මචන්ලා, මම ඉන්නෙ ලන්කාවෙ නෙමේ.ඉතින් මෙහේ අපිට මොන කොත්තුද? අපි ගෙදර යනකම් බලන් ඉන්නෙ කොත්තුවක් වගෙ රස කැමක් කන්න. ඒත් අපේ එලකිරි එකේ සහොදරයො නිසා මමත් අද මෙහේ ඉදන්ම කොත්තුවක රස බැලුවා. මේ වෙනුවෙන් ඉතින් මගේ විශේශ ස්තුතිය අපේ Sriboysl සහොදරයට සහ "මාරයාගේ හෝරාව"http://ctkumara.blogspot.com/2011/12/blog-post_3884.htmlට. රොටිය හදන හැටි හොයාගත්තෙ ඒකෙන්. මගේ නoගිත් ඉතින් මට මදි නොකියන්න උදව් කලා.බොරු කියන්න ඕන නැහැ,කොත්තුව නම් එලටම අවා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


Wow!!!!!!!!! Mal hathai kollo!!!![]()

thank you so much sriboysl. keep it up.congratzz..උඹ ඇවිත් උයල දෙනවනම් අපිට වසන්තය..
මචන් වසන්තය කියන්නේ එහෙන්පිටින්ම බඩ පැලෙන්න කන්න තියනවා නම් තමයි!![]()
![]()
උඹ ඇවිත් උයල දෙනවනම් අපිට වසන්තය..