කුවෙයිත් ගැටයෙක් තමන්ව හදාවඩාගත්තු අම්ම&

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොරලුගොඩ මහතා;14424164 said:
    කුවෛට් වලට House maid වැඩට ගිය ලාංකික කාන්තාවක් හදාවඩගත්තු කුවෛට් තරුණයක් වසර කීපයකට පසු එයාව හොයගෙන ඇවිත් එයාගේ සැප දුක් බලන්න..:yes::yes:
    අන්න ඒකනේ.. කලින් තේරුම් ගන්න බැරි වුණා මචං..:yes:
    මොනා උනත් එල කොල්ලෙක් ඌ..:love:

     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බොරලුගොඩ මහතා;14422851 said:
    කුවෙයිත් ගැටයෙක් තමන්ව හදාවඩාගත්තු අම්මව බලන්න ඇවිත්..මේ ඒ වෙලාවේ ගත්තු ෆොටොස් ටිකක්..

    11413_524875307555026_392938291_n.jpg


    අදහන්න වටින කොල්ලෙක්..:yes::yes::yes:

    ඇත්තටම මේ පොර නියමයි බන්.
    මුල අමතක නැති එකෙක්.. වැදූ අම්ම ලඟ නැති ආදරයක් මූ හැදූ මේ අම්ම ලඟ විඳින්න ඇති
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජාතිය,,ආගම,,කුලය කුමක් උවත්
    තමන්ගේ හදවතට මොලයට දැනෙන්න ලබන්නාවූ සෙනෙනෙහස.
    ඔය හැම දෙයකටම යටයි..........

    :yes::yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    උබ ඊයෙ නිව්ස් බැලුවද? උබලගෙම එකෙක් ඩුබායි යවනව කියල ඉරාකෙට යවල නැතිවෙලා තිබ්බ. :angry:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ජාතිය,,ආගම,,කුලය කුමක් උවත්
    තමන්ගේ හදවතට මොලයට දැනෙන්න ලබන්නාවූ සෙනෙනෙහස.
    ඔය හැම දෙයකටම යටයි..........

    :yes::yes::yes::yes:

    සත්තකින්ම සහෝ..විස්වරූපම් බැලුවෙයි??
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොරලුගොඩ මහතා;14424324 said:
    සත්තකින්ම සහෝ..විස්වරූපම් බැලුවෙයි??
    ආ ,,,ඒක කියන්ඩ බැරි උනානේ.:frown:
    මොකක්ද බන් 700MB හිගන ලින්ක් එවන්නේ :angry:
    එවපන්කෝ 1.5GB වගේ එල කොපියක් ...........
    අකුණු හගනවා මම යනවා ,,,පස්සේ මුණ ගැහෙන්නම් :sorry::sorry::sorry:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ආ ,,,ඒක කියන්ඩ බැරි උනානේ.:frown:
    මොකක්ද බන් 700MB හිගන ලින්ක් එවන්නේ :angry:
    එවපන්කෝ 1.5GB වගේ එල කොපියක් ...........
    අකුණු හගනවා මම යනවා ,,,පස්සේ මුණ ගැහෙන්නම් :sorry::sorry::sorry:

    එළ එළ:rolleyes::rolleyes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අවුදුගානකට පස්සෙ වගේ...ඉන්තන තැනේ හැටියට සල්ලි එවලත් නෑවගේ:no::angry::baffled: කොහොම හරි අන්තිමට මතක් උනඑක ලොකු දෙයක්:(
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_neg.gif
    කුවෙයිත් ගැටයෙක් තමන්ව... 02-07-2013 06:27 PM hambayonta kade yanna epa ponnayo.. tho wage wesige puthala nisa tama ape ratata kela wela thiyenne.


    ඇත්තද මචෝ,,,
    ඔන්න බලපන්කො මම ඕක මෙච්චර දවස් දැනගෙන හිටියේ නැහැනේ.
    ඇයි බන් ඔච්චර නිර්බීත ඔබතුමා සැගවිලා සිටින්නේ,,,
    එතකොට හැංගිලා ඉදගෙන රෙප් කපන උබද පොන්නයා මමද.........

    :lol::lol::lol: