කුහකයන් පළ යන්න

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Thopine kuhakayo.:angry:Lamainta hodama school illala strike karana,wahana illala strike karana...etc:angry:

    Wena ratawalata giyoth ohoma puluwan wei kiyalda hithan inne? Ballo wage dena deyak kala inna thama wenne.(ehema lesiyen yannath ba mehe boruwata raguwata:P)

    Ubama balapan, job eka karanna thiyena welawe elakiri eke lagagena innawa:angry:. Online beth denawada? Nathnam uba paysheet eka gan nathuwa swechcha sewayada? Horu:angry:
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0

    ඌ දොස්තර හොඳහිත. උගෙන් බෙහෙත් ගත්තොත් අබසරණයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    20155687_1736677799695729_5938026092541512823_n.png

    :lol::lol::lol::lol:

    දැන් සේරම ඉගෙන ගන්නේ මහජන බඳු වලින් තමා
    A KIWWE-------APE BADA THAVA HEENI VENAVA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    GOVERNMENT UNIVERSITY RUN UNETH ,APE BADA HEENI KARA GENA,DAN THAVATH HEENI VENAVA. SERAMA PAW KARA GAHANNA VENNE AHINSAKA MINISSUNTA.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Rata atha arala yana ewun okkoma kuhakayo thamai ban. A/L walin passe pvt campus giyath aurudu 13k government school walane 99%k ma igena ganne. Ewatath tax gewanne api okkomala thamai :yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඕකට ඔය උඩින් ලස්සන පාට ගාල තිබ්බට,
    ඕක පට්ට දේශපාලන ප්‍රශ්නයක් ගානට වැටිලා තියෙන්නේ.
    ආණ්ඩු පෙරලන පොටකට යන පාටක් තියෙන්න අහිංසක කොල්ලෝ කෙල්ලොන්ට ගුටි ගස්සලා.
    අර අමත්යන්ශේ අස්සට රිංගපු එකෙන්ම තේරුණා එක ගුටි කවන්නම අටවපු උගුලක් කියල.

    ඇත්තටම බෝධිසත්වයෝ වගේ වෙද්දු ඉන්නවා. මම දැක්කා ridila දාල තියනවා කොච්චර කැප කිරීමක් කරනවද කියල. මම විශ්වාස කරන දෙයක් තමා ක්ෂේත්‍රය නෙමෙයි මනුස්සයාගේයි හොඳ නරක තියෙන්නේ. එත් ඒ කැප කිරීම් ඔක්කොම සිල්ලර ගානට වැටෙනවා මේ කරන වැඩ නිසා. මොකද සමාජේ හොඳට වඩා ඉක්මනට නරක ප්‍රසිද්ද වෙන නිසා.

    අනික සම සවුක්ය පිටේ උන්ට ස්යනික පුහුණුව දෙන්න කියලා campus එකෙන්ම poster ගහලා තිබ්බ නුවර මේ ලගදි. කවුද එක කරන්න දෙන්නේ නැත්තේ කියල හොයලා බලද්දී GOMA එකම තමා ඒක පිටිපස්සේත් ඉන්නේ. තව කෙනෙහිලිකම් අහලා තියනවා උන්ට කරපු. අවුරුදු 4 උපාධිය 3 කරන්න බලපෑම් කරපු වගේ දේවල්. ඒවාට මොකුත් උත්ගොෂණ නැහැ. අනික අර වකුගඩු ජවාරමකටත් ඔයා GOMA ලොක්කොන්ගේ නම් ටික ඇදුනා නේද කාලෙකට කලින්. ඒවා එහෙම කොහොම යට ගහ ගත්තද දන්නේ නැහැ. දැන් මොකුත් පරික්ෂනත් නැහැ.

    ඔය ව්‍යාපාරේ ඉන්න උන්ගේ සමහර post පට්ටම අප්ප්‍රසන්නයි. එකයි හිතන තරම් මිනිස්සු ඕකට ආකර්ශනයක් නැත්තේ.
     
    • Like
    Reactions: matheesh-bandara

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka

    :):):yes::yes::yes::yes:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    .
    මම class ගිය sir කෙනෙක් කිව්ව දෙයක් මතක් උනා. පින්නපොළ sir වගේ මතක, 2007 විතර. 100% මේ වචනම නෙවේ. මේ මට මතක විදිහ.

    "ලංකාව කියන්නේ අමුතු රටක්. බඩු ගනන් තමයි, tax වැඩි තමයි. මිනිස්සු නපුරුයි තමයි, කවදාවක් හොදක් අහන්න ලැබෙන්නේ නැතිවෙයි මිනිස්සු කුහක නිසා, මෙහෙ මිනිස්සු මුනට හිනා වෙලා පස්සට රවයි. ඒත් ඔය ළමයි අවුරුදු 13ක් නිකන් ඉගෙන ගත්තා. ඉස්පිරිතාලෙට ගියාම නිකන් බෙහෙත් දෙනවා. ගොඩක් දේවල් නිකන් ලැබිලා තියෙන්නේ මේ රට නිසා. ඒ නිසා කොයි රටට ගියත්, කොච්චර හම්බ කලත් ඒවා වියදම් කරන්න ලංකාවේ. කොහේ ගියත් ලංකාවේදී මැරෙන්න . රටට තියෙන ඔයගොල්ලොන්ගේ ණය ටිකක් හරි අඩු වෙයි"

    up++
     
    • Like
    Reactions: jasz

    up ++