ලෝව සුභෝපඛෝගී නෙකාවක් වන කොස්ටා කොන්කෝඩියා නෙකාවට අත්වූ අවාසනාවන්ත ඉරණම ගැන ලෝකය තවමත් කතාවෙනවා.. ඒ උණුසුම සමගම නවතම සුඛෝපභෝගී නෙකාවක් ලෝකයට එක් වූවා ඒ කුවීන් මේරී 2 නෙකාවයි
කොස්ටා කොන්කෝඩියා
කුවීන් මේරි 2
බලන්න කොච්චර විශාලද කියල
කුවීන් මේරි කපිතාන Christopher Rynd poses
ඕස්තේලියවෛන් තමයි මෙයා මුහුදුට බැ්සේ
එකක් යනකොට තවත් එකක් එනව නේ ....
