනේ........බණ්ඩාරවලියෙන් පැවතගන එන අය කියන්නෙ එ අයට.

    මේවා ගැන දැනගන්න පුලුවන් කොහෙන්ද?
    පරණ පොත් පත් ආශ්‍රය කරන්න වෙනවා එකට........වෙන ක්‍රමයක් නැ
    ------ Post added on Feb 21, 2021 at 6:13 PM

    රනිල්ගේ මව් පාර්ශවය පරම්පරාව මුල් කොටස

    ujllSzX.jpg
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    Ex karawe neda? :lol: :lol:
    na. mama karawe, adatath oya polawal wala wadipura badu wikunanna yanne ehema karawe aya, mudu kare inna malukarayoth ayithi karawe kuleta, hithaganin thathwe, diyunuwenna daksha minissu, habai kata hinda minissu tharahakaragannawa,

    Kathawa aththa.. mamath karawe.
    Ohoma nathi aya inne seemthia pirisak
    ------ Post added on Feb 21, 2021 at 5:41 PM
    ow eka aththa
     
    • Like
    Reactions: niranga1989

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    @001flyD උඩුපිලගේ දොන් සයිමන් ඩ් සිල්වා
    මේ මනුස්සයා අඩු කුලේ කෙනෙක් නේද?
    ඉඩ කඩම් තියෙන වයසක ලොයර් කෙනෙක්.පොඩ්ඩක් ලොකු ලයින් මෙයාගේ
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    @001flyD උඩුපිලගේ දොන් සයිමන් ඩ් සිල්වා
    මේ මනුස්සයා අඩු කුලේ කෙනෙක් නේද?
    ඉඩ කඩම් තියෙන වයසක ලොයර් කෙනෙක්.පොඩ්ඩක් ලොකු ලයින් මෙයාගේ
    එහෙම මිනිස්සු පහත් කරන්න එපා මචං,සිල්වා තිබ්බ පලියට ගොවිගම නොවෙන්නෙ නැ,ද සිල්වා තිබ්බොත් එක කුළයක් නිකන් සිල්වා නම් තව කුලයක් කියල රිතියක් තියනවා හා :-D Soyza නම් එක කුලයක Zoysa නම් තවත් කුලයක................පුදුම කුළ මගුලක් මේක,නමුත් ඔක තමයි ක්‍රමය,ඔය මනුස්සය බොහෝවිට කරාවේ වෙන්න ඔනේ ගොවිගමද විය හැකියි,ගොවිගම සිල්වලාත් කලාතුරකින් ඉන්නවා...
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එහෙම මිනිස්සු පහත් කරන්න එපා මචං,සිල්වා තිබ්බ පලියට ගොවිගම නොවෙන්නෙ නැ,ද සිල්වා තිබ්බොත් එක කුළයක් නිකන් සිල්වා නම් තව කුලයක් කියල රිතියක් තියනවා හා :-D Soyza නම් එක කුලයක Zoysa නම් තවත් කුලයක................පුදුම කුළ මගුලක් මේක,නමුත් ඔක තමයි ක්‍රමය,ඔය මනුස්සය බොහෝවිට කරාවේ වෙන්න ඔනේ ගොවිගමද විය හැකියි,ගොවිගම සිල්වලාත් කලාතුරකින් ඉන්නවා...
    මම නෙමෙයි පහත් කරන්න්නෙ ඔය මනුස්සයම තමයි. කොහොම හරි දැන් අපි ඉන්න පලාතෙන් ගොඩක් ඉඩම් අයිති වෙලා තියෙන්නෙ මිනිහගෙ පවුලට තමයි. තාමත් සිරිමාවෝට බනිනවා.
     
    • Haha
    Reactions: 001flyD

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    දිසානායක සහ රාජකරුණා යන නම් දෙකම සිංහල රජ කාලයේ දුන් ගෞරව උපාධි නම් (දැන් තියන උපාධි ගැන නෙමෙයි කියන්නෙ එවටත් එහෙම තමයි කිව්වෙ) මොහොට්ටි රාළ කියන්නෙ,වාසලේ ලේකම් තැන එතකොට මුදියන්සේ සහ අප්පුහාමි කියන නම් දෙකම වාසලෙන් දෙන ගෞරව නාමයන්,එ නාමය තියන අය ගොවිගම හෝ රදල පෙරුවේ අය,එ නාමය සහිත අය බොහෝ රාජකාරි වාසල ආශ්‍රය කලා.පොලොන් ඔවිට කියන්නෙ නම් ගමක නමක් මම දන්න විදියට...

    පසුකාලිනව මේ මුදියන්සේ සහ අප්පුහාමි කියන නම් දෙකම පුද්ගල නාමයන් සඳහා ගත්තු අය නිසා එ නම් සාමන්‍යකරනය උනා,නමුත් එ නම් දෙකම රජ වාසලෙන් දෙන නම්,ඇත්තෙන්ම එවා නිලයන්.........දැන් ඉස්සර බණ්ඩාර කියන නම උනත් යොදන්න පුලුවන් කම තිබ්බෙ රජ්ජුරුවන්ගේ යකඩ දොලියේ බිසවගෙන් ලැබෙන දරුවන්ට විතරයි,ඉට පසුව තමයි එකත් සාමන්‍ය උනේ........බණ්ඩාරවලියෙන් පැවතගන එන අය කියන්නෙ එ අයට.
    අඩෝ තෑන්ක්ස් බං. ගොඩක් දේවල් දැනගත්ත.

    එතකොට දිසානායක මුදියන්සේලාගේ කිව්වහම ඒ මනුස්සයට රජවාසලෙන් දීපු ගෞරව උපාධියයි ගෞරව නාමයයි එකතු කරලා පරම්පරාවෙන් පරම්පරාවට ආපුවයි.

    රාජකරුණා මොහොට්ටි අප්පුහාමිලාගේ කිව්වහම වාසලේ ලේකම්ට රජවාසලෙන් දීපු ගෞරව උපාධියයි ගෞරව නාමයයි එකතු කරලා පරම්පරාවෙන් පරම්පරාවට ආපුවයිද?

    පොලොන්ඕවිට කියන්නෙ නම් ගමක නමක් නම් ඒ විදිහට නමේ අගට වාසගම/පෙලපත්නාමය තියන අය මොන කුලේද? කොහොමද ඒ ඉතිහාසය හැදෙන්නේ?
     
    • Like
    Reactions: 001flyD