බොරලුගොඩ මහතා;14424164 said:කුවෛට් වලට House maid වැඩට ගිය ලාංකික කාන්තාවක් හදාවඩගත්තු කුවෛට් තරුණයක් වසර කීපයකට පසු එයාව හොයගෙන ඇවිත් එයාගේ සැප දුක් බලන්න..


බොරලුගොඩ මහතා;14422851 said:කුවෙයිත් ගැටයෙක් තමන්ව හදාවඩාගත්තු අම්මව බලන්න ඇවිත්..මේ ඒ වෙලාවේ ගත්තු ෆොටොස් ටිකක්..
![]()
අදහන්න වටින කොල්ලෙක්..
ඒයි අර්ජුන් මල්ලී ,,,,,එහෙම බෑ
මේක අපේ රට..අපි ජාතිවාදීන්..තවත් කතා කලොත්
කුණුහරපයක් කියලා ඔයාගේ රෙප් කපනවා .........
![]()






අන්න ඒකනේ.. කලින් තේරුම් ගන්න බැරි වුණා මචං..
මොනා උනත් එල කොල්ලෙක් ඌ..



ජාතිය,,ආගම,,කුලය කුමක් උවත්
තමන්ගේ හදවතට මොලයට දැනෙන්න ලබන්නාවූ සෙනෙනෙහස.
ඔය හැම දෙයකටම යටයි..........
උබ ඊයෙ නිව්ස් බැලුවද? උබලගෙම එකෙක් ඩුබායි යවනව කියල ඉරාකෙට යවල නැතිවෙලා තිබ්බ.


ආ ,,,ඒක කියන්ඩ බැරි උනානේ.බොරලුගොඩ මහතා;14424324 said:සත්තකින්ම සහෝ..විස්වරූපම් බැලුවෙයි??





ආ ,,,ඒක කියන්ඩ බැරි උනානේ.
මොකක්ද බන් 700MB හිගන ලින්ක් එවන්නේ
එවපන්කෝ 1.5GB වගේ එල කොපියක් ...........
අකුණු හගනවා මම යනවා ,,,පස්සේ මුණ ගැහෙන්නම්![]()




