කුහකයන්ට උත්තර#01

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හොදට මූ දිහා බලන් හිටියේ මූ කතෝලික එකෙක්..

    එයාට වෙන channel 150 විතර තියෙනවා

    fake bassala

    moo nam oluwa awul ekek

    eyage channel gaana meya dananwa lu hahah
     
    • Haha
    Reactions: negombokollo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැමදේම ස්වභාධර්මය මචන්. මයින නමින් රූපෙන් මේ ප්ලෑන් එකේ තියෙන කොටස කරනව එච්චරයි. නම වෙනස් වෙලා රූපෙ වෙනස් වෙලා හරි මෙහෙම දෙයක් ලංකාවට වෙනවාමයි මචන්. ඒක තමයි ධර්ම නියාමය. ජුදාස් නැති වුනා නම් වෙන නමකින් වෙන එකෙක් හරි ඇවිත් ජේසුස්ව මරවන්න ගේම ගහනවා.

    දේවදත්ත හාමුදුරුවො නැති වුනා නං වෙන එකෙක් හරි ගල් පෙරලන්න එනවාමයි මචන්. ඒක තමයි මේකෙ හැටි. ඒක තේරුම් ගන්න තරම් අපි තාම දියුනු මදි ඇති මචන්. පිටරට වල බලපන්කො කොච්චර මිනිස්සු බුද්ද දර්ශනය ඉගෙන ගන්නවාද ප්‍රගුණ කරනවාද කියල...

    මේක මට බිස්නස් එකක් නෙමෙයි මචන්. මට ඕනෙ පිං. මට ඊලග පෝටල් එකෙන් ආයෙම මේ සුන්දර ශ්‍රී ලංකාවෙම ඉපදෙන්න ඕන. ඒකට මට පිං ඕනෙ මචන්. සල්ලි කියන්නෙ ඒකට උවමනා ප්‍රයිමරි සපෝට් එකක් විතරයි මචන්.

    ------ Post added on May 30, 2022 at 11:59 PM
    යකෝ හැම දේම ස්වබාව දර්මෙට දීලා ගැනිටත් ඇරලා ගියාම එහෙම එකෙක් ඒ රුපෙන් ඇරලා ගියා විතරයි කියල කව්රුත් ඉන්නේ නැනේ බන්. එකට ඇක්ෂන් කෙක ගන්නවා. හැබැයි උබ දැන් නම් ලංකාවේ එහෙම ඇරලා ගියත් වචනයක් කියන්නේ නැති වෙන්න කොඳු කපු උන් ඉන්නේ. තමන්ගේ බිලියන ගානක් හොරා කාල ඒ කන්න බොන්න නැති කාලේ උන් හෙලිකොප්ටර් වලින් උජාරුවට යද්දී සද්ද නැතුව ඉන්න මුන් මිනිස්සු නෙමේ ඉතින්.

    ඔව් උබ කැමති නම් ලංකාවේම ඉපදියන් සුපිරි හොදේ. කන්න බොන්න නැතත් ඉන්න රටක් හරි තියෙනවා මචන් එකෙන්ම හොදේ.
     
    nidarsha91

    Well-known member
  • යකෝ හැම දේම ස්වබාව දර්මෙට දීලා ගැනිටත් ඇරලා ගියාම එහෙම එකෙක් ඒ රුපෙන් ඇරලා ගියා විතරයි කියල කව්රුත් ඉන්නේ නැනේ බන්. එකට ඇක්ෂන් කෙක ගන්නවා. හැබැයි උබ දැන් නම් ලංකාවේ එහෙම ඇරලා ගියත් වචනයක් කියන්නේ නැති වෙන්න කොඳු කපු උන් ඉන්නේ. තමන්ගේ බිලියන ගානක් හොරා කාල ඒ කන්න බොන්න නැති කාලේ උන් හෙලිකොප්ටර් වලින් උජාරුවට යද්දී සද්ද නැතුව ඉන්න මුන් මිනිස්සු නෙමේ ඉතින්.

    ඔව් උබ කැමති නම් ලංකාවේම ඉපදියන් සුපිරි හොදේ. කන්න බොන්න නැතත් ඉන්න රටක් හරි තියෙනවා මචන් එකෙන්ම හොදේ.
    මනුස්සයො හිතනව අපි තමයි මේ සිස්ටම් එකේ අයිතිකාරයො, මෙහෙයුම්කරුවො කියල. ඒ අයට තේර්න්නෙ නෑ මේ සිස්ටම් එකේ බොහොම නොගිනිය හැකි අංශුවකු විතරයි කියල. තම තමන් වපුරන දේ තම තමන් නෙලා ගනී. හුග දෙනෙක් තමන්ගෙ මිම්මෙන්ම අනිත් අය ගැනත් හිතන්න උත්සාහ කරනව. හොරු හොර නාමෙන් හිතනව වගේ. ඒක දැනගන්න තමයි මම මේ ත්රෙඩ්ස් දාන්නෙ. මට ඒකට ඇති වෙන්න කරුනු පුද්ගලයො සාධක තියෙනවා.

    ආතර් ශ්‍රී ක්ලාක් ලංකාවට ආවෙ ඇයි කියල නොතේරෙන රට හරක් ලජකාවෙ බුරුතු පිටින් ඉන්නවා. උන් මේක දාල යනවා. එතනින් තමයි මේක හැදෙන්න පටන් ගන්නෙ
     
    • Haha
    Reactions: niranga1989

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මනුස්සයො හිතනව අපි තමයි මේ සිස්ටම් එකේ අයිතිකාරයො, මෙහෙයුම්කරුවො කියල. ඒ අයට තේර්න්නෙ නෑ මේ සිස්ටම් එකේ බොහොම නොගිනිය හැකි අංශුවකු විතරයි කියල. තම තමන් වපුරන දේ තම තමන් නෙලා ගනී. හුග දෙනෙක් තමන්ගෙ මිම්මෙන්ම අනිත් අය ගැනත් හිතන්න උත්සාහ කරනව. හොරු හොර නාමෙන් හිතනව වගේ. ඒක දැනගන්න තමයි මම මේ ත්රෙඩ්ස් දාන්නෙ. මට ඒකට ඇති වෙන්න කරුනු පුද්ගලයො සාධක තියෙනවා.

    ආතර් ශ්‍රී ක්ලාක් ලංකාවට ආවෙ ඇයි කියල නොතේරෙන රට හරක් ලජකාවෙ බුරුතු පිටින් ඉන්නවා. උන් මේක දාල යනවා. එතනින් තමයි මේක හැදෙන්න පටන් ගන්නෙ
    හැම එකාම සිස්ටම් එකේ අයිති කාරයෝ නෙමේ උනාට මෙහෙයවන්න දායක වෙනවා. උබ පාර අයිනේ හිටන් චු කලාමත් සිස්ටම් එක චේන්ජ් වෙනවා. තමන් වපුරන දේ නම් තමන්ට කියන එක ඇත්ත. මොකද එක එකා වපුරපු දේ දැන් මහා ධාන්‍යා ගාරයක් වෙලා අපිට පල දීලා තියෙන්නේ. එක කඩන්න නම් එක එකා ආයි වපුරන්න ඕනේ.

    මචන් උබ හෝ මම දාන දෙයක් මේකේ ඉන්න උන්ට හරියනවද නැද්ද කියන එක උබට තීරණය කරන්න බැ . උබ මම මේ සිස්ටම් එකේ පොඩි කැල්ලක්. උබට කරන්න පුළුවන් 1000 කින් කෙනෙක්ට උබේ දේ දෙන එක. එකයි වැදගත්. උබට මිස් උන පොයින්ට් එක ඕක. ක්ලාක් මහත්තයා සයන්ටිස් කෙනෙක්. එයාට ඕනේ කරන පරිසරය සහ තත්ත්ව මේකේ තිබ්බ නිසා අවා. දැන් මේ රටේ සාමන්‍ය ජිවිතයක් ගෙනියන්න බැරි නිසා මිනිස්සු රට යනවා. එකට උබට මට මොකුත් කියන්න බැ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    Screenshot-2022-05-31-081051.png

    යකෝ මාසෙකට හාල් කිලෝ 5ක් වත් ගන්න බැනේ උබේ channel එකේ earnings වලින්. අඩුම ගානේ උබේ internet බිලවත් ගෙවන්න පුලුවන්නම් කමක් නැ.
    දැන් අවුරුද්දක් වෙනවා නේද ? ගාමන්ට් එකක වැඩට ගියා නම් ඔයිට වඩා ඩොලර් හොයලා.

    පම්පෝරිය නම් තියෙනවා වැඩ නැති උනාට
    මචන් මුගෙ චැනල් එකට monetization enable කරලත් නෑ 😂😂
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් මුගෙ චැනල් එකට monetization enable කරලත් නෑ 😂😂
    තොපිට තේරෙන්නේ නෑනේ . ඌ මේ සිස්ටම් එකේ පොඩි කැල්ලක් විතරයි :p :p
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    තොපිට තේරෙන්නේ නෑනේ . ඌ මේ සිස්ටම් එකේ පොඩි කැල්ලක් විතරයි :p :p
    මූ පිස්සෙක් බං ,මුගෙ අග්න්‍යාශෙ නෑලු, ඒ හින්ද මූ පව් කියල මම ටිකක් ඉවසන් හිටියෙ, මුඑ ඇගේ ඉන්ස්‍යුලීන් අඩු වෙලාද කොහෙද පිස්සු කෙලින්නෙ 😂
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මූ පිස්සෙක් බං ,මුගෙ අග්න්‍යාශෙ නෑලු, ඒ හින්ද මූ පව් කියල මම ටිකක් ඉවසන් හිටියෙ, මුඑ ඇගේ ඉන්ස්‍යුලීන් අඩු වෙලාද කොහෙද පිස්සු කෙලින්නෙ 😂
    ඔව් ටෝක් එකෙන් තේරෙනවා මහන වෙලා ඉදලා සිව්රු ඇරලා වගේ. හීරළු ටෝක් එකක් තියෙන්නේ :p :p
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ඔව් ටෝක් එකෙන් තේරෙනවා මහන වෙලා ඉදලා සිව්රු ඇරලා වගේ. හීරළු ටෝක් එකක් තියෙන්නේ :p :p
    අනිව බං සමාජෙ කරක් ගහපු අපිට තේරුනාට ,ලොල්ලො මේවගෙ කතා වලට ඇන්දෙනෙව බං 😜🙏
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    මනුස්සයො හිතනව අපි තමයි මේ සිස්ටම් එකේ අයිතිකාරයො, මෙහෙයුම්කරුවො කියල. ඒ අයට තේර්න්නෙ නෑ මේ සිස්ටම් එකේ බොහොම නොගිනිය හැකි අංශුවකු විතරයි කියල. තම තමන් වපුරන දේ තම තමන් නෙලා ගනී. හුග දෙනෙක් තමන්ගෙ මිම්මෙන්ම අනිත් අය ගැනත් හිතන්න උත්සාහ කරනව. හොරු හොර නාමෙන් හිතනව වගේ. ඒක දැනගන්න තමයි මම මේ ත්රෙඩ්ස් දාන්නෙ. මට ඒකට ඇති වෙන්න කරුනු පුද්ගලයො සාධක තියෙනවා.

    ආතර් ශ්‍රී ක්ලාක් ලංකාවට ආවෙ ඇයි කියල නොතේරෙන රට හරක් ලජකාවෙ බුරුතු පිටින් ඉන්නවා. උන් මේක දාල යනවා. එතනින් තමයි මේක හැදෙන්න පටන් ගන්නෙ
    මචන් උඹ කියන දේ ඇත්ත බන්...ආතර් සී ක්ලාක් ලංකාව ලෝකෙම උතුම්ම රට විදියට දැක්කේ...මේකේ උන්ට මේකෙ වටිනාකමක් නෑ බන්..
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අවුරුදු දෙකකට විතර කලින් විහිලුවට දාපු කොමෙන්ට් එකක් 👇

    නිකමට දැම්මෙ මෙතන

    Lankawe hema ekama youtube channel eka gana hadala hemoma eka ekata subscribe karala gedarata wela puka uda daagena eka ekage videos bala bala imu :rofl:
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    athi yantham muge pampori meke aye penne nathi wei...
    ඌ රට ගොඩ දාන්න කරන වැඩේ බලන් ඉන්න බැරි කාලකන්නි උඹලා..මම චැනල් එකක් හදලා මූ කිව්ව විදියට කලා..දැන් සබ් 450ඉන්නවා...foreign target
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,975
    21,998
    113
    ගම මහනුවරයි
    ඌ රට ගොඩ දාන්න කරන වැඩේ බලන් ඉන්න බැරි කාලකන්නි උඹලා..මම චැනල් එකක් හදලා මූ කිව්ව විදියට කලා..දැන් සබ් 450ඉන්නවා...foreign target

    Thio thamai paraya kalakanniya... itin uba ehema kala kiyala mata mokada karanta kiyanne?
     
    • Like
    Reactions: negombokollo