හොදට මූ දිහා බලන් හිටියේ මූ කතෝලික එකෙක්..
එයාට වෙන channel 150 විතර තියෙනවා
fake bassala
moo nam oluwa awul ekek
eyage channel gaana meya dananwa lu hahah
හොදට මූ දිහා බලන් හිටියේ මූ කතෝලික එකෙක්..
එයාට වෙන channel 150 විතර තියෙනවා
Pls congratulate our pynpotha ceo for 100 subsfake bassala
moo nam oluwa awul ekek
eyage channel gaana meya dananwa lu hahah
යකෝ හැම දේම ස්වබාව දර්මෙට දීලා ගැනිටත් ඇරලා ගියාම එහෙම එකෙක් ඒ රුපෙන් ඇරලා ගියා විතරයි කියල කව්රුත් ඉන්නේ නැනේ බන්. එකට ඇක්ෂන් කෙක ගන්නවා. හැබැයි උබ දැන් නම් ලංකාවේ එහෙම ඇරලා ගියත් වචනයක් කියන්නේ නැති වෙන්න කොඳු කපු උන් ඉන්නේ. තමන්ගේ බිලියන ගානක් හොරා කාල ඒ කන්න බොන්න නැති කාලේ උන් හෙලිකොප්ටර් වලින් උජාරුවට යද්දී සද්ද නැතුව ඉන්න මුන් මිනිස්සු නෙමේ ඉතින්.හැමදේම ස්වභාධර්මය මචන්. මයින නමින් රූපෙන් මේ ප්ලෑන් එකේ තියෙන කොටස කරනව එච්චරයි. නම වෙනස් වෙලා රූපෙ වෙනස් වෙලා හරි මෙහෙම දෙයක් ලංකාවට වෙනවාමයි මචන්. ඒක තමයි ධර්ම නියාමය. ජුදාස් නැති වුනා නම් වෙන නමකින් වෙන එකෙක් හරි ඇවිත් ජේසුස්ව මරවන්න ගේම ගහනවා.
දේවදත්ත හාමුදුරුවො නැති වුනා නං වෙන එකෙක් හරි ගල් පෙරලන්න එනවාමයි මචන්. ඒක තමයි මේකෙ හැටි. ඒක තේරුම් ගන්න තරම් අපි තාම දියුනු මදි ඇති මචන්. පිටරට වල බලපන්කො කොච්චර මිනිස්සු බුද්ද දර්ශනය ඉගෙන ගන්නවාද ප්‍රගුණ කරනවාද කියල...
මේක මට බිස්නස් එකක් නෙමෙයි මචන්. මට ඕනෙ පිං. මට ඊලග පෝටල් එකෙන් ආයෙම මේ සුන්දර ශ්‍රී ලංකාවෙම ඉපදෙන්න ඕන. ඒකට මට පිං ඕනෙ මචන්. සල්ලි කියන්නෙ ඒකට උවමනා ප්‍රයිමරි සපෝට් එකක් විතරයි මචන්.
------ Post added on May 30, 2022 at 11:59 PM
මනුස්සයො හිතනව අපි තමයි මේ සිස්ටම් එකේ අයිතිකාරයො, මෙහෙයුම්කරුවො කියල. ඒ අයට තේර්න්නෙ නෑ මේ සිස්ටම් එකේ බොහොම නොගිනිය හැකි අංශුවකු විතරයි කියල. තම තමන් වපුරන දේ තම තමන් නෙලා ගනී. හුග දෙනෙක් තමන්ගෙ මිම්මෙන්ම අනිත් අය ගැනත් හිතන්න උත්සාහ කරනව. හොරු හොර නාමෙන් හිතනව වගේ. ඒක දැනගන්න තමයි මම මේ ත්රෙඩ්ස් දාන්නෙ. මට ඒකට ඇති වෙන්න කරුනු පුද්ගලයො සාධක තියෙනවා.යකෝ හැම දේම ස්වබාව දර්මෙට දීලා ගැනිටත් ඇරලා ගියාම එහෙම එකෙක් ඒ රුපෙන් ඇරලා ගියා විතරයි කියල කව්රුත් ඉන්නේ නැනේ බන්. එකට ඇක්ෂන් කෙක ගන්නවා. හැබැයි උබ දැන් නම් ලංකාවේ එහෙම ඇරලා ගියත් වචනයක් කියන්නේ නැති වෙන්න කොඳු කපු උන් ඉන්නේ. තමන්ගේ බිලියන ගානක් හොරා කාල ඒ කන්න බොන්න නැති කාලේ උන් හෙලිකොප්ටර් වලින් උජාරුවට යද්දී සද්ද නැතුව ඉන්න මුන් මිනිස්සු නෙමේ ඉතින්.
ඔව් උබ කැමති නම් ලංකාවේම ඉපදියන් සුපිරි හොදේ. කන්න බොන්න නැතත් ඉන්න රටක් හරි තියෙනවා මචන් එකෙන්ම හොදේ.
හැම එකාම සිස්ටම් එකේ අයිති කාරයෝ නෙමේ උනාට මෙහෙයවන්න දායක වෙනවා. උබ පාර අයිනේ හිටන් චු කලාමත් සිස්ටම් එක චේන්ජ් වෙනවා. තමන් වපුරන දේ නම් තමන්ට කියන එක ඇත්ත. මොකද එක එකා වපුරපු දේ දැන් මහා ධාන්‍යා ගාරයක් වෙලා අපිට පල දීලා තියෙන්නේ. එක කඩන්න නම් එක එකා ආයි වපුරන්න ඕනේ.මනුස්සයො හිතනව අපි තමයි මේ සිස්ටම් එකේ අයිතිකාරයො, මෙහෙයුම්කරුවො කියල. ඒ අයට තේර්න්නෙ නෑ මේ සිස්ටම් එකේ බොහොම නොගිනිය හැකි අංශුවකු විතරයි කියල. තම තමන් වපුරන දේ තම තමන් නෙලා ගනී. හුග දෙනෙක් තමන්ගෙ මිම්මෙන්ම අනිත් අය ගැනත් හිතන්න උත්සාහ කරනව. හොරු හොර නාමෙන් හිතනව වගේ. ඒක දැනගන්න තමයි මම මේ ත්රෙඩ්ස් දාන්නෙ. මට ඒකට ඇති වෙන්න කරුනු පුද්ගලයො සාධක තියෙනවා.
ආතර් ශ්‍රී ක්ලාක් ලංකාවට ආවෙ ඇයි කියල නොතේරෙන රට හරක් ලජකාවෙ බුරුතු පිටින් ඉන්නවා. උන් මේක දාල යනවා. එතනින් තමයි මේක හැදෙන්න පටන් ගන්නෙ
මචන් මුගෙ චැනල් එකට monetization enable කරලත් නෑ![]()
යකෝ මාසෙකට හාල් කිලෝ 5ක් වත් ගන්න බැනේ උබේ channel එකේ earnings වලින්. අඩුම ගානේ උබේ internet බිලවත් ගෙවන්න පුලුවන්නම් කමක් නැ.
දැන් අවුරුද්දක් වෙනවා නේද ? ගාමන්ට් එකක වැඩට ගියා නම් ඔයිට වඩා ඩොලර් හොයලා.
පම්පෝරිය නම් තියෙනවා වැඩ නැති උනාට
තොපිට තේරෙන්නේ නෑනේ . ඌ මේ සිස්ටම් එකේ පොඩි කැල්ලක් විතරයිමචන් මුගෙ චැනල් එකට monetization enable කරලත් නෑ![]()
මූ පිස්සෙක් බං ,මුගෙ අග්න්‍යාශෙ නෑලු, ඒ හින්ද මූ පව් කියල මම ටිකක් ඉවසන් හිටියෙ, මුඑ ඇගේ ඉන්ස්‍යුලීන් අඩු වෙලාද කොහෙද පිස්සු කෙලින්නෙතොපිට තේරෙන්නේ නෑනේ . ඌ මේ සිස්ටම් එකේ පොඩි කැල්ලක් විතරයි![]()
![]()
ඔව් ටෝක් එකෙන් තේරෙනවා මහන වෙලා ඉදලා සිව්රු ඇරලා වගේ. හීරළු ටෝක් එකක් තියෙන්නේමූ පිස්සෙක් බං ,මුගෙ අග්න්‍යාශෙ නෑලු, ඒ හින්ද මූ පව් කියල මම ටිකක් ඉවසන් හිටියෙ, මුඑ ඇගේ ඉන්ස්‍යුලීන් අඩු වෙලාද කොහෙද පිස්සු කෙලින්නෙ![]()
අනිව බං සමාජෙ කරක් ගහපු අපිට තේරුනාට ,ලොල්ලො මේවගෙ කතා වලට ඇන්දෙනෙව බංඔව් ටෝක් එකෙන් තේරෙනවා මහන වෙලා ඉදලා සිව්රු ඇරලා වගේ. හීරළු ටෝක් එකක් තියෙන්නේ![]()
![]()
මචන් උඹ කියන දේ ඇත්ත බන්...ආතර් සී ක්ලාක් ලංකාව ලෝකෙම උතුම්ම රට විදියට දැක්කේ...මේකේ උන්ට මේකෙ වටිනාකමක් නෑ බන්..මනුස්සයො හිතනව අපි තමයි මේ සිස්ටම් එකේ අයිතිකාරයො, මෙහෙයුම්කරුවො කියල. ඒ අයට තේර්න්නෙ නෑ මේ සිස්ටම් එකේ බොහොම නොගිනිය හැකි අංශුවකු විතරයි කියල. තම තමන් වපුරන දේ තම තමන් නෙලා ගනී. හුග දෙනෙක් තමන්ගෙ මිම්මෙන්ම අනිත් අය ගැනත් හිතන්න උත්සාහ කරනව. හොරු හොර නාමෙන් හිතනව වගේ. ඒක දැනගන්න තමයි මම මේ ත්රෙඩ්ස් දාන්නෙ. මට ඒකට ඇති වෙන්න කරුනු පුද්ගලයො සාධක තියෙනවා.
ආතර් ශ්‍රී ක්ලාක් ලංකාවට ආවෙ ඇයි කියල නොතේරෙන රට හරක් ලජකාවෙ බුරුතු පිටින් ඉන්නවා. උන් මේක දාල යනවා. එතනින් තමයි මේක හැදෙන්න පටන් ගන්නෙ
Lankawe hema ekama youtube channel eka gana hadala hemoma eka ekata subscribe karala gedarata wela puka uda daagena eka ekage videos bala bala imu![]()
rachanawak liyayi mekata u hawas welayoutube monetization program eke requirement tika cheat karala gaththama pyn siddawenawada pren?
advertiserslage salli hora parawal walin lankawata addama pyn da?
dharmen poddak therum karala diyan balanna.

u dosthara mu kondosthora

ඌ රට ගොඩ දාන්න කරන වැඩේ බලන් ඉන්න බැරි කාලකන්නි උඹලා..මම චැනල් එකක් හදලා මූ කිව්ව විදියට කලා..දැන් සබ් 450ඉන්නවා...foreign targetathi yantham muge pampori meke aye penne nathi wei...
ඌ රට ගොඩ දාන්න කරන වැඩේ බලන් ඉන්න බැරි කාලකන්නි උඹලා..මම චැනල් එකක් හදලා මූ කිව්ව විදියට කලා..දැන් සබ් 450ඉන්නවා...foreign target