කුහකයන් පළ යන්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කුහකයන් පළ යන්න

    20106368_670497586489015_4680825582431911511_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena


    20155687_1736677799695729_5938026092541512823_n.png



    :lol::lol::lol::lol:

    දැන් සේරම ඉගෙන ගන්නේ මහජන බඳු වලින් තමා

    දැං ඔය jpeg image එක දැම්මම අපි ගෙවපු tax ටික පියවිලා තොපිට රට යන එක සාදාරනය වෙනවද?

    තොගෙ කතාවයි යහපාලන දේශපාලකයන්ගෙයි වෙනස මොකක්ද යකෝ?
    තොපි ඔක්කොම අපිව මරන් කන්න අාව යක්කු ටිකක් @#&%$@
    තොපි අහිංසක මිනිස්සුංව ප්‍රාන අැපේට තියං කරන වැඩ දේසපාලුවො ඔක්කොම එකයි
    අපිවම මරාගෙන කාපිය බල්ලො
     
    Last edited:
    • Like
    Reactions: waca

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    KAeOKxD.png

    අැත්ත කියද්දි ඩෝං ගිහිං

    ඉස්කෝලෙ කාලේ කටපාඩම් විතරක්ම කරල medical faculty ගිය ladyboy කෙනෙක්ටdate වෙලා

    Ladyboys ල කෙලිං එන්නෑ හැංගිලා තමා රෙප් කපන්න :lol:

    රෙද්ද කරට අරං කානු පල්ලට බැහැගෙන දෙකට නැමෙන්ට ඕන මොනා උනත්
    දොස්තර නේ
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol:
    Meka koheda ban sanweedi wenne .Ai lankawe inne 225 denada minissu .Oya kiyana un rata gihilla lanakwe amatiyek ehe hospitel ekakata awama ata deka lewa kagena wada karai .
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    Lankawe Inna dosthrala Rata yanna puluwan nan Okkoma Gihilla Ban, Hithana Tharan Lesi na Rata Gihin Wada Karana eka. Podi hari Mistake ekak Unoth Laksa gaanak Wandi denna ona. Anika Migrate wena eka Hithana tharan lesi na.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    Lankawe Inna dosthrala Rata yanna puluwan nan Okkoma Gihilla Ban, Hithana Tharan Lesi na Rata Gihin Wada Karana eka. Podi hari Mistake ekak Unoth Laksa gaanak Wandi denna ona. Anika Migrate wena eka Hithana tharan lesi na.
    anik eka ea rate exam karannath one, ewa ape unta pass wenda amarui :rofl: habai talk denne nan ona welawaka rata yanna puluwan wage :lol: godak un try kalla bari nisa thamai mehe inne :lol::lol::lol::lol::lol::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena




    20155687_1736677799695729_5938026092541512823_n.png



    :lol::lol::lol::lol:

    දැන් සේරම ඉගෙන ගන්නේ මහජන බඳු වලින් තමා



    nevil eka rajaya pawaragattata nevil ta rajaya salli dunne na

    oke lamainge salli walin thamai oya hospital eka haduwe

    nathuwa rajaye salli walin nemei

    habai dan hingana anduwe campus unuth ei oke practical karanna ona kiyaka illagena

    sitam un thaama rajayata pawaragattath salli gewala igenaganne

    ubala higanno thamaa unge hospital ekata gihilla free practical karanna balanne

    higannongeth maha higanno :lol::lol::lol:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    acharyawaru gana katha korana epa..adyapaneta 6%k ona kiyala picket karala unge alary increments hadagena peththakata una.. okun thama lokuma hene..
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩


    20155687_1736677799695729_5938026092541512823_n.png



    :lol::lol::lol::lol:

    දැන් සේරම ඉගෙන ගන්නේ මහජන බඳු වලින් තමා
    කව්ද මිනිහෝ මේක හැදුවේ, නෙවිල් ප්‍රනාන්දු රෝහල, SAITM campus එක දෙකක්. ඉගෙන ගන්න එන උන් තාමත් සල්ලි දීල තමයි ඉගෙන ගන්න ඕන වෙනසකට තියෙන්නේ අන්තරේ ගොන්නු ටිකට පින්සිද්ද වෙන්න දැන් උන්ට රජයේ රෝහලක්ම තියෙනවා ආතල් එකේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කව්ද මිනිහෝ මේක හැදුවේ, නෙවිල් ප්‍රනාන්දු රෝහල, SAITM campus එක දෙකක්. ඉගෙන ගන්න එන උන් තාමත් සල්ලි දීල තමයි ඉගෙන ගන්න ඕන වෙනසකට තියෙන්නේ අන්තරේ ගොන්නු ටිකට පින්සිද්ද වෙන්න දැන් උන්ට රජයේ රෝහලක්ම තියෙනවා ආතල් එකේ

    රජයේ රෝහල නඩත්තු කරන්නෙ රජයන්නේ මෝඩයෝ :rofl:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Rata yanna ape tax gewala munwa nadaththu karanna oneda?

    උඹත් දැං ඉගනගත්තෙ මහජන සල්ලිවලින්නේ නේද ? උඹ මොනවද කරලා තියෙන්නේ ? ඒ මහජන සල්ලි ආපහු ගෙවන්න ??
    BTW මමත් ඩොකෙක් නෙවෙයි :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර

    .
    මම class ගිය sir කෙනෙක් කිව්ව දෙයක් මතක් උනා. පින්නපොළ sir වගේ මතක, 2007 විතර. 100% මේ වචනම නෙවේ. මේ මට මතක විදිහ.

    "ලංකාව කියන්නේ අමුතු රටක්. බඩු ගනන් තමයි, tax වැඩි තමයි. මිනිස්සු නපුරුයි තමයි, කවදාවක් හොදක් අහන්න ලැබෙන්නේ නැතිවෙයි මිනිස්සු කුහක නිසා, මෙහෙ මිනිස්සු මුනට හිනා වෙලා පස්සට රවයි. ඒත් ඔය ළමයි අවුරුදු 13ක් නිකන් ඉගෙන ගත්තා. ඉස්පිරිතාලෙට ගියාම නිකන් බෙහෙත් දෙනවා. ගොඩක් දේවල් නිකන් ලැබිලා තියෙන්නේ මේ රට නිසා. ඒ නිසා කොයි රටට ගියත්, කොච්චර හම්බ කලත් ඒවා වියදම් කරන්න ලංකාවේ. කොහේ ගියත් ලංකාවේදී මැරෙන්න . රටට තියෙන ඔයගොල්ලොන්ගේ ණය ටිකක් හරි අඩු වෙයි"
     
    • Like
    Reactions: matheesh-bandara