කුවේණියගේ රෝස පාට ජංගිය

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
කුවේණියගේ රෝස පාට ජංගිය

විජය කුමාරයා ලංකාවට ගොඩ බසින අවස්ථාවේදී කුවේණිය කපු කෙටමින් ඇදුම් සකස් කල බව ඉතිහාසයේ සදහන් වේ..වර්තමානයේ කුවේණි යට පණ පොවන දුලානි අනුරාධා රෝස පාට ජංගියකින් සැරසී සිටින අයුරු දක්නට ලැබේ..





53677036323213040862515.jpg
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඒක හරි කෙලියක්නේ කපු කටිමින් හිටිය කියල ෆිල්ම් එකේ මුකුත් අදින්නෑතුව ඉන්න ඔනිද.....
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    දැන් මූට ඔනෙ දුලානි ඒ සීන් එක රීඅල් විදිහට කරනව බලන්න නේ නැත්නම් වෙන නිලියක් ඔකට දාල කරන්න වෙනව මම නම් හිතනව අනර්කලී වගෙ කෙනෙක් හොදට ගැලපෙනව එකට
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ඇයි දැං තෝ කියන්නෙ ඒ කාලෙ රෝසපාට ජංගි තියෙන්න විදිහක් නෑ කියලද ?
    කපු කටින්න ටෙක්නොලොජි තිබ්බනං රෝසපාට ජංගි මහන්න බෑ කියන්නෙ ඇයි. ?
    :angry: