කුවේට් හරහා කටාර් යාම....
ලොකු උදව්වක් ඕනි වෙලා තියෙනවා.
කුවේට් හරහා කටාර් ගිය කෙනෙක් හරි කුවේට් එයාර්වේස් ඉන්න කෙනෙක් හරි කියනවද කුවේට් වල පැය 1 විනාඩි 55 ක ට්‍රාන්සිට් එකක් තියෙද්දි (ප්ලේන් එක මාරු වෙනවා, දෙකම කුවේට්) කුවේට් ඉම්ග්‍රේශන් එක හරහා යන්න ඕනිද. නැත්නම් කෙලින්ම පලවෙනි ප්ලේන් එකෙන් දෙවෙනි එකට දානවද කියල.