කුස්සියේ බඩු ලිස්ට් !
ගෙදරට අවශ්‍ය විශේෂයෙන්ම කුස්සියට, උයන පිහින බඩු, මිරිස්, තුනපහ, එළවලු වගේ දේවල් මාසෙට ම ඇති වෙන්න එක පාර ගෙන්න බැලුවේ ?
1. බඩු මිල අඩුවෙන් හොඳ බඩු ගන්න පුළුවන් කොහෙන්ද ? [ සතොස, පොළ, Cargills Food City ] මේ වගේ මොන තැන් වලින් ද ?
2. හාල් වර්ග මොන Brand එකද හොඳ ?
3. ඇගට හිත කර සබන් වර්ග මොනවද ? [ බේබි සබන්, ලක්ස්, වෙන්ඩෝල් වගේ ]
කට්ටිය ගෙදරට අවශ්‍ය බඩු හැමදාම පොඩ්ඩ පොඩ්ඩ ගන්නවද ? නැත්තම් කොහොමද කරන්නේ ?